මිනීමරු නන්දසේන ගෝඨා ගේ ගොන් ආතල් ඉවරයි

monson

Well-known member
  • May 7, 2007
    25,701
    28,796
    113
    ඉහළම උසාවියෙත් ලොකු හොරකමක්

    ශ්‍රේෂ්ඨාධිකරණයේ 5 වැනි මහළේ සම්මන්ත්‍රණ ශාලාවේ තිබූ රුපියල් මිලියන ගණනක් වටිනා විදුලි පහන් කට්ටලයක් අතුරුදන්ව ඇතැයි අධිකරණ ආරංචි කියයි.

    මේ සම්බන්ධව පැමිණිලි කරන ලෙස එහි ආරක්ෂාව භාරව සිටින මාර්ෂල්වරයාට අගවිනිසුරු කේ.ශ්‍රී පවන් මහතා නියෝග කර ඇත.

    මේ සම්බන්ධයෙන් දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු උතුරු මැද පළාත් මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් කරමින් මොහාන් පීරිස් මහතා අගවිනිසුරුව සිටි සමයේදී ගොඩනැගිල්ල අලුත්වැඩියාවට නාගරික සංවර්ධන ආකාරයට පිළිගත් ක්‍රමවේදයකින් තොරව ලබාදීම ගැන පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා ඇතැයිද කියති.

    මෙම විදුලි පහන් කට්ටලය කෞතුක වටිනාකමකින් යුක්ත මිල කළ නොහැකි එකක් බවද ඔවුහු පෙන්වා දෙති.


    - http://www.lankadeepa.lk/index.php/articles/328718
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මිනීමරුවා
    සුදුවෑන් සොන්නයා
    සොන්නහ්-ගාර්ඩ්
    සොන්නහ්-ලංකා
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    11200890_10153189070461259_2539537157200535365_n.jpg
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,419
    8,586
    113
    රූකඩ රාජ්ජේ
    Champika.gif


    පාර්ලිමේන්තුව හදිසියේම විසුරුවා හැරියේ මහ බැංකු අධිපතිගේ බැඳුම්කර සිද්ධිය ගැන පරීක්‍ෂණ පැවැත්වූ කෝප් කමිටුවේ වාර්තාව යටපත් කිරීමට බව විදුලිබල හා බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.


    කවුරු කෙසේ කීවත් එම බැඳුම්කර සිද්ධියේදී දූෂණයක්‌ සිදුවී තිබෙන අතර එය රටේ මූල්‍ය ස්‌ථාවරත්වයට තදින්ම බලපාන බවත් ඉදිරි කාලයකදී හෝ මේ ගැන පරීක්‍ෂණ පැවැත්විය යුතු බවත් ඇමැතිවරයා පැවැසුවේ පෙරේදා (27 වැනිදා) බත්තරමුල්ල හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

    එහිදී තවදුරටත් කතා කළ රණවක මහතා තොරතුරු දැන ගැනීමේ පනත තිබුණා නම් බැඳුම්කර සිද්ධිය පිළිබඳ සොයා බැලීමට කෝප් වාර්තා හෝ විගණන වාර්තා අවශ්‍ය නොවන බවත් කීය.

    මුදල් ඇමැතිවරයාට විරුද්ධව ඉදිරිපත් කොට තිබූ විශ්වාස භංග යෝජනාව ජුලි 7 වැනිදා විවාදයට ගැනීමට නියමිතව තිබුණා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එයත් හේතුවක්‌. නමුත් ආණ්‌ඩුවට අවශ්‍යතාව තිබුණා නම් ඊට පෙර විසිවැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට හැකියාව තිබුණා. යෑයි ද හෙතෙම කීය.



    http://www.divaina.com/2015/06/29/news06.html



    [/FONT][/COLOR]






    දන්නේ නැති අයට දැනගන්න.



     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මහින්ද විරෝධී කණ්ඩායම


    අද හෙට වන විට මහින්ද විරෝධී ඊනියා ජාතිකත්ව කණ්ඩායම කාහටත් පෙනෙන පරිදි වෙන් වනු ඇත. ජනවාරි 8 වැනි දා මහින්දට විරුද්ධව ශ්‍රී ල නි පක්‍ෂයේ ද ජාතික හෙළ උරුමයේ ද වෙල් විදානේගේ පක්‍ෂයේ ද සැලකිය යුතු කොටසක් විය. මෛත්‍රිපාල සිරිසේන ඔවුන්ට නායකත්වය දුන්නේ ය. ජනවාරි 8 වැනි දාට පසු පිහිටුවන ලද පික්පොකට් ආණ්ඩුවේ ඇමතිකම්, නියෝජ්‍ය ඇමතිකම්, රාජ්‍ය ඇමතිකම් ලබාගත්තෝ ඔවුන් අතර වූහ. ඉන්පසුව ද සමහරු සිංගප්පූරු ගොස් මහින්ද විරෝධී කණ්ඩායමට එකතු වූහ. මහින්ද විරෝධී කණ්ඩායම මුළුමනින් ම මෙහෙයවන ලද්දේ බටහිරයන් හා ඉන්දීයයන් විසිනි. මහින්ද විරෝධී ඊනියා ජාතිකත්ව කණ්ඩායම ක්‍රියාත්මක වූයේ පාර්ලිමේන්තුවේ පමණක් නො වේ. ඉන් පිටත ද විශේෂයෙන් ම ඉන්දීය ඒජන්තයෝ වූහ.

    එ ජා පක්‍ෂයේ, ජ වි පෙරමුණේ, දෙමළ ජාතික සංධානයේ, මුස්ලිම් කොංග්‍රසයේ, රිෂාඩ් බදියුද්දීන්ගේ සමස්ත ලංකා මුස්ලිම් පක්‍ෂයේ ආදී වශයෙන් තවත් විවිධ මහින්ද විරෝධී දේශපාලකයෝ වූහ. ඔවුහු ඊනියා ජාතිකත්ව පක්‍ෂ සාමාජිකයෝ නො වූහ. ඔවුහු සිංහල විරෝධීහු වූහ. මොවුහු සහ ඊනියා ජාතිකත්ව මහින්ද විරෝධීහු එකතු වී පික්පොකට් ආණ්ඩුව පිහිටුවූහ. ඒ පිහිටුවා ගැනීමට සෝභිත හිමි හා පල්ලි නිකාය, කාදිනල්ලා, ඇතැම් මහානායක හිමිවරු ඇතුළු ඇතැම් ආයහපාලනය යනු අන්කිසිවක් නොව ජාතිකත්ව විරෝධයක් විය. අගමික නායකයෝ ආධාර, ආශිර්වාද කළහ. එය ඊනියා යහපාලනයක් වීමෙන් මහින්ද විරෝධී ජාතිකත්ව කණ්ඩායමට ද එයට එකතු වීමට අවස්ථාව ලැබිණි.


