A man who reveals about over 20,000 years history

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වසර විසිදාහක අතීතයක් ගැන කියන අරුම මිනිසෙක්
    ආත්ම ගානක් සැරි සැරූ අපූරු ම්නිසෙක් - ලංකාවේ රජකම් හතක් කළාලු

    මෙම මිනිසා සිටින්නේ පුත්තලම් කලපු සීමාවේය. ඔහු කියන දේ ඇත්තද නැද්ද යන්න තීරණය කිරීම ඔබ සතුය. මොහු කියන අන්දමට වසර විසිදහකට පෙර අතීතයක් තමාට මතක බව පවසයි. එසේම මේ රටේ රජකම් හතක් කල බවද පවසයි. එසේම මොහු සිංහලේ අවසාන රජු ශ්‍රී වික්‍රම රජු ලෙසද උප්පත්තිය ලැබූ බව පවසයි. ඔහුගේ මතකය සහ දැකීම අනුව මේ සියල්ල ප්‍රකාශ කරන බව පවසයි. එසේම මොහු මහා සම්මත මනු රජ සමයේ එතුමාගේ පුතු බවද පවසයි. එසේම යක්ෂයෙක්ව ඉපිද ලක්දිව තලම්පල නම් වැවක්ද තනු බවද, සත්වරක් ලක්දිව රජකම් කර වෙහෙර විහාර විශාල ලෙස මෙහි තැනු බවද සඳහන් කරයි. මේවායේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් වෙනසකටත් එක්ක මොහු කියන්නා වූ දේ මේ වීඩියෝව තුලින් බලන්නකෝ.

    එසේම මොහුව එනම් කරුණාදාස කුමාර සිංහ මහතාව 072 - 4744921 දුරකථන අංකය ඔස්සේ කතා කර තොරතුරු විමසිය හැකි බව සඳහන් කර ඇත.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වෙන්න පුලුවං දෙයක්ද :dull:

    ඒ මනුස්සයා පෙර භවේ කර්ම කරලා තියන විදිය හොදයි නම් තමාගේ පෙර භවයන් කියන්න පුලුවන් එක වෙන්න පුලුවන්.