thathwe samakami![]()
second runway ekak hadanna ida naa ne bung. kohoma hadannada. ane manda

thathwe samakami![]()

Any news machan
good morning![]()
කොහොමද බන්ස්.. A6-EDM එක ග්රවුන්ඩ් කරලා වගේ නේද? A380 දෙකක් තියනවා ඩුබායි එයාර්පොට් එකේ දවස් ගානක ඉදන්. එව්වත් රෙපෙයාර්ද?second runway ekak hadanna ida naa ne bung. kohoma hadannada. ane manda![]()
කොහොමද බන්ස්.. A6-EDM එක ග්රවුන්ඩ් කරලා වගේ නේද? A380 දෙකක් තියනවා ඩුබායි එයාර්පොට් එකේ දවස් ගානක ඉදන්. එව්වත් රෙපෙයාර්ද?
second runway ekak hadanna ida naa ne bung. kohoma hadannada. ane manda![]()
600 hectares gannawalu bn..thawa airforce base eke hanger 2k poddak wena thanakata dammanam hari
ae image eka kawda hadala thiyenne? ohoma karannanam puluwan ne
wena aviation dedicated forum ekaka member kenek..man hithanne meketh eya innawa
thawa length and width eka wadi wenna ona ne. 380 ekata width eka tamai madi.
Eye pandara A380 yanakota balanakota 2k MAINT dala thibbe... Man hithuwa A380 repair wadiida kiyala


කැලි අඩුයි කියලා ලන්කාවේ එවුන්ගේ අම්මලා මතක් කරනවද දන්නේ නැ ඩුබායි උන්..A6-EDM eka eyala full check ekak denawa athi bn..mehen atawagena witharane giye
me mokakda bn..ground vehicle pennanneකැලි අඩුයි කියලා ලන්කාවේ එවුන්ගේ අම්මලා මතක් කරනවද දන්නේ නැ ඩුබායි උන්..


ඇයි උබ දන්නේ නැද්ද ග්රවුන්ඩ් වෙහිකල් පෙන්නන්නවා සමහර එයාර්පොට් වල. ෆ්රාන්ස් වල පැරිස් චාර්ල්ස් ඩි ගොල් එකේ, තව යුරොප් පැත්තේ, රශියන් වල එයාර්පොට් එකේ තියෙන ග්රවුන්ඩ් වෙහිකල්, ටග් සීන්, ෆුවල් බවුසර්. එව්වා පෙන්නනවා.me mokakda bn..ground vehicle pennanne
![]()
ඇයි උබ දන්නේ නැද්ද ග්රවුන්ඩ් වෙහිකල් පෙන්නන්නවා සමහර එයාර්පොට් වල. ෆ්රාන්ස් වල පැරිස් චාර්ල්ස් ඩි ගොල් එකේ, තව යුරොප් පැත්තේ, රශියන් වල එයාර්පොට් එකේ තියෙන ග්රවුන්ඩ් වෙහිකල්, ටග් සීන්, ෆුවල් බවුසර්. එව්වා පෙන්නනවා.
ADS-B ම තමා බන්. ලොකු එයාර්පොට් වල කන්ට්රොල් ටවර් එකට පෙන්නේ නැනේ බන් විශුවල්. ඒ නිසා තමා ඔය වාහනවලටත් හයි කරලා තියෙන්නේ. එතකොට කලිශන් නැනේ ග්රවුන්ඩ් වෙහිකල් එක්ක. සමහර එව්වා පාරෙත් ගියා කියලා මම දැක්කා ෆොරම් එකක එකෙක් පොස්ට් කරලා තියෙනවා.man kalin danan hitiye na bn..ethakota ewalin transmit karanne ads-b da nattam wena monawaharida

ADS-B ම තමා බන්. ලොකු එයාර්පොට් වල කන්ට්රොල් ටවර් එකට පෙන්නේ නැනේ බන් විශුවල්. ඒ නිසා තමා ඔය වාහනවලටත් හයි කරලා තියෙන්නේ. එතකොට කලිශන් නැනේ ග්රවුන්ඩ් වෙහිකල් එක්ක. සමහර එව්වා පාරෙත් ගියා කියලා මම දැක්කා ෆොරම් එකක එකෙක් පොස්ට් කරලා තියෙනවා.![]()


අර පරන හයි එස් එව්වටද?![]()
me laga airport ekakawath na neda bn..dubai walath na man hithanne
ඔව්.. ගොඩක් යුරොප් එයාර්පොට් වල තියෙන්නේ. හැබැයි ඔයිට වඩා වෙනස් ක්රමයක් බාවිතා වෙනවලු, එයාර්පොට් එකේ ඇතුලේ වාහනත් කන්ට්රොලර්ලාට බලාගන්න පුලුවන්. පොඩ්ඩක් හොයලා බලහන්. ලන්ඩන් වලත් තියනවලු, ඒ කියන්නේ ඩුබායිත් ඇති. හැබැයි ADS-B නෙමෙයි.ow ow,me laga airport ekakawath na neda bn..dubai walath na man hithanne
![]()