මචන්ලා එළකිරි එකේ හොදට නිසදැස් ලියන්න පුලුවන් කෙනෙක් ඉන්නව නම් මට පොඩි උදව්වක් කරන්න.
මම මේ අවුරැද්දේ බදිනව ඉතින් මන් හිතන් ඉන්නව wedding invitation cards එකට නිසදැසක් දාන්න.
පුලුවන් කෙනෙක් ඉන්නව නම් උදව්වක් දෙන්න.

මම මේ අවුරැද්දේ බදිනව ඉතින් මන් හිතන් ඉන්නව wedding invitation cards එකට නිසදැසක් දාන්න.

පුලුවන් කෙනෙක් ඉන්නව නම් උදව්වක් දෙන්න.