    එහෙත් ඔවුන්ගේ ජාතිකත්වයක් නැති බව වැඩිකල් නොගොස් ම හෙළිදරවු විණි. ජාතික හෙළ උරුමය උතුරේ කඳවුරු ඉවත් කිරීමේ දී දෙමළෙන් ජාතික ගීය ගයද්දී, දෙමළ ත්‍රස්තවාදීන්ට සමාව දීමේ දී ආදී බොහෝ අවස්ථාවල නිහඬ ව සිටියහ. ප්රාජිතලා ද එසේ ම වූහ. විහිදුම් දුර බලකායේ රණවිරුවකුට මරණ දඬුවම නියම කරද්දී ඔවුහු කට පියාගෙන ඇමතිකම් දැරූහ. ඒ රණවිරුවාට ජනාධිපති සමාවක් දීමට කටයුතු නොකරන්නේ ඇයි?


    ඒ රණවිරුවා බේරා ගැනීමට කටයුතු නොකරන පික්පොකට් ආණ්ඩුව රාජපක්‍ෂලා හා වෙනත් රණවිරුවන් ඊනියා යුද්ධාපරාධවලට වරදකරුවන් නොකර සිටි ද? රාජපක්‍ෂලා යුද්ධාධිකරණයකට නොයවන බවට බොරු පූරසාරම් දොඩන සුජීව සේනසිංහට මරණයට නියම වූ රණවිරුවා බේරා ගැනීමට කටයුතු කිරීමට නොහැකි ඇයි? සිංහල විරෝධී රනිල් අනුගාමික සුජීව සේනානායක පසෙකින් තබන්න. ජාතික හෙළ උරුමය මෙහි දී කියන්නේ රණවිරුවා වරදකරු බව ද?


    ඒ කුමක් වුවත් මෙතෙක් කල් ජාතිකත්ව පිරිස් රවටමින් සිටි බොහෝ දෙනකුට හෙටින් පසු වැදගත් තීරණයක් ගැනීමට සිදුවනු ඇත. ඊනියා යහපාලන ආණ්ඩුව පවත්වාගෙන යනු ලැබුයේ මෛත්‍රිපාල ප්‍රධාන මේ පිරිස් විසිනි. අද ඔවුන්ට යන එන මං නැත. ඇතැම්හු කෝ මා පැතූ යහපාලනේ ගීතය ගයමින් පශ්චාත්තාප වෙති. :D:D:Dජනවාරි 8 වැනි දා ඔවුහු විශාල පිරිසක් වූහ. එහෙත් අද වන විට ඔවුන් අතේ ඇඟිලි ගණනට සීමා වී ඇත. අද ඔවුන් අතර ඇත්තේ, අර්ජුන රණතුංග, ප්රාජිත, එස් බී වැනි මහින්ද සමග බද්ධ වෛරයකින් පෙළෙන්නන් පමණකි. චම්පක ඉව වැරදුණු බල්ලකු මෙන් ඒ අතටත් මේ අතටත් දෝලනය වෙයි. :P:P:Pඔහුූට ද මහින්ද සමග බද්ධ වෛරයක් විය. එහෙත් අද ඔහු මහින්දගේ හොඳ දැකීමට උත්සාහ කරයි. අප්පච්චි මළා යැයි කෑ ගැසූ හාදයා අප්පච්චි ක්‍රිස්තියානි ක්‍රමයට උත්ථානය වී ඇතැයි කියයි. මේ සියල්ලන්ගේ ම මහින්ද විරෝධයට හේතු වූයේ ඊනියා ප්‍රතිපත්තියක් නොව තමන් බලාපොරෙත්තු වූ ඇමතිකම් හා වරප්‍රසාද නො ලැබීම ය.


    මේ එක් අයකුවත් මහින්ද සංධානයට ගත යුතු නො වේ. ඔවුන්ට දේශපාලනයේ නන්නත්තාර වීමට ඉඩ හැරිය යුතු ය. ඔවුන්ට ජනතා පදනමක් නැත. මෛත්‍රිපාලගේ ශ්‍රී ල නි ප සංධානයකින් තරග කර ඔවුන්ට ආසන දහයක් දිනා ගැනීමට නො හැකි ය. ඔවුන් ගැන කරදර නොවී රනිල් සුමන්තිරන් හකීම් හවුල පරදවා මහින්ද සංධානය ජයග්‍රහණය කරවීමට හෙට (ජූලි 01) සිට කටයුතු කළ යුතු ය.


    නලින් ද සිල්වා


    2015 ජූනි 30
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,701
    28,796
    113
    මහින්ද විරෝධී කණ්ඩායම


    අද හෙට වන විට මහින්ද විරෝධී ඊනියා ජාතිකත්ව කණ්ඩායම කාහටත් පෙනෙන පරිදි වෙන් වනු ඇත. ජනවාරි 8 වැනි දා මහින්දට විරුද්ධව ශ්‍රී ල නි පක්‍ෂයේ ද ජාතික හෙළ උරුමයේ ද වෙල් විදානේගේ පක්‍ෂයේ ද සැලකිය යුතු කොටසක් විය. මෛත්‍රිපාල සිරිසේන ඔවුන්ට නායකත්වය දුන්නේ ය. ජනවාරි 8 වැනි දාට පසු පිහිටුවන ලද පික්පොකට් ආණ්ඩුවේ ඇමතිකම්, නියෝජ්‍ය ඇමතිකම්, රාජ්‍ය ඇමතිකම් ලබාගත්තෝ ඔවුන් අතර වූහ. ඉන්පසුව ද සමහරු සිංගප්පූරු ගොස් මහින්ද විරෝධී කණ්ඩායමට එකතු වූහ. මහින්ද විරෝධී කණ්ඩායම මුළුමනින් ම මෙහෙයවන ලද්දේ බටහිරයන් හා ඉන්දීයයන් විසිනි. මහින්ද විරෝධී ඊනියා ජාතිකත්ව කණ්ඩායම ක්‍රියාත්මක වූයේ පාර්ලිමේන්තුවේ පමණක් නො වේ. ඉන් පිටත ද විශේෂයෙන් ම ඉන්දීය ඒජන්තයෝ වූහ.

    එ ජා පක්‍ෂයේ, ජ වි පෙරමුණේ, දෙමළ ජාතික සංධානයේ, මුස්ලිම් කොංග්‍රසයේ, රිෂාඩ් බදියුද්දීන්ගේ සමස්ත ලංකා මුස්ලිම් පක්‍ෂයේ ආදී වශයෙන් තවත් විවිධ මහින්ද විරෝධී දේශපාලකයෝ වූහ. ඔවුහු ඊනියා ජාතිකත්ව පක්‍ෂ සාමාජිකයෝ නො වූහ. ඔවුහු සිංහල විරෝධීහු වූහ. මොවුහු සහ ඊනියා ජාතිකත්ව මහින්ද විරෝධීහු එකතු වී පික්පොකට් ආණ්ඩුව පිහිටුවූහ. ඒ පිහිටුවා ගැනීමට සෝභිත හිමි හා පල්ලි නිකාය, කාදිනල්ලා, ඇතැම් මහානායක හිමිවරු ඇතුළු ඇතැම් ආයහපාලනය යනු අන්කිසිවක් නොව ජාතිකත්ව විරෝධයක් විය. අගමික නායකයෝ ආධාර, ආශිර්වාද කළහ. එය ඊනියා යහපාලනයක් වීමෙන් මහින්ද විරෝධී ජාතිකත්ව කණ්ඩායමට ද එයට එකතු වීමට අවස්ථාව ලැබිණි.


    එහෙත් ඔවුන්ගේ ජාතිකත්වයක් නැති බව වැඩිකල් නොගොස් ම හෙළිදරවු විණි. ජාතික හෙළ උරුමය උතුරේ කඳවුරු ඉවත් කිරීමේ දී දෙමළෙන් ජාතික ගීය ගයද්දී, දෙමළ ත්‍රස්තවාදීන්ට සමාව දීමේ දී ආදී බොහෝ අවස්ථාවල නිහඬ ව සිටියහ. ප්රාජිතලා ද එසේ ම වූහ. විහිදුම් දුර බලකායේ රණවිරුවකුට මරණ දඬුවම නියම කරද්දී ඔවුහු කට පියාගෙන ඇමතිකම් දැරූහ. ඒ රණවිරුවාට ජනාධිපති සමාවක් දීමට කටයුතු නොකරන්නේ ඇයි?


    ඒ රණවිරුවා බේරා ගැනීමට කටයුතු නොකරන පික්පොකට් ආණ්ඩුව රාජපක්‍ෂලා හා වෙනත් රණවිරුවන් ඊනියා යුද්ධාපරාධවලට වරදකරුවන් නොකර සිටි ද? රාජපක්‍ෂලා යුද්ධාධිකරණයකට නොයවන බවට බොරු පූරසාරම් දොඩන සුජීව සේනසිංහට මරණයට නියම වූ රණවිරුවා බේරා ගැනීමට කටයුතු කිරීමට නොහැකි ඇයි? සිංහල විරෝධී රනිල් අනුගාමික සුජීව සේනානායක පසෙකින් තබන්න. ජාතික හෙළ උරුමය මෙහි දී කියන්නේ රණවිරුවා වරදකරු බව ද?


    ඒ කුමක් වුවත් මෙතෙක් කල් ජාතිකත්ව පිරිස් රවටමින් සිටි බොහෝ දෙනකුට හෙටින් පසු වැදගත් තීරණයක් ගැනීමට සිදුවනු ඇත. ඊනියා යහපාලන ආණ්ඩුව පවත්වාගෙන යනු ලැබුයේ මෛත්‍රිපාල ප්‍රධාන මේ පිරිස් විසිනි. අද ඔවුන්ට යන එන මං නැත. ඇතැම්හු කෝ මා පැතූ යහපාලනේ ගීතය ගයමින් පශ්චාත්තාප වෙති. :D:D:Dජනවාරි 8 වැනි දා ඔවුහු විශාල පිරිසක් වූහ. එහෙත් අද වන විට ඔවුන් අතේ ඇඟිලි ගණනට සීමා වී ඇත. අද ඔවුන් අතර ඇත්තේ, අර්ජුන රණතුංග, ප්රාජිත, එස් බී වැනි මහින්ද සමග බද්ධ වෛරයකින් පෙළෙන්නන් පමණකි. චම්පක ඉව වැරදුණු බල්ලකු මෙන් ඒ අතටත් මේ අතටත් දෝලනය වෙයි. :P:P:Pඔහුූට ද මහින්ද සමග බද්ධ වෛරයක් විය. එහෙත් අද ඔහු මහින්දගේ හොඳ දැකීමට උත්සාහ කරයි. අප්පච්චි මළා යැයි කෑ ගැසූ හාදයා අප්පච්චි ක්‍රිස්තියානි ක්‍රමයට උත්ථානය වී ඇතැයි කියයි. මේ සියල්ලන්ගේ ම මහින්ද විරෝධයට හේතු වූයේ ඊනියා ප්‍රතිපත්තියක් නොව තමන් බලාපොරෙත්තු වූ ඇමතිකම් හා වරප්‍රසාද නො ලැබීම ය.


    මේ එක් අයකුවත් මහින්ද සංධානයට ගත යුතු නො වේ. ඔවුන්ට දේශපාලනයේ නන්නත්තාර වීමට ඉඩ හැරිය යුතු ය. ඔවුන්ට ජනතා පදනමක් නැත. මෛත්‍රිපාලගේ ශ්‍රී ල නි ප සංධානයකින් තරග කර ඔවුන්ට ආසන දහයක් දිනා ගැනීමට නො හැකි ය. ඔවුන් ගැන කරදර නොවී රනිල් සුමන්තිරන් හකීම් හවුල පරදවා මහින්ද සංධානය ජයග්‍රහණය කරවීමට හෙට (ජූලි 01) සිට කටයුතු කළ යුතු ය.


