කිබුලා මාව කෑවා

Status
Not open for further replies.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    කිබුලා මාව කෑවා

    මෙහෙමයි සීන් එක වුනේ...
    මම අද 1ට ගියා මගේ දතක් ගලව ගන්න දත් කිබුලා ලගට..
    කලින් මන් විස්තර දැම්මනේ දත විදුරුමහ කපලා අයින් කරන්න වෙන්නේ දත් කිබුලා තමයි අයින් කරන්නේ කියලා..

    ඔන්න ඉතින් ගිය ගමන් කිබුලා ඉන්ජක්සන් එක ගැහුවා තැන් තුනකට.. තරු පෙනුනා ඒ වෙලේ..
    ඉටපස්සේ කිව්වා ඉක්මනට චූ කරලා වරෙන් කියලා.. මට චූ බරක් තිබුනෙත් නෑ..
    මන් ඉතින් කොමහරි චූ කරලා ආවා.. මට ඒ වෙලාවේ සීන් එක තේරුනේ නෑනේ..

    ඉටපස්සේ කිව්වා අර බෙඩ් එක වගේ පුටුවේ ඉදගන්න කියලා.. ඒ වෙනකන් මුකුත් අවුලක් තිබ්බේ නෑ වටේට සැත්කමට ඔන බඩු මුකුත් තිබ්බෙත් නෑ..
    මම ඉතින් ඉදගෙන ආතල් එකේ හිටියා..
    මූ ඔහොම ඉද්දි මාව බෙල්ට් 2ක් දාලා හෙලවෙන්න බැරි විදියට බැන්දා..
    මන් ඒකත් ගනන් ගත්තේ නෑ..
    පස්සේ මන් දැක්ක එක එක ජාතියේ ආයුද සෙට් එකක් අරන් එනවා.. අපි ලී බඩු හදන්න ගන්න ආයුද වගේම තමයි.. මන් ටිකක් බයවුනා ඒ වෙලාවෙ නම්..

    පස්සේ සැත්කම කරන විදිය පේන්නේ නැති වෙන්න සුදු රෙද්දකින් මාව වැහුවා ඒකේ කොටුවක් වගේ හිලක් තියෙනවා..
    ඒ හිල ගානට කටට සෙට් කලා.. මට හුස්ම ගන්නත් නෑ ඒ මගුල නිසා..
    බෙල්ට් දාලා නිසා මට හෙලෙන්නත් නෑ...

    ඉටපස්සේ එකපාරටම මොකක්ද මැශින් එකක් අරන් කපාගෙන කපාපෙන ගියා ලේ ගැලුවා ගග වගේ..
    මූන පුරා ලේ ටීශර්ට් එකෙත් ලේ හැමතැනම..
    ලේ රහට මන් බයවුනා දගලන්නත් බෑ ගැටගහලා නිසා කට වහන්නත් බැරිවෙන්න මොකක්ද එකක් දාලා තිබ්බේ පේන්නේ නෑ මොන මගුලක් වත් සුදු රෙද්ද නිසා..

    අයියෝ ඔහොම පැය දෙකක් මාව කැපුවා බන්.. මන් හිතන් හිටියේ මගේ අන්තිම මොහොත තමයි කියලා..
    මූ දෙන වද ඉවසන්න බැරි නිසාම මගේ හිත මත් එක්ක තිබුනේ නෑ ඒ වෙලාවේ..මම නිකන් අමුතු ලෝකෙක හිටියේ..
    අන්තිමට මට කිව්වා දත ගැලෙව්වා කියලා..

    ඒ වෙලේ තමයි මැහුම් ගැහුවේ.. මට උන ගැනුනා එකසිය ගානට..
    මන් ඉක්මනට කිබුලගෙන් බේරිලා දුවගෙන ආවා...
    කටින් ලේ ගලනවා හෝ ගාලා..
    ශර්ට් එකෙත් ලේ නිසා දකින මිනිස්සුත් බයවෙලා..
    මූනත් ඉදිමිලා ලොකු ගෙඩියක් වගේ..

    මන් මේ කතාව කිව්වේ දතක් ගලවන්න ගියත් ඒක ගානකට නොගෙන ඕවා සිම්පල්නේ කියලා හිතන් යන්න එපා කියන්න..
    මන් තනියම ගිය නිසා කෑගහුවට වැඩකුත් නෑ.. කාටවත් ඇහෙන්නේ නෑනේ..
    දතක් ගලවන යනවනම් තව කෙනෙක් එක්ක යන්න.. දෙකේ හයේ පොරක් සමග යන එක ගොඩක් හොදයි..
    නැත්තන් මට සිදුවුනා වගේ අඩත්තේට්ටම් වලට ඔබත් ලක්වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි..
    මම හිතේ හයියට හිටියා.. උබලා වගේ එකෙක් ගියානම් කලිසමේ චූත් ගිහින් තමයි එන්න වෙන්නේ..

