wedding

Dtpro

Active member
  • Aug 31, 2010
    714
    17
    28
    MAHAgedara
    මචන්ලා එළකිරි එකේ හෙ‍ාදට නිසදැස් ලියන්න පුලුවන් කෙනෙක් ඉන්නව නම් මට පොඩි උදව්වක් කරන්න.

    මම මේ අවුරැද්දේ බදිනව ඉතින් මන් හිතන් ඉන්නව wedding invitation cards එකට නිසදැසක් දාන්න.
    :rolleyes:

    පුලුවන් කෙනෙක් ඉන්නව නම් උදව්වක් දෙන්න. :):)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩෝ මාව එහෙම අල්ල ගන්ඩ එපා හරිය.. මේ පුළුල් ජීවන වේදිකාවේ ඉතා සුළු චරිතයක් රගපාගෙන ඉන්න එකෙක් මං..
    මට වඩා හොද උං ඉන්නවා මචං..
    දත් කිඹුලා (මේ මහත්තයා තමා ඕවාට සුපිරි)
    Tear
    Crazy Buddy
    දෙව්රංගි අක්කා..
    ඔක්කෝටම වඩා හොදම කෙනා තමයි ඩොලී
    9.gif

    අවසාන වශයෙං ලාවට මං :sorry:
     

    Dtpro

    Active member
  • Aug 31, 2010
    714
    17
    28
    MAHAgedara
    අඩෝ මාව එහෙම අල්ල ගන්ඩ එපා හරිය.. මේ පුළුල් ජීවන වේදිකාවේ ඉතා සුළු චරිතයක් රගපාගෙන ඉන්න එකෙක් මං..
    මට වඩා හොද උං ඉන්නවා මචං..
    දත් කිඹුලා (මේ මහත්තයා තමා ඕවාට සුපිරි)
    Tear
    Crazy Buddy
    දෙව්රංගි අක්කා..
    ඔක්කෝටම වඩා හොදම කෙනා තමයි ඩොලී
    9.gif

    අවසාන වශයෙං ලාවට මං :sorry:
    :lol::lol::lol::lol: