උදවුවක් මචන්ලා.

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    උදවුවක් මචන්ලා.

    මචන්ලා..

    windows 8.1 වල service host : local system කියලා task එකක් process වෙනවා. මේක හැම වෙලාවේම bandwidth එක කනවා බන්. :growl: හොයා ගන්න බැහැ මොකද්ද කියල සීන් එක. :angry:. data package එක ඉවර වෙනවා හිටු කියල.

    fji7tf.jpg

    මේ සීන් එක මොකද්ද කියල දන්නා එකෙක් පැහැදිලි කරපංකෝ. end task දුන්නට අපහු පැටවූ ගහනවා වගේ අලුත් task හදාගන්නවා.
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    right click karala open file location balala thiyena thana kiyanna

    මේක system32 folder එකෙන් බන් දුවන්නේ. එක නිසා අත ගහන්න බයයි.​

    HTML:
    http://answers.microsoft.com/en-us/windows/forum/windows_8-performance/service-host-local-system-draining-internet/75b4eaba-7528-4255-8a55-e82b2f6f4edd

    ඕක මමත් බැලුව මචන්. මම virus ටික අපහු check කරන ගමන් ඉන්නේ. එත් ඔකේ විදිහට් කලාම වැඩ කල කියල කවුරුවත් කියල නැහැ නේද මචන්?​
     
    • Like
    Reactions: ruchira55

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    මේක system32 folder එකෙන් බන් දුවන්නේ. එක නිසා අත ගහන්න බයයි.​

    ඕක මමත් බැලුව මචන්. මම virus ටික අපහු check කරන ගමන් ඉන්නේ. එත් ඔකේ විදිහට් කලාම වැඩ කල කියල කවුරුවත් කියල නැහැ නේද මචන්?​

    MalwareBytes th dala balanna
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    MalwareBytes th dala balanna

    ඒක දාල තිබ්බ ජරාවල් ටික නම් අයින් කරලා දැම්ම මචන්. එත් මේ සීන් එක මොකද්ද කියල හිත ගන්න බැහැ. browser එක infect වෙන්නේ නම නැහැ දැන්. අරකෙන් ඔක්කොම adware අයින් උන නිසා. දැන් kaspasky දාල scan කරනවා මචන්. එත් security essential වලට අහු උනේ නම් නැහැ.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මුව පැටියා;18588062 said:
    menna meka karapan

    බලන්නම් මචන්. උඹ කරලා තියනවද? මොකුත් case එකක් නැහැනේ?

    update:

    දැන් නම් වැඩේ හරි වගේ මචන්. එත් මේකෙන් windows updates එහෙම off වෙනවා කියල තිබ්බ මචන්. බලමු.. thank you මචන්.

    නෙට්ලිමිටර් දාල බ්ලොක් කරපං :yes: :yes: :yes:

    ඕක ගෙන ඉදල වදයක් වගේ උනා බන්. පස්සේ අයින් කරලා දැම්ම. ඕකෙන් bandwidth එක limit කරන්න විතරයි නේද පුළුවන්?
     
    Last edited:

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    මුව පැටියා;18588062 said:
    menna meka karapan

    බලන්නම් මචන්. උඹ කරලා තියනවද? මොකුත් case එකක් නැහැනේ?

    update:

    දැන් නම් වැඩේ හරි වගේ මචන්. එත් මේකෙන් windows updates එහෙම off වෙනවා කියල තිබ්බ මචන්. බලමු.. thank you මචන්.

    ඕක ගෙන ඉදල වදයක් වගේ උනා බන්. පස්සේ අයින් කරලා දැම්ම. ඕකෙන් bandwidth එක limit කරන්න විතරයි නේද පුළුවන්?

    මේක හරි ගියාද බං...?
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඕක ගෙන ඉදල වදයක් වගේ උනා බන්. පස්සේ අයින් කරලා දැම්ම. ඕකෙන් bandwidth එක limit කරන්න විතරයි නේද පුළුවන්?

    නෑ.. සම්පූර්ණෙන්ම ඉන්ටනෙට් යූස් වෙන එකත් නැවැත්තුවෑකි :yes: :yes:
    Untitled.png