    නලින් ද සිල්වා


    2015 ජූනි 30

    Api nodanna රණවිරුවා & නලින් ද සිල්වා :lol:

    http://elakiri.com/forum/showpost.php?p=18581855&postcount=1
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,701
    28,796
    113
    Patriotic Gota Lies On Facebook: Prefers To Remain A US Citizen :lol:

    “Gota can easily win if he contests and secure a parliamentary seat, however for him to do that he has to give up his American citizenship, we thought he is patriot” an angry source close to Wimal Weerwansa told Colombo Telegraph today.

    In a previous interview with Sri Lanka Mirror in early April Gotabaya Rajapaksa was quoted as saying “So if I get a chance to contest, I will,”. This was in relation to him claiming that although he initially did not have any intention of entering politics, he said he feels that various reasons have pushed him into deciding otherwise. However he said that he has not chosen a political party to contest yet.

    In his quest to maintain his American Citizenship, the former Defence Ministry Secretary has now shifted his stance and updated his Facebook status which reads ” I wish to re-affirm my commitment and dedication to serving the country and its people as in the past, in defeating terrorism and spurring on development. Though I received numerous requests to enter parliament, I have decided against contesting in the upcoming general elections. However, let me assure you of my continued commitment to serving the people and the nation. We need to persist in our struggle to safeguard the unitary status of our country whilst developing the nation. Let us all join hands in bringing back a stable and secure nation and re-build a harmonious society”

    “This a lie, the real reason is he is not willing to give up his US citizenship, we begged him to give it up” concluded the disappointed source.

    The 19th Amendment added a new sub-paragraph to the paragraph “Disqualification for election as Member of Parliament” in the Article 91 of the constitution.

    After the amendment “No person shall be qualified to be elected as a Member of Parliament or to sit and vote in Parliament if he is “a citizen of Sri Lanka who is also a citizen of any other country’.”

    Gotabaya-Rajapaka-on-Elections-2015.jpg


    - https://www.colombotelegraph.com/in...s-on-facebook-prefers-to-remain-a-us-citizen/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,701
    28,796
    113
    ලංකා හොස්පිට්ල්ස් වංචා දූෂණ : ගෝඨා මේ ගැන දන්නේම නැද්ද?

    ලංකා හොස්පිට්ල්ස්හී සිදුව ඇතැයි කියන මූල්‍ය වංචා සම්බන්ධයෙන් එම රෝහලේ පිළිකා විශේෂඥ වෛද්‍ය මේරියන්ස් ඇලෙක්සැන්ඩර් විසින් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කළ පැමිණිල්ලකට අනුව වැඩිදුර පරීක්ෂණ සිදුකිරීමට අධිකරණය අවසර දී ඇත.

    විශේෂයෙන් කොටස් වෙළෙඳ පොළ තුළ දී සිදුව ඇතැයි කියන වංචනික ක්‍රියා සම්බන්ධව මෙහිදී වැඩි අවධානයක් යොමුව තිබේ. දිලිත් සුසන්ත ජයවීර, නාලක හර්ෂජීව ගොඩහේවා, වරුණි සොනාලි අමුණුගම සහ සර්වජන ආනන්ද රාජා අමරසේකර යන අයවලුන් විසින් 2008 වර්ෂයේ සිට මේ දක්වා කර ඇති කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු පිළිබඳ සවිස්තර වාර්තාවක් ලබාගැනීමට ද අධිකරණයේ අවසරය ලැබී ඇත.

    ඉන්දියාවේ ඇපලෝ රෝහල් සමාගම විසින් 2002 වසරේ දී මෙම රෝහල ඇපලෝ‍ රෝහල නමින් ශ්‍රී ලංකාවේ ආරම්භ කළ අතර එය 2006 වසර දක්වාම, එම සමාගමේ පාලනය යටතේ පැවතිණ. කෙසේ වුවද මේ කාලය වන විට ඇපලෝ රෝහලේ බහුතර කොටස් ප්‍රමාණයකට හිමිකම් කීවේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවය. එම සංස්ථාව 2006 වසරේ දී පෞද්ගලීකරණය වීමත් සමඟම ඩිස්ටිලරිස් සමූහ ව්‍යාපාරය රක්ෂණ සංස්ථාවේ පාලන බලය හිමිකර ගත්තේය. ඇපලෝ රෝහලේ බහුතර කොටස් ප්‍රමාණයක හිමිකාරීත්වය රක්ෂණ සමාගම සතුවීම නිසා රෝහලේ පාලනය ද ඩිස්ටිලරිස් සමූහ ව්‍යාපාරය ලබාගත් බව පැමිණිල්ලේ සඳහන් වේ. ඉන්දියාවේ ඇපලෝ සමාගම සතුව පැවති 30%ක කොටස් ප්‍රමාණය ද මිල දී ගැනීමෙන් පසු හැරී ජයවර්ධන මහතා ඇපලෝ රෝහලේ සභාපති ලෙස පත්විය.

    ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පෞද්ගලීකරණය, නීති විරෝධී බවට 2009 වසරේ ජූනි මාසයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමත් සමඟ රක්ෂණ සංස්ථාව යළිත් රාජ්‍ය ආයතනයක් බවට පත්විය. ඇපලෝ රෝහලේ බහුතර කොටස් ප්‍රමාණයක උරුමය රක්ෂණ සංස්ථාව සතුවීම නිසා ඇපලෝ රෝහල රජය සතු සමාගමක් බවට පත්විය. ඉන් අනතුරුව ඇපලෝ රෝහල ලංකා හොස්පිට්ල්ස් ලෙස නම් කෙරිණි. රජය සතු සමාගමක් වූ ලංකා හොස්පිට්ල්ස්හී සභාපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත්වන්නේ 2009 වසරේ දී ය. ඔහුගේ පාලනය යටතට පත්වූ 2009 වසරේ සිට 2014 දක්වා කාලය පුරාම ආයතනය තුළ අවිධිමත් ගනුදෙනු මෙන්ම දූෂණ, වංචා සිදුව ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.

    සැක සහිත කොටස් විකිණීම සිදුවන්නේ 2011 වසරේ දී ය. එහිදී 28.66% ක කොටස් විකිණෙන අතර කොටස් වෙළෙඳ පොළේ ලංකා හොස්පිට්ල්ස්හී කොටසක මිල එකවරම ඉහළ යාම බලවත් සැකයකට තුඩු දී ඇත. මෙම කොටස් අලෙවියට දින 03ක් ඇතුළත ලංකා හොස්පිට්ල්ස්හී කොටස් මිල කෘත්‍රිම ලෙස ඉහළ නංවා ඇති බවත්, රුපියල් 42කට පැවති කොටස් මිල දින 03ක දී රුපියල් 84 දක්වා ඉහළ නංවා ඇති බවත් පැමිණිල්ලේ දැක්වේ. පැමිණිල්ලෙන් මේ සඳහා චෝදනා කරනුයේ එවකට ලංකා හොස්පිට්ල්ස්හී සභාපති වූ ගෝඨාභය රාජපක්ෂ මහතාටත්, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වූ නාලක ගොඩහේවා මහතාටත්, දිලිත් ජයවීර මහතාටත්ය. මෙම ගනුදෙනු සඳහා මේ වන විට දිලිප් ජයවීර මහතා ඇතුළු සිව්දෙනෙකුගේ කොටස් ගනුදෙනු පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට අධිකරණය අවසර දී ඇත. මෙලෙස කෘත්‍රිම ලෙස කොටස් මිල ඉහළ නැංවීම හරහා රුපියල් මිලියන 600ක අයථා ගනුදෙනුවක් සිදුව ඇති බවට ද පැමිණිල්ලේ සඳහන්ය. කොටස් වෙළෙඳ පොළ මිල කෘත්‍රිම ලෙස යම් ඉහළ යාමකට ලක්කොට සාමාන්‍ය මිල හැසිරවීමට බාධා කර ඇත්නම් එය සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනතට අනුව වරදකි.

    ලංකා හොස්පිට්ල්ස් සමාගමේ 12 දෙනෙකුගෙන් යුත් අධ්‍යක්ෂ මණ්ඩල වියදම් 2011 වසරේ සිට 2013 දක්වා ශීඝ්‍ර වැඩිවීමක් දක්නට ලැබේ. අධ්‍යක්ෂවරුන්ගේ වියදම 36% සිට 187.35% දක්වා වැඩි කර ඇති අතර 2012 වසරේ රුපියල් මිලියන 4.15 ක් ද, 2013 වසරේ රුපියල් මිලියන 11.92ක් ද, අධ්‍යක්ෂ මණ්ඩල වියදම් ලෙස වාර්තා වන බව පැමිණිල්ලේ දැක්වේ. අධ්‍යක්ෂ මණ්ඩල සභාපතිවරයා ලෙස මෙවැනි අත්තනෝමතික වියදම් නොදැන සිටියා යැයි කිව නොහැකිය.

    මේ සියලු වියදම් සඳහා ඉතා සූක්ෂ්ම ලෙස අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ද ලබාගෙන ඒ වියදම් සඳහා නීත්‍යානුකූල බවක් ලබා දී ඇත. කෙසේ වුවද අධ්‍යක්ෂ මණ්ඩලයක් කටයුතු කළ යුත්තේ ආයතනික අභිවෘද්ධිය සඳහාය. එවැනි තත්ත්වයක දී පළමුව ඔවුන්ගේ වියදම් හා පහසුකම් අසීමිත ලෙස වර්ධනය කර ගැනීම අනුමත කළ නොහැක්කකි. තමා යටතේ පවතින ආයතනයක මූල්‍ය කටයුතු පිළිබඳව සභාපතිවරයා වගකීමකට බැඳී සිටී. එම වගකීමෙන් නිදහස් වීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට නොහැකිය. එමෙන්ම එවකට උප සභාපතිනිය ලෙස කටයුතු කළ රෝෂිනී කබ්රාල් මහත්මිය ද ඊට වගකිවයුතු බව පැමිණිලිකරු කියා සිටී.

    ආයතනයේ ප්‍රතිරූපය නැංවීම සඳහා අති විශාල මුදලක් වැයකොට ඇති අතර, ලංකා හොස්පිට්ල්ස්හී කොටස් අලෙවියේ දී චෝදනා එල්ල වූ දිලිත් ජයවීර මහතාට අයත් ආයතනයකට මසකට රුපියල් මිලියන 3 – 7 අතර මුදලක් ලබා දී ඇති බවත්, ප්‍රචාරක ව්‍යාපාරයේ ඇතැම් ව්‍යාපෘතිවල පිරිවැය රුපියල් මිලියන 30 ඉක්මවන බව ද පැමිණිල්ලේ සඳහන් වේ.

    රාජ්‍ය හෝ රජයට අයත් සමාගම්, සංස්ථා, ව්‍යාවස්ථාපිත මණ්ඩලවල මිල දී ගැනීම්වල දී ප්‍රසම්පාදන නීති පද්ධතියකට අනුගත විය යුතුය. එවිට එහි විනිවිද බවක් දැකිය හැකිය. එසේ නොවන ගනුදෙනුවල විනිවිද බවක් දැකිය නොහැකි ය. එවිට සේවකයන් තුළ අවිශ්වාසයක් හට ගැනීම වළක්වන්නට ද නොහැකිය. ලංකා හොස්පිට්ල්ස් ආයතනයට පරිගණක මෘදුකාංග මිලදී ගැනීමකදී හා වෙනත් භාණ්ඩ ලබාගැනීම්වල දී බොහෝ විට විනිවිදභාවයකින් කටයුතු සිදුව නොමැති බව ද පැමිණිල්ලේ දැක්වේ.

    මෙවැනි ගනුදෙනු පසුගිය රජය සමයේ රැසක් සිදුව තිබේ. ඒ පිළිබඳ පැමිණිලි බොහොමයක් විමර්ශනය වෙමින් පවතින අතර තවත් බොහොමයක් විමර්ශනයට ලක්කළ යුතුව ඇත. ඉතා සූක්ෂමව සිදුව ඇති ගනුදෙනු පිළිබඳව කරුණු සොයා වැරැදිකරුවනට දඬුවම් දීම පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා මූල්‍ය අපරාධ පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති පිරිසක් අවශ්‍යය. නමුත් එවැනි දැනුමක් සහිත පිරිසේ හිඟකමක් රට තුළ පවතී. විශේෂයෙන් පසුගිය කාලය පුරා විවිධ අංශ විසින් මූල්‍ය අපරාධ සම්බන්ධව යොමුකරන ලද පැමිණිලි විභාගයට ප්‍රමාද වන්නේ ද මේ හේතුව නිසාය.


    - http://www.dinamina.lk/?q=2015/07/08/විශේෂාංග/ලංකා-හොස්පිට්ල්ස්-වංචා-දූෂණ-ගෝඨා-මේ-ගැන-දන්නේම-නැද්ද
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ලංකහොස්පිටල් එකේ කබ්බගේ ගෑණි හිටිය

    and ඕකේ ආදාහනාගාරයක් තිබ්බ
    සුදුවෑන් වලින් උස්සපු සිංහලුන්ව ඔකේ දාල පුච්චන්න ඇති
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,701
    28,796
    113
    ගෝඨා කොළඹ නිවාසවලින් කෝටි ගණනක් ගසා කාලා..


    ගෝඨාභය රාජපක්ෂ මහතා තම බලපුළුවන්කාරකම් යටතේ කොළඹ නගරයේ නිවෙස්වලින් බලෙන් ඉවත් කළ ජනතාවට ලබාදෙන නව නිවාස සඳහා රුපියල් ලක්ෂ පනහේ සිට රුපියල් ලක්ෂ හැත්තෑව දක්වා වටිනාකම් පෙන්නුව ද එම නිවසක සැබෑ වටිනාකම රුපියල් ලක්ෂ තිහේ සිට රුපියල් ලක්ෂ තිස්හතරක් බවට ඉංජිනේරු සංස්ථාව නිකුත් කරන ලද තක්සේරු වාර්තාවෙන් හෙළිවී හෙළිදරව් වී ඇත.

    ගෝඨාභය රාජපක්ෂගේ මිලිටරි බළ ඇණිය බැකෝ යන්ත්‍ර උපයෝගි කරගෙන අහිංසක ජනතාව ‍නිවෙස්වලින් එළියට දමා ඇති අතර අලුත් නිවාසවල පදිංචි කිරීමේදී නෛතික අයිතිය තහවුරු කිරීමක් හෝ කඩා දැමූ නිවෙස්වලට වන්දි ගෙවීම් සිදු නොකළ අතර ජනතාව ගැන කිසිම තැකීමක් ද කර නොමැති බව ද වාර්තාවේ. පාර්ලිමේන්තුවේදී නැඟූ පැනයකට පිළිතුරු දෙමින් 2013 අගෝස්තු 8 දින පැවසුවේ වර්ග අඩි හාරසීයක නිවසක වටිනාකම ලක්ෂ විසිපහක් බවයි. එය හැන්සාඩ් ගතව ඇති අතර 2014 ආරක්ෂක අමාත්‍යාංශය නිවසක වටිනාකම දැනුම්දී ඇත්තේ රුපියල් ලක්ෂ පනහ සහ හැත්තෑව වශයෙනි.

    මෙවන් පරස්පර මිල ගණන් ඇතිවීම පිළිබඳ පිළිතුරු අපේක්ෂා කළවිටදී දැනුම්දුන්නේ විදුලි සෝපාන, ඇතැම් ස්ථානවලට විදුලිය සැපයීම, කසළ ගෙනයාම සහ ඇතුළත මාර්ග කාපට් කිරීම යනාදී යටිතල පහසුකම් සඳහා මුදල් අවශ්‍ය වන බවයි. ඔවුන් සඳහන් කරන ලද සියලුම යටිතල පහසුකම් සපයා වර්ග අඩි 400ක නිවසකට රුපියල් ලක්ෂ තිහ, වර්ග අඩි 500ක නිවස රුපියල් ලක්ෂ තිස්හතරකට වටිනාකම් නියම කර ඉංජිනේරු සංස්ථාව මේ වනවිට තක්සේරු වාර්තාවේ දක්වා ඇත.

    මේ සම්බන්දයෙන් කරුණු දැක්ව ඇමැති හර්ෂද සිල්වා සදහන් කොට සිටියේ අහිංසක ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය කරමින් සිදුකරන්නට ගිය සූරාකෑම පිළිබඳ විවිධ ආරංචි මේ වනවිට ලැබි ඇති බවත් මේ සියලුම ගිවිසුම ඇත්තේ සිංහල භාෂාවෙන් පමණක් බවත් එම නිවාසවල ද්‍රවිඩ කථාකරන ජනතාව බහුලව සිටින බවත් එහෙත් ද්‍රවිඩ භාෂාවෙන් ගිවිසුම් නිකුත් කර නොමැති බවත් ඔහු වැඩිදුරටත් සදහන් කොට සිටියේය.


    - http://sinhala.theindependent.lk/index.php/2015-02-04-20-18-00/item/1332-2015-07-17-05-56-26
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,701
    28,796
    113
    කුඩු මුදලාලිලාගේ තේරීම ජඩසිරි


    343qm12.jpg


    මෙරට පාතාලය හා කුඩු ජාවාරම අතර ඇත්තේ ලඟ සම්බන්දතාවයක්ය. පසුගිය සමයේ ගෝඨාගේ ආශීර්වාදය ලද පාතාල කල්ලි හා කුඩු ජවාරම් කරුවන් එක්සේසත් විය. ඒ ප්‍රතිවාදී කල්ලි සියල්ල මර්ධනය කල ගෝඨා තමාගේ අණසක යටතේ තමාට කීකරු පාතාල කණඩායම් කිහිපයකට මැර බලය සහ කුඩු ජාවාරම කරගෙන යෑමට ඉඩදීම හරහාය. මෙසේ පාතාලය එක් සේසත් කල ගෝඩ් ෆාදර් ගෝඨා වෙද්දී තම කණඩායම් අතර ගැටුම් පැවතියේ අවම මට්ටමකය. කොලොන්නාවේ කුඩු දුමින්දට ලබාදී තිබු ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂක මන්ත්‍රී ධූරය හරහා සිදුවුයේ පාතාල ක්‍රියාකාරකම් හා කුඩු ජාවාරම ඔහුගේ අධීක්ෂණය යටතේ රාජපක්ෂලාට අවශ්‍ය ලෙස සිදු වීමය.

    කොලොන්නාවේ කුඩු දුමින්ද සෘජු සබඳතා පැවැත්වුයේ ගෝඨා සමගය නමුත් මෙවර ඔහුට නාම යෝජනා නොලැබීම නිසාවෙන් ගෝඩ් ෆාදර් වු ගෝඨාට අළුත් නියෝජිතයෙකු අවශ්‍ය විය. ඔහු සහය දෙන ගෙම්බන්පිලට එම කාර්යය කල නොහැකි බව තේරුම් ගත් ගෝඪා ඒ සඳහා තේරුම් ගත් නියෝජිතයා ජඩසිරිය.

    කොලොන්නාවේ කුඩු දුමින්දගේ පාතාල සබඳතා මෙවර මැතිවරණයට උපකාරී කරගැනීම සඳහා එම මැරයන් ජඩසිරි වෙත සම්බන්ද කරන්නේ ගෝඨාය. මේවන විට ජඩසිරි සිහින දකින්නේ කුඩු දුමියාගේ ජන්ද හා මැරයන්ගේ සහයෙන් පාර්ලිමේන්තුවට රිංගා ගැනීමටය. කොළඹ සාම්ප්‍රදායික පාතාලයන් සිටින්නේ තිලංග සමගය. තිලංගගේ ව්‍යාපාර සහ මුදල් හමුවේ එය සාමානය තත්වයක්ය. නමුත් තිලංග මහින්දවාදියෙක් නොවීම තුල කොළඹ මැර බලය ඔහු වටා කේනද්‍රවීම නැවැත්වීම ගෝඨාට අවශ්‍ය වී ඇත. එබැවින් ඉදිරියේදී පාතාල ගැටුම් නිර්මාණය වීමට නියමිතව ඇත්තේ ජඩසිරි සහ තිලංග අතරය. රවීගේ ආධාර කරුවන්ට පහර දීම ජඩසිරිට සහය දෙන කොලොන්නාවේ කුඩු දුමින්දගේ පාතාලයන් සිදු කලද එය බැර කිරීමට උත්සාහ ගත්තේ තිලංගගේ ගිණුමටය.

    මේ සියළු ව්‍යාපෘති දියත් වන්නේ අනාගත කුඩු සහ පාතාල ක්‍රියාකාරකම් සඳහා දේශපාලන අනුග්‍රහය ලබා ගැනීමටය මෙවර මහින්ද පැරදුනද ජඩසිරිට සිය සුපුරුදු පක්ෂය වන එජාපයට පැන ගෝඨාගේ කුඩු ජාවාරමට සහය දීම සිඳුකල හැක. රාජපක්ෂලාට අනුව කුඩු ජාවාරම විදෙස් විනිමය සොයන ක්‍රමයක්ය. ඔවුන් පවසන්නේ ප්‍රති අපනයනය මගින් මෙරටට අගතියක් නොවන බවය. නමුත් පසුගිය සමයේ කොළඹට පමණක් සීමාවූ කුඩු ගම් දනව් පුරා පැතිරයද්දී එය වලකාලිය නොහැකි වන්නේ දේශපාලන අධිකාරයේ සහය ලැබීමත් සමගය.

    කුඩු ජාවාරම විදෙස් විනිමය සොයන ක්‍රමයක් ලෙස දකින රාජපක්ෂලාට අවශ්‍යනම් එය BOI ව්‍යාපෘතියක් ලෙසද කල හැක. සැබවින්ම එවන් උත්සාහයක්ද තිබී ඇත. ඒ පළතුරු අපනයනය මුවාවෙන් කුඩු ප්‍රති අපනයනය කිරීමටය. ජනවාරි 8 බල පෙරලියත් සමග ඇන හිටි මෙම ජාවාරම් යලිත් ක්‍රයාවේ යෙදවීමට දේශපාලන බලය අවශ්‍යව ඇත. රාජපක්ෂලා දත කන්නේ එයටය. ගොඨාගේ සහ කොලොන්නාවේ කුඩු දුමින්දගේ පාතාල සබඳතා පිහිටෙන් පාර්ලිමේන්තු ගොස් ජඩසිරි කිරීමට යන්නේ කුඩු ඒජන්තයාගේ කාර්යය භාරයය.


    - http://www.lankaespy.com/?p=2610
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,701
    28,796
    113
    ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ඝාතනය කිරීමට සම්බන්ධ සාජන්ට් මේජර් අත් අඩංගුවට ! ප්‍රගීත් බාරදුන් ගිරිතලේ කඳවුරේ එකළ අණ දෙන නිලධාරියා ගෝඨාගේ ‘හරක් හොරා‘ බව හෙලිවේ

    (ලංකා ඊ නිව්ස්- 2015.අගෝ.10, පෙ.ව. 6.45) මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට සම්බන්ධ එකළ ගිරිතලේ හමුදා කඳවුරේ සේවය කළ බණ්ඩා නමැති සාජන්ට් මේජර් වරයෙක් ඊයේ(09) කුරුණෑගල දී රහස් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. ඔහුද යුද හමුදා බුද්ධි අංශ නිලධාරියෙකි. සිංහල ජාතික පුද්ගලයෙකි. මීට පෙර දෙමළ ජාතික බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබිණ.

    මෙම අත් අඩංගුවට ගැනීම් සිදුවෙද්දී යුද හමුදාවට වඩා කලබල වී ඇත්තේ පසුගිය කාලය පුරාම ගෝඨාභයගෙන් ගෙවීම් ලබමින් බඩ වඩා ගත් ජඩමාධ්‍ය කාරයන් කිහිප දෙනෙකි. ඒ අතර ‘වෙබ් ගොඩේ ෆාදර්‘ නමැති පුද්ගලයාද සිටිති. ඔවුන් මෙම පැහැරගැනීම සහ ඝාතනය ජනගත කරන්නට යන්නේ මෙය කරුණා අම්මාන්ගේ හෝ එල්ටීටීඊයේ ගිණුමකට වැටෙන ආකාරයට තමන් සැබෑවට තවමත් සේවය කරන ගෝඨාභය රාජපක්ෂ සුදනා කිරීමට ය. පළමුවෙන් අත් අඩංගුවට ගත් දෙදෙනා දෙමළ ජාතික බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනෙකු නිසා ප්‍රවෘත්ති විකෘති කරමින් සිටිති.

    අත් අඩංගුවට ගත් දෙමළ ජාතික බුද්ධි අංශ දෙදෙනා කලින් කරුණාගේ හෝ ප්‍රභාකරන්ගේ හෝ එම්ජීආර් ගේ හෝ වේවා ඔවුන් ඒ වන විට සේවය කරමින් සිටියේ ශ්‍රී ලංකාවේ යුද හමුදාවට ය. ඒ යුද හමුදාවේ කුලී මිනීමරුවන් ලෙස ක්‍රියා කළ රහසිගත කණ්ඩායම් මෙහෙයැවූයේ ගෝඨාභය විසිනි. හෙන්දාවිතාරණ මෙකී මෙහෙයුම් කළ ගෝඨාභයගේ දකුණු අතය.

    අද මේ ලියන මොහොත වන විටද ගෝඨාභය සහ හෙන්දාවිතාරණ කුරුණෑගල මහින්ද රාජපක්ෂගේ ඡන්ද ව්‍යාපාරයටද මෙකී දෙමළ ජාතික හිටපු එල්ටීටීඊ සාමාජිකයන් යොදා ගෙන තිබේ. පොලිස් බුද්ධි අංශය විසින් මොවුන් පිලිබඳ පරීක්ෂාවෙන් සිටින අතර එම පිරිස 50 ක් පමණ වෙතැයි ගණන් බලා ඇත. මේ හිටපු එල්ටීටීඊ සාමාජිකයන් කිසිදු පුනරුත්ථාපන කඳවුරකින් පුනරුත්ථාපනය වූ අයද නොවන බවද සොයා ගෙන තිබේ.

    මේ අතර ප්‍රගීත්ගේ පැහැර ගැනීමෙන් පසු ඔහු බාර දුන්නා යැයි කියන ගිරිතලේ හමුදා කඳවුරේ එවකට අණ දෙන නිලධාරියා ලෙස කටයුතු කරන ලද්දේ ද ගෝඨාභයගේ අංක එකේ හෙංචයියෙක් වූ මේජර් ජෙනරාල් ජගත් විජේසිරි නමැත්තා ය. මොහු හරක් හොරෙකි. හොර හරක් පටවාගෙන යුද හමුදාවට පවරාගත් වාහනයකින් ගෙනයද්දී මොහු යුද හමුදාවේම ඉහල නිලධාරියෙකුගේ අතටම හසුවිය. එහිදී ඔහුගේ නිලයෙන් පහල දමා දඬුවම් කළ අතර ඔහුගේ පහල දැමුණු නිලය වූයේ කර්නල් නිලයයි. ෆොන්සේකා යුද හමුදාපතිවරයාගේ සමයේදී දුන් දඬුවම නිසා මොහු පෙලුනේ ෆොන්සේකා සමග බද්ධ වෛරයෙනි. එනිසාම පසුව ෆොන්සේකාගෙන් පලි ගැනීම සඳහා ගෝඨාභය කෙළේ මොහු කර්නල් නිලයේ සිට මේජර් ජෙනරාල් නිලය දක්වා උසස් කොට මුළු හමුදාවේම විනයාරක්ෂක නිලධාරියා ලෙස පත් කිරීමයි. හරක් හොරෙකුට යුද හමුදාවේම විනය බාර දුන් ගෝඨාභය ඔහුව ගිරිතලේ යුද හමුදා කඳවුරේ අණ දෙන නිලධාරියා ලෙසද පත් කෙළේය. ප්‍රගීත් ගිරිතලේ යුද හමුදා කඳවුරට බාර දෙද්දී එහි අණ දෙන නිලධාරියා වූයේ මෙකී ගෝඨාභයගේ හරක් හොරා ය. ඔහු ගෝඨාභය කී ඕනෑම කොන්ත්‍රාත්තුවක් ඉටු කිරීමට මැලි නොවී ඉදිරිපත් වූ අයෙක් බව පෙන්නුම් කළ හොඳම උදාහරණය නම් හිටපු හමුදාපති ෆොන්සේකා ජනාධිපතිවරණයෙන් පසුව නිවසේ සිට කුදලා ගෙන යෑමට පැමිණි පුද්ගලයන් අතර සිටි ප්‍රධාන පුද්ගලයා මෙකී හරක් හොරා හෙවත් මේජර් ජෙනරාල් ජගත් විජේසිරි වීමය. ඔහුට සහාය දුන්නේ මේජර් ජෙනරාල් පූජිත මානවඩු ය. එදා මේ දෙදෙනා හැර අන් කිසිදු නිලධාරියෙක් ගෝඨාගේ නීති විරෝධී නියෝගය ක්‍රියාත්මක කිරීමට කැමැති වූයේ නැත. කරන ලද පක්කලි සේවය වෙනුවෙන් ගෝඨාභය විසින් ජගත් විජේසිරි ජපානයේ නියෝජ්‍ය තානාපතිවරයා ලෙස පත් කර යැවිණ. යහපාලන ආණ්ඩුව පත්වී යලි ලංකාවට කැඳවන තුරුම ඔහු හිටියේ ජපානයේ ය. දැන් මේ හරක් හොරා යුද හමුදාවෙන් විශ්‍රාම ගෙන සිටී.

    ප්‍රගීත් ඝාතනය කෙළේ ගිරිතලේ යුද හමුදා කඳවුරේ දී නම් එහි අණ දෙන නිලධාරියා වූ හරක් හොරා යනු ගෝඨාභයගේ අංක එකේ සට්ටැඹියෙක් බව නොකිවමනාය. එවිට ප්‍රගීත් ඝාතනය කිරීම කාගේ වුවමනාව මත සිදුවූවක් ද බව පැහැදිලිය. කෙසේ වෙතත් ජනතාව රහස් පොලිස් පරීක්ෂණ දෙස ඉතා හොඳින් බලා සිටින අතර ගෝඨාභය සුද්ධ කිරීමට වලිකන කුලී කහින්නන් ගැනද හොඳින් බලා සිටින බැවින් පරිස්සම් වන ලෙස අනතුරු අඟවