Car Audio (NSCP-W61) Help

Kudnadun

Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    මේකයි මචන්ලා සීන් කෝන් එක..
    Car Audio Setup එකක් හම්බවුණා මචන්ලා LOCK වෙච්ච..:rolleyes:

    Front.jpg

    Power%20ON.jpg

    මේ Setup එක on කරපුවම Japanese වලින් මෙන්න මෙහෙම එකක් තමා එන්නේ..:baffled::baffled:

    Passwrd-1.jpg

    Password-2.jpg

    Google Translate වලින් බැලුවම කියන්නේ Password ගහන්න කියලා…
    මන් දන්න Password එකක් නෑනේ… :oo::oo:
    ගලවලත් බැලුවා CMOS Battery/Jumper වගේ gadjet එකක් තියෙනවද කියලා…
    එහෙම එකකුත් නෑ නේ..
    දැන් මේකට මොකද කරන්නේ??
    SD card එක මාරු කලොත් හරි යාවිද??
    මේකේ තියෙන SD card එක Computer එකට ගැහුවට Detect කරන්නේවත් නෑ නේ..
    Linux වලින් වත් Detect කරයිද??
     
    Wali Kukula

    Member
    May 9, 2009
    2,514
    149
    0
    Colombo
    ok unlock karata wada karanne fm eth full range naha
    cd/dvd witharayi
    phone eka connect kara ganna puluwannam phone eken music play karanna puluwan
    call answer puluwan
     
    • Like
    Reactions: Kudnadun

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    මේ තියෙන්නේ ඔය සෙටප් එකේ මැනුවල් එක.
    https://toyota.jp/manual/navi/nscp-w61.pdf

    ජපානේ ඔය කාර් සෙටප් එක මුලින්ම ගත්ත කෙනා පාර්ස් වර්ඩ් එකක් දානවා.
    ඊට පස්සේ ඌ කාර එක විකුණලා ලංකාවට ගෙනාවට පස්සේ සෙටප් එකේ පවර් ලයින් එක එක පාරක් හරි ගලවපු ගමන් සෙටප් එක ලොක් වෙනවා. SD කාර්ඩ් එකක් තිබුණත් ඔය පාර්ස්වර්ඩ් එක ඇරගන්න බෑ

    ටොයෝටා ලංකා එකෙන් අන්ලොක් කරගන්න පුළුවන්.

    නැත්නම් මෙන්න මේ නම්බර් එකට කෝල් කරන්න. මෙයා අන්ලොක් කරයි
    චන්දන කොඩිතුවක්කු
    0772405111
    0112854555

    සෙටප් එකේ පාර්ස්වර්ඩ් එක ඉල්ලලා ටොයෝටා එකට ඊමේල් කලාම උන් කියන්නේ උන් පාර්ස්වර්ඩ් එක උන් දන්නේ නෑ එයේ ඉන්න ඩීලර්ස්ලා ඕවර්සීස් අයට පාර්ස්වර්ඩ් දෙන්නේ නෑ කියලා

    DoXTLrB.jpg

    Last edited:
    • Like
    Reactions: Kudnadun

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Thanks මචන්...
    thama ehema mai
    එහෙමද?? :(
    PW eka hari unlock karanna sd card ekak hari ona. ikman eke balanna owa unlock karana sd card dala thibba. warayen pannana ewada koheda.
    ok unlock karata wada karanne fm eth full range naha
    cd/dvd witharayi
    phone eka connect kara ganna puluwannam phone eken music play karanna puluwan
    call answer puluwan
    එල එල..
    Ikman එකේ බැලුවා..
    පට්ට ගනන් නේ දාලා තිබ්බේ..
    ජාපානේ වැඩ කරන 90MHZ range එක වෙනකන් වෙන්න ඇති එහෙනම්..
    Phone එක ගහන්න AUX port තියෙනව මචන්..
    ඕක ගහගෙන යන්න පුලුවන් නේ..:rolleyes::rolleyes:
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    මේ තියෙන්නේ ඔය සෙටප් එකේ මැනුවල් එක.
    https://toyota.jp/manual/navi/nscp-w61.pdf

    ජපානේ ඔය කාර් සෙටප් එක මුලින්ම ගත්ත කෙනා පාර්ස් වර්ඩ් එකක් දානවා.
    ඊට පස්සේ ඌ කාර එක විකුණලා ලංකාවට ගෙනාවට පස්සේ සෙටප් එකේ පවර් ලයින් එක එක පාරක් හරි ගලවපු ගමන් සෙටප් එක ලොක් වෙනවා. SD කාර්ඩ් එකක් තිබුණත් ඔය පාර්ස්වර්ඩ් එක ඇරගන්න බෑ

    ටොයෝටා ලංකා එකෙන් අන්ලොක් කරගන්න පුළුවන්.

