✈✈ Aviation ✈✈

qihansa

Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    attachment.php
     

    Attachments

    • rsz_untitled.jpg
      rsz_untitled.jpg
      41 KB · Views: 88

    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    kmc madushan is offline / Screw SL is offline / Screw SL Screw SL is offline

    Ubala Nididida:(:(:(:(:(:(:(:(


    C52pSYPm

    3k4REACt
     
    Last edited:

    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    මගක් ඩුර යනකොට පෙන්නන් නතුව ගිය ඔය කිට්ටුකරල තම ආයි පෙන්නුවෙ හවසඩ ශෙඩුල් කරලත් ඉවරයිනේ sydny
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මගක් ඩුර යනකොට පෙන්නන් නතුව ගිය ඔය කිට්ටුකරල තම ආයි පෙන්නුවෙ හවසඩ ශෙඩුල් කරලත් ඉවරයිනේ sydny
    ඒ ශෙඩූල් එක නම් පෙන්නනවා සැහෙන ඉස්සරහට. උබ දැක්කේ flightradar24 එකේ schedule එක නේද?
     
    Sep 25, 2008
    757
    35
    0
    මට හීතෲ වලදි වතුර බොතලයක් ගෙනියන්න දෙන්න බැ කිව්වා අන්තිම චෙකින් වලදි. සෙකියුරිටි එකි කිව්වා බොතලේ තියලා යන්න ඇතුලේ වතුර තියනවා පාස් උන ගමන්ම දෙන්නම් කියලා. කිව්වා වගේම අලුත් වතුර එකක් දුන්න ෆ්ලයිට් එකට නැගපු ගමන්. මේ ඊයේ පෙරේදා ගිය එකෙක් කිව්වා, දැන් ඇමෙරිකාවට, කැනඩාවට එන්ගලතේ ඉදන් යන ෆ්ලයිට් වල ඉලෙක්ට්‍රොනික් ගැජට් අරන් යනවනම් ඔන් කරලා පෙන්නන්න ඔනෙලු. බැට්‍රි බැහැපුවා බැලු..

    ගොඩක් Airport වල වතුර බෝතල් හා සමහර බිම වර්ග ගෙනියන්න දෙන්නේ නැ බන්
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ඉතාමත් කනගාටුදායකයි බන්.. ටෙස්ට් රන් අනන් මනන් නැ, මුන් කෙලින්ම වෙඩි වගේ උස්සලා අරන් ගිහින්.. :(:(:(

    Keyatada bn gihin thiyenne..lunch ekath aragenama giya nam harine..video wath nathuwa athi kaluwara nisa:(:(
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    හතරයි කාලට ගියා කියලා තමා තියෙන්නේ.. EK349 එක ගියත් එක්කම වගේ ගිහින්..

    Machan oja ek413 call sign eken gihin thiyenne normal flight ekak wage neda..takeoff karapu time ekath same time eka..passengerlath giyada danne
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Machan oja ek413 call sign eken gihin thiyenne normal flight ekak wage neda..takeoff karapu time ekath same time eka..passengerlath giyada danne
    පැසෙන්ජර්ලා කොහෙන්ද බන්.. ඔකට ටිකට් කරන්න ශෙඩුල් කරලා තිබ්බේ නැනේ.සමහරවිට ටෙක්නිකල් ටීම් එකයි අනන් මනන් අරන් යන්න ඇති. ඔක හරියටම දවස් දෙකක් පරක්කුයි. එමර්ජන්සී බාපු ටයිම් එකටම තමා ගිහින් තියෙන්නෙත්. එතකොට ඩුබායි මුන් ලැන්ඩ් කරලා තියෙන්නෙත් වෙනදා ටයිම් එකටම වගේ..
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    පැසෙන්ජර්ලා කොහෙන්ද බන්.. ඔකට ටිකට් කරන්න ශෙඩුල් කරලා තිබ්බේ නැනේ.සමහරවිට ටෙක්නිකල් ටීම් එකයි අනන් මනන් අරන් යන්න ඇති. ඔක හරියටම දවස් දෙකක් පරක්කුයි. එමර්ජන්සී බාපු ටයිම් එකටම තමා ගිහින් තියෙන්නෙත්. එතකොට ඩුබායි මුන් ලැන්ඩ් කරලා තියෙන්නෙත් වෙනදා ටයිම් එකටම වගේ..

    Samanyen wena call sign ekakin ynna one bn..un meka passenger ekak widihata operate karala thiyenne
     

    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    ඉතාමත් කනගාටුදායකයි බන්.. ටෙස්ට් රන් අනන් මනන් නැ, මුන් කෙලින්ම වෙඩි වගේ උස්සලා අරන් ගිහින්.. :(:(:(

    රන් වේ එකට අරගෙන 15 මිනිට්ස් විතර හිටිය ඉට පස්සෙ එකපරම යක බඩ ගත්තවගෙ ගිය....:lol::lol::lol::lol::lol::lol::lol:

    ඈයි දන්නෑ රන් වේ එකට අරගෙන ගොඩක් වෙල හිටියෙ
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    රන් වේ එකට අරගෙන 15 මිනිට්ස් විතර හිටිය ඉට පස්සෙ එකපරම යක බඩ ගත්තවගෙ ගිය....:lol::lol::lol::lol::lol::lol::lol:

    ඈයි දන්නෑ රන් වේ එකට අරගෙන ගොඩක් වෙල හිටියෙ

    deyyo budun sihi karannath onane :lol::lol:
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    The Bandaranaike Intentional Airport (BIA) is targeting a record revenue of Rs.15 billion for the 2015 year end.

    The Colombo airport earned Rs. 13 billion last year which saw 7.7 million passenger movements, Airport Aviation Services Chairman, Ananda Wimalasena said.

    He said that the airport enjoys a monopoly and this was a big advantage."We also paid Rs. 500 million to the Treasury as a dividend."He said that this year they will start calling for international tenders to overlay the runway which is over 25 years old.

    "During the relaying of the runway we may close the airport for around six hours during the day time or use an alternative area. However we have no plans to divert aircraft to the Mattala Airport," he stressed.

    In a stunning disclosure he said they are confident to complete this "job" for less than Rs 36 billion than the originally agreed price. "The first tender on an unsolicited proposal to a local company was at Rs. 130 million.

    "After the new government took over we revisited the tender and with negotiations we managed to bring this down to Rs. 86 billion.

    However now I am made to understand that we will be able to seal a new tender deal for less than around Rs. 50 billion.

    This will be for 15 weeks and when completed even the modern A380's will be able to land at Katunayake. He said that under the redevelopment plan of the airport, 16 new aero bridges will be built bringing the total number to 30.

    In addition,ten new bus terminals too will be built.There will be flyovers to the new terminal while plans are also underway to bring the airport railway station closer to the airport giving the entry from the passenger terminal itself. New duty free shops and entry gates too will be introduced to provide a speedier service.

    Commenting on the proposed new terminal, he said the shape of the lotus on the roof will be kept:):). However the rood would be lowered to save costs in maintenance it in the future." The total project cost would be 74 billion Yen and it is being funded by Japan International Corporation Agency(JICA) to be paid in 30 installments at the rate of 1%. The loan also has a 10 year grace period.

    "We may also look at an airport hotel and a huge shopping mall in the future," Wimalasena said.

    Sri Lanka has 12 domestic airports and they have decided to add more facilities to the Ratmalana, Palali, Ampara,Trincomalee and Koggala which are being used frequently.


    source: http://www.dailynews.lk/?q=business%2Fbia-targets-rs-15-b-revenue-year#sthash.97Jxxh3c.dpuf

    good move, they keep that lotus roof:):)