මේකයි මචන්ලා සීන් කෝන් එක..
Car Audio Setup එකක් හම්බවුණා මචන්ලා LOCK වෙච්ච..
මේ Setup එක on කරපුවම Japanese වලින් මෙන්න මෙහෙම එකක් තමා එන්නේ..

Google Translate වලින් බැලුවම කියන්නේ Password ගහන්න කියලා…
මන් දන්න Password එකක් නෑනේ…

ගලවලත් බැලුවා CMOS Battery/Jumper වගේ gadjet එකක් තියෙනවද කියලා…
එහෙම එකකුත් නෑ නේ..
දැන් මේකට මොකද කරන්නේ??
SD card එක මාරු කලොත් හරි යාවිද??
මේකේ තියෙන SD card එක Computer එකට ගැහුවට Detect කරන්නේවත් නෑ නේ..
Linux වලින් වත් Detect කරයිද??