Facebook Account එකේ Name එක මාරු කරමු දින 60 ඉන්නේ නැතුව
Facebook Account එකේ Name එක මාරු කරන්න පුලුවන් දින 60 කට එක වතාවයි. එහෙම Facebook Account එකේ Name එක වෙනස් කාරාට පස්සේ දින 60 ඉන්නේ නැතුව පරණ Name එකයි වෙන Username එකකුයි දෙකම වෙනස් කරගන්න පුලුවන් විදියක් මට හම්බුනා.
වැඩිය විස්තර කරන්න දෙයක් නැහැ. මෙන්න මේ Link එකට යන්න. ඉස්සරට කරගන්න යන්න පිළිවලින් එතකොට Username , පරණ Name එකයි නැවත ගන්න පුලුවන්. https://www.facebook.com/hacked
මෙන්න Video එකක්. මමත් මේ ක්රමය කළා වැඩේ එල. sure නැත්තම් ඉසෙල්ලා වෙන Account එකක් හදලා test කරලා බලලා කරන්න.