    නැත්නම් මෙන්න මේ නම්බර් එකට කෝල් කරන්න. මෙයා අන්ලොක් කරයි
    චන්දන කොඩිතුවක්කු
    0772405111
    0112854555

    සෙටප් එකේ පාර්ස්වර්ඩ් එක ඉල්ලලා ටොයෝටා එකට ඊමේල් කලාම උන් කියන්නේ උන් පාර්ස්වර්ඩ් එක උන් දන්නේ නෑ එයේ ඉන්න ඩීලර්ස්ලා ඕවර්සීස් අයට පාර්ස්වර්ඩ් දෙන්නේ නෑ කියලා
    DoXTLrB.jpg

    ටොයෝටා ලංකා එකෙන් Unlock කරන්න බැරි කතාවක් කියලා මට මේක දුන්න එකාට..
    මන් අර නම්බර් එකට කතා කරලා බලන්නම්..
    Thanks මචන්..
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඔන්න ඕක විසි කරල දාල හයි කරපන් 7 inch samsung ටැබ් එකක්.වැඩේ ගොඩ:rolleyes::rolleyes:
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    ඔන්න ඕක විසි කරල දාල හයි කරපන් 7 inch samsung ටැබ් එකක්.වැඩේ ගොඩ:rolleyes::rolleyes:
    ඒකක් ගන්න සල්ලි තියෙනවනම් මේකත් එක්ක ඔට්ටු වෙනවද කොකටුවෝ...:angry::angry:
    උඹට මේක ඕනී නැද්ද දැන්..:P
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඒකක් ගන්න සල්ලි තියෙනවනම් මේකත් එක්ක ඔට්ටු වෙනවද කොකටුවෝ...:angry::angry:
    උඹට මේක ඕනී නැද්ද දැන්..:P

    නිකම් දෙනව නම් දෙමල පත්තරේ උනත් මොකෝ. අව්ලක් නෑ උබ ඕක හයි කර ගනින් :D:D
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මේකයි මචන්ලා සීන් කෝන් එක..
    Car Audio Setup එකක් හම්බවුණා මචන්ලා LOCK වෙච්ච..:rolleyes:

    Front.jpg

    Power%20ON.jpg

    මේ Setup එක on කරපුවම Japanese වලින් මෙන්න මෙහෙම එකක් තමා එන්නේ..:baffled::baffled:

    Passwrd-1.jpg

    Password-2.jpg

    Google Translate වලින් බැලුවම කියන්නේ Password ගහන්න කියලා…
    මන් දන්න Password එකක් නෑනේ… :oo::oo:
    ගලවලත් බැලුවා CMOS Battery/Jumper වගේ gadjet එකක් තියෙනවද කියලා…
    එහෙම එකකුත් නෑ නේ..
    දැන් මේකට මොකද කරන්නේ??
    SD card එක මාරු කලොත් හරි යාවිද??
    මේකේ තියෙන SD card එක Computer එකට ගැහුවට Detect කරන්නේවත් නෑ නේ..
    Linux වලින් වත් Detect කරයිද??

    Setup ගැන දන්නා එකෙක්ට දීල බලපන් මචෝ... Unlock කරන්න බැරි වෙන එකක් නෑ..
    SD card එකක් ඕනි උනොත් හොයල දෙන්නම් අඩුවට.. :cool::cool:
    සෙටප් ගැන නොදනිමි.
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Setup ගැන දන්නා එකෙක්ට දීල බලපන් මචෝ... Unlock කරන්න බැරි වෙන එකක් නෑ..
    SD card එකක් ඕනි උනොත් හොයල දෙන්නම් අඩුවට.. :cool::cool:
    සෙටප් ගැන නොදනිමි.
    Ela Ela...
    Thanks Machoo...:yes::yes: