yannama yanawada banz.. naththam test da?
test wage bn..habai mechchara dawas transponder on karala na..ada thamayi man hithanne yanna kalin test eka...transponder on karapu gaman fr24 alert eka awa bn


yannama yanawada banz.. naththam test da?


matath. Alert eka awa witharai, duwagena awa mekata. flightradar24 baluweth na..test wage bn..habai mechchara dawas transponder on karala na..ada thamayi man hithanne yanna kalin test eka...transponder on karapu gaman fr24 alert eka awa bn![]()
matath. Alert eka awa witharai, duwagena awa mekata. flightradar24 baluweth na..
balamu atc puch back clearance denawada kiyala


aah.. ow. eka ahapan.![]()
man hithanne yannama kalin langa watayak gahala balayialuth feed ekak dala dakke naddaman hithanne yannama kalin langa watayak gahala balayi

ehemada? mama direct link ekenne ahanne phone eken. aluth eka dakke na. atc eke balannam. mama hithuwe uba device eken ahanawa kiyala.
anyway, mun meka maththala geniyannada dhanne na try eka..![]()
mage feed eka thamayi eka
kiyanna be..ah maththala runway eke orientation eka waradilu..man article ekak dala athi kalin page ekakaමම බලන්නම්. දැනුයි කොම්පියුටර් කැල්ල ඔන් කරගත්තේ. එල. එල. මම කියවලා බලන්නම් ආටිකල් එක.mage feed eka thamayi eka
kiyanna be..ah maththala runway eke orientation eka waradilu..man article ekak dala athi kalin page ekaka

මම බලන්නම්. දැනුයි කොම්පියුටර් කැල්ල ඔන් කරගත්තේ. එල. එල. මම කියවලා බලන්නම් ආටිකල් එක.![]()
මචන් ලොකල්, එතකොට් දැන් තියන කටුනයක රන්වේ එක පලල මදි නම්, ටර්මිනල් එකක් ගහන එකෙන් තෙරුමක් නැ නේද? A380 බාන්න කචල් නම් කමර්ශලි.. එයාර්ලයින් කැමති වෙයිද ඔය කියන හැටියට එන්ජින් ඔෆ් කරන්න.

එන්ජින් ඔෆ් කරන එක ක්රාෆ්ට් එකට අවුලක් නැද්ද?runway repair ekak yanna thiyanawane..ekedi runway width eka wadi karanawalu...thawa aluth runway ekakakuth hadanawalune...enjine off kare naththam pas kagena yanna wenne![]()

එන්ජින් ඔෆ් කරන එක ක්රාෆ්ට් එකට අවුලක් නැද්ද?![]()

ඒ කියන්නේ දැන් ටෙස්ට් රන් එකක් දෙන්න යන්නේ. මොකටත් පුතො එලියට බැහැලා හිටහන් ඇල්ටිටියුඩ් එක චේන්ජ් උන ගමන්.A380 eke call sign wenas wela..dan " MAINT "
මචන්, කොල් සයින් එක වෙනස් උනා. MAINT කියලා. ඒ කියන්නේ මේන්ටේනන්ස් ද?


ow ow..maintenance..mun thama maintenance karanawa![]()
