තවත් එකක්

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඔන්න ඉතින් දෙවෙනි එකත් හැදුව අපේ කට්ටිය. :P
    එළකිරියේ පණ්ඩිත ටෝක් දුන්නට වැඩි හරියක් ඉන්නේ A/L O/L කරන අයනේ :rofl:
    ඒ පුංචි බබාලට තමා මේක ගෙනාවේ.
    සිංහලෙන් කිව්වොත් ගේම් එකක්.
    එකට නමත් ඉතින් සිංහලෙන්ම දැන්නම්


    DriveHard
    Play Store
    42pQxRejoDIksfWQY4SVLQns_zz3HOI9B3d44YZ-dhft5JnMsQeqkGGzECu4f_cr-68=w300-rw

    3A7-tZOCod6iW1FIoS7IdO0EnIUtRdpU8jYpAJ27wieTCd7MJWzYcIbz2fTFD4hJCN5Y=h310-rw


    8q3p3eSj8yqMIvKCWrto6yOP_khoZcw62OnkwJKfiLt0aH-o-0-wLoXSLMRYy1DRYw=h310-rw


    Dvl4nd0lquuy_CwFpQrR1HSC5zWGwiZNVu364M4HlIX0gPT3fbKklIlo7VdOlANqFg=h310-rw


    ඔන්න එහෙනම් මම ගියා. උබල අදහස් තමා වටින්නේ.​



    :yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: KingCM and laMir

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    මචං උඹද හැදුවේ..
    Unity ද? මගෙත් First app එක මේක :D
    PlayStore දැම්ම ද?
    ඇයි ඇයි A/L කරන උන්ට සද්ද දාන්න එපා හරිය..
     
    • Like
    Reactions: DooA

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    කෝ නැනේ

    කෝ බං..?

    මචං උඹද හැදුවේ..
    Unity ද? මගෙත් First app එක මේක :D
    PlayStore දැම්ම ද?
    ඇයි ඇයි A/L කරන උන්ට සද්ද දාන්න එපා හරිය..


    bump
    will try evening...rep++

    LINK eka damma machn. :yes: comment walata thanks