✈✈ Aviation ✈✈

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ehemada? mama direct link ekenne ahanne phone eken. aluth eka dakke na. atc eke balannam. mama hithuwe uba device eken ahanawa kiyala.

    anyway, mun meka maththala geniyannada dhanne na try eka..:P

    ;)mage feed eka thamayi eka;) kiyanna be..ah maththala runway eke orientation eka waradilu..man article ekak dala athi kalin page ekaka
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ;)mage feed eka thamayi eka;) kiyanna be..ah maththala runway eke orientation eka waradilu..man article ekak dala athi kalin page ekaka
    මම බලන්නම්. දැනුයි කොම්පියුටර් කැල්ල ඔන් කරගත්තේ. එල. එල. මම කියවලා බලන්නම් ආටිකල් එක. :P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මචන් ලොකල්, එතකොට් දැන් තියන කටුනයක රන්වේ එක පලල මදි නම්, ටර්මිනල් එකක් ගහන එකෙන් තෙරුමක් නැ නේද? A380 බාන්න කචල් නම් කමර්ශලි.. එයාර්ලයින් කැමති වෙයිද ඔය කියන හැටියට එන්ජින් ඔෆ් කරන්න.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    මචන් ලොකල්, එතකොට් දැන් තියන කටුනයක රන්වේ එක පලල මදි නම්, ටර්මිනල් එකක් ගහන එකෙන් තෙරුමක් නැ නේද? A380 බාන්න කචල් නම් කමර්ශලි.. එයාර්ලයින් කැමති වෙයිද ඔය කියන හැටියට එන්ජින් ඔෆ් කරන්න.

    runway repair ekak yanna thiyanawane..ekedi runway width eka wadi karanawalu...thawa aluth runway ekakakuth hadanawalune...enjine off kare naththam pas kagena yanna wenne:baffled: