✈✈ Aviation ✈✈

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Any news machan

    good morning :yes::cool:

    second runway ekak hadanna ida naa ne bung. kohoma hadannada. ane manda :confused:
    කොහොමද බන්ස්.. A6-EDM එක ග්‍රවුන්ඩ් කරලා වගේ නේද? A380 දෙකක් තියනවා ඩුබායි එයාර්පොට් එකේ දවස් ගානක ඉදන්. එව්වත් රෙපෙයාර්ද?
     
    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    කොහොමද බන්ස්.. A6-EDM එක ග්‍රවුන්ඩ් කරලා වගේ නේද? A380 දෙකක් තියනවා ඩුබායි එයාර්පොට් එකේ දවස් ගානක ඉදන්. එව්වත් රෙපෙයාර්ද?

    Eye pandara A380 yanakota balanakota 2k MAINT dala thibbe... Man hithuwa A380 repair wadiida kiyala
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    කැලි අඩුයි කියලා ලන්කාවේ එවුන්ගේ අම්මලා මතක් කරනවද දන්නේ නැ ඩුබායි උන්..
    me mokakda bn..ground vehicle pennanne :confused::confused:
    fiL2lrsh.jpg
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    me mokakda bn..ground vehicle pennanne :confused::confused:
    fiL2lrsh.jpg
    ඇයි උබ දන්නේ නැද්ද ග්‍රවුන්ඩ් වෙහිකල් පෙන්නන්නවා සමහර එයාර්පොට් වල. ෆ්‍රාන්ස් වල පැරිස් චාර්ල්ස් ඩි ගොල් එකේ, තව යුරොප් පැත්තේ, රශියන් වල එයාර්පොට් එකේ තියෙන ග්‍රවුන්ඩ් වෙහිකල්, ටග් සීන්, ෆුවල් බවුසර්. එව්වා පෙන්නනවා.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ඇයි උබ දන්නේ නැද්ද ග්‍රවුන්ඩ් වෙහිකල් පෙන්නන්නවා සමහර එයාර්පොට් වල. ෆ්‍රාන්ස් වල පැරිස් චාර්ල්ස් ඩි ගොල් එකේ, තව යුරොප් පැත්තේ, රශියන් වල එයාර්පොට් එකේ තියෙන ග්‍රවුන්ඩ් වෙහිකල්, ටග් සීන්, ෆුවල් බවුසර්. එව්වා පෙන්නනවා.

    man kalin danan hitiye na bn..ethakota ewalin transmit karanne ads-b da nattam wena monawaharida
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    man kalin danan hitiye na bn..ethakota ewalin transmit karanne ads-b da nattam wena monawaharida
    ADS-B ම තමා බන්. ලොකු එයාර්පොට් වල කන්ට්‍රොල් ටවර් එකට පෙන්නේ නැනේ බන් විශුවල්. ඒ නිසා තමා ඔය වාහනවලටත් හයි කරලා තියෙන්නේ. එතකොට කලිශන් නැනේ ග්‍රවුන්ඩ් වෙහිකල් එක්ක. සමහර එව්වා පාරෙත් ගියා කියලා මම දැක්කා ෆොරම් එකක එකෙක් පොස්ට් කරලා තියෙනවා. :P
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ADS-B ම තමා බන්. ලොකු එයාර්පොට් වල කන්ට්‍රොල් ටවර් එකට පෙන්නේ නැනේ බන් විශුවල්. ඒ නිසා තමා ඔය වාහනවලටත් හයි කරලා තියෙන්නේ. එතකොට කලිශන් නැනේ ග්‍රවුන්ඩ් වෙහිකල් එක්ක. සමහර එව්වා පාරෙත් ගියා කියලා මම දැක්කා ෆොරම් එකක එකෙක් පොස්ට් කරලා තියෙනවා. :P

    ape eketh damma nam hari :rofl::rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ow ow, :rofl: me laga airport ekakawath na neda bn..dubai walath na man hithanne:confused:
    ඔව්.. ගොඩක් යුරොප් එයාර්පොට් වල තියෙන්නේ. හැබැයි ඔයිට වඩා වෙනස් ක්‍රමයක් බාවිතා වෙනවලු, එයාර්පොට් එකේ ඇතුලේ වාහනත් කන්ට්‍රොලර්ලාට බලාගන්න පුලුවන්. පොඩ්ඩක් හොයලා බලහන්. ලන්ඩන් වලත් තියනවලු, ඒ කියන්නේ ඩුබායිත් ඇති. හැබැයි ADS-B නෙමෙයි.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Scores dead after Indonesia military plane crashes into hotel

    An Indonesian military transport plane crashed Tuesday shortly after take-off, exploding in flames in a city residential area and killing at least 30 people.
    Large crowds and emergency services gathered around the flaming wreckage shortly after the crash in the city of Medan, on Sumatra island, with the fuselage of the aircraft visible among thick plumes of black smoke. Buildings in the vicinity of the crash zone were also clearly damaged.
    "I saw the plane from the direction of the airport and it was tilting already, then I saw smoke billowing," local resident Januar, 26, told AFP about the plane's trajectory, only giving his first name.
    The military said that there 12 crew on board the plane when it crashed in the newly-built residential area, and police said that at least five people were so far confirmed dead but more bodies were being recovered.
    Local media reported the 12 crew consisted of three pilots, one navigator and eight technicians.
    indonesia-The-char_3358765b.jpg

    http://www.telegraph.co.uk/news/worldnews/asia/indonesia/11707408/Scores-dead-after-Indonesia-military-plane-crashes-into-hotel.html