    සැ.යු. මස්කඩ වෙලදුන් ලගට දත් ගැලවීමට නොයන ලෙස කාරුනික ඉල්ලා සිටිමී.
    :P
     
    • Like
    Reactions: Amila llll

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,104
    113
    Gotland
    ඇයි බං උඹට කිඹුලා අතවර කළා කියල ළමා හා කාන්තා කාර්යංශයට පැමිණිලි කලේ නැද්ද
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔච්චර දුර ගියේ ඇයි බන්, මොරටුවේ dentist ලා ඉන්නේ.

    Dr. Himali Perera Dental Surgery
    99 Angulana Station Rd
    Moratuwa
    Sri Lanka
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,798
    6,362
    113
    ade mageth thiyenawa dathak kadila bageta galawanta. widirumaha asse datha thiyenne nikan galawanta bari paatai. ridenne nam na. uba kiwwa kathawa ahala galawana adahasa atha hariya. :oo::shocked:
     
    • Like
    Reactions: XibitZ

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    මගේ හිත මත් එක්ක තිබුනේ නෑ ඒ වෙලාවේ..මම නිකන් අමුතු ලෝකෙක හිටියේ..

    :lol::lol::lol::lol::lol::lol: කිබුල් දඩයම් :rolleyes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ade mageth thiyenawa dathak kadila bageta galawanta. widirumaha asse datha thiyenne nikan galawanta bari paatai. ridenne nam na. uba kiwwa kathawa ahala galawana adahasa atha hariya. :oo::shocked:

    මම දන්නේ නෑ මූගේ ගලවපු විදිය නම්, නමුත් මම මොරටුවේ පැත්තේ dentist කෙනෙක් ලව්වා දතක් ගලවා ගත්තා (wisdom teeth) එක, මුලින්ම injection එකක් ගැහුවා (local anesthesia) ඊට පස්සේ විනාඩි 10 ක් වගේ ඉදලා දත ගැලෙව්වා, දත ගලවනවා දැනුනා නමුත් පොඩ්ඩක් වත් රිදුනේ නෑ, විනාඩි 5 ක් මම හිතන්නේ යන්න ඇති. කිසිම ප්‍රශ්ණයක් නෑ, විනඩි 30 ක් වගේ ඉදලා පුළුන් කෑළ්ල අයින් කරා, ඒකේ නම් ලේ තිබ්බා ගොඩක්, ඊට පස්සේ ටික වෙලාවක් ඉදලා අනෙක් පැත්තෙන් කෑවා, කාලා පහුවෙනිදා ඉදලත් අනෙක් පැත්තෙන් කෑවා, කොහොමහරි සතියකට විතර පස්සේ තමයි දත ගලවපු පැත්තෙන් කෑවේ.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    මට මල පැනලා හිටියේ.. මූ එලකිරි එකේ දානවා කියලා වැඩෙ කරන්නේ නැතුව නවත්ත නවත්ත ෆොටෝස් ගගහා හිටියා..
    දැන් කො
    යි වෙලේ හරි දායි ඒ ෆොටෝස් ටික.. :frown:
     
    mage dathen bagayak na ban( uda hariya ). nikan galawanta bari seen ekak thiyenne. widuru maha palala galawanta one kiyanne.​
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    ඇයි බං උඹට කිඹුලා අතවර කළා කියල ළමා හා කාන්තා කාර්යංශයට පැමිණිලි කලේ නැද්
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මට මල පැනලා හිටියේ.. මූ එලකිරි එකේ දානවා කියලා වැඩෙ කරන්නේ නැතුව නවත්ත නවත්ත ෆොටෝස් ගගහා හිටියා..
    දැන් කො
    යි වෙලේ හරි දායි ඒ ෆොටෝස් ටික.. :frown:

    :lol::lol:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මට මල පැනලා හිටියේ.. මූ එලකිරි එකේ දානවා කියලා වැඩෙ කරන්නේ නැතුව නවත්ත නවත්ත ෆොටෝස් ගගහා හිටියා..
    දැන් කො
    යි වෙලේ හරි දායි ඒ ෆොටෝස් ටික.. :frown:

    umbath ekka selfie ekak gahuwada danne na.
    :dull::dull::dull:
     
    Status
    Not open for further replies.