Duminda Silvath ekka me inne kawuda?

May 28, 2015
377
67
0
කුඩු දුමියා ගාව මේ වාඩි වෙලා ඉන්නේ කලින් හිටපු හමුදාපති දයා රත්නායක ද?

VJe4jJZ.png


cED9hmQ.png


4yvwnyP.png




P689kxm.png



time 55.50 ඉඳලා ඉන්නේ
 
  • Like
Reactions: Shadow.Walker

monson

Well-known member
  • May 7, 2007
    25,260
    27,677
    113
    Daya ratnayakai Gotai Gotage Sudu puthai :lol:

    343qm12.jpg


    Former National Intelligence Chief Maj. Gen. Kapila Hendawitharana samaga Yakada Hora saha Ganu hora :lol:

    wsrcpi.jpg
     
    Last edited:
    May 28, 2015
    377
    67
    0
    මෙතන හැමෝටම පේන්න කියන්න පණ නැති එකෙක් මයිනස් රෙප් දෙද්දී කුණුහරප එක්ක කියල තියෙනවා "ඌ දැන් කුඩ්ඩෙක් නෙවෙයි කියල නිව්ස් වලටත් කියුවා" කියලා :D:lol::lol:
    මුන්ගේ කුඩු බීලා කුඩු සික් එක හැදුනු එකෙක් මුන්ගේ දුවෙක් දුෂණය කරපු දවසට, කුඩු ගන්න සල්ලි නැතිව මුන්ගේ කාට හරි පිහියෙන් ඇනල මාලයක් කඩලා ගිය දාට තමයි තේරෙන්නේ. අනිත් උන්ට වෙන කන් ගානක් නෑ
     
    • Like
    Reactions: Dennied
    May 28, 2015
    377
    67
    0
    Daya ratnayakai Gotai Gotage Sudu puthai :lol:
    දයා රත්නායක සන්නස්ගල එක්ක කරපු කතාබහෙන් මන් හිතුව ටිකක් තෝරලා බේරලා වැදගත් රටට බරක් නැති මිනිස්සු ආශ්‍රය කරන පුද්ගලයෙක් වෙන්න ඇති කියලා. :( නළුවෝ හැමතැනම
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    දෙන්නම ගොටාගෙ ගොලයොනෙ බන්. ඔක පුදුම වෙන්න දෙයක්ද
     
    May 28, 2015
    377
    67
    0
    අඩෝ මාරයිනේ බං...
    මෛත්‍රී පොන්ස්ට මෙච්චර අමාරුවෙන් රට අරන් දීලත් කිසි වෙනසක් වුනේ නෑනේ.
    ආයෙත් මුන්ටම යාවිද මන්දා...:no::no::no::no:
    හ්ම්ම්. කොයි පක්ෂෙට චන්දෙ දුන්නත් කුඩ්ඩන්ට මැරයන්ට හොරුන්ට වාචාලයන්ට චන්දෙ දෙන්න එපා බන් :)
     

    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    දුමින්ද සහ මර්වින් කුඩ්දෝ දෙන්නා සහ රේස් බුකියා තිලංග ඉන්නේ දැන් මයිත්‍රී එක්ක නේද?

    දන්නේ නැති නිසා අහන්නේ ?
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    දුමින්ද සහ මර්වින් කුඩ්දෝ දෙන්නා සහ රේස් බුකියා තිලංග ඉන්නේ දැන් මයිත්‍රී එක්ක නේද?

    දන්නේ නැති නිසා අහන්නේ ?

    තිලංග ඉන්නේ නිදහස් පක්සේ මෙෙත්‍රීව ලෙවකකා. මර්වින් ඒල්ලි ඒල්ලි තවමත් නිදහස් පක්සේ. දුමින්ද මහින්ද ලග (බබා දන්නැත්තේ ඒක විතරයි නේද?)
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මහින්දලාගේ ආණ්ඩුව රට කරපු විදියට මේ රටේ කුඩු තියෙන්න බැහැ. තිබුනානම් ආණ්ඩුවේ සපෝර්ට් එකෙන් තමයි.
     

    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    තිලංග ඉන්නේ නිදහස් පක්සේ මෙෙත්‍රීව ලෙවකකා. මර්වින් ඒල්ලි ඒල්ලි තවමත් නිදහස් පක්සේ. දුමින්ද මහින්ද ලග (බබා දන්නැත්තේ ඒක විතරයි නේද?)


    එතකොට මය්ත්‍රී ඉන්නේ කාත් එක්කද?
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    එතකොට මය්ත්‍රී ඉන්නේ කාත් එක්කද?

    ඉස්සරහට බැලුවැකි ජනතාවත් ඒක්කද කුඩු කාරයොත් ඒක්කද කියලා.. තව පොඩ්ඩක් ඉවසපන්. අගොස්තුවේදි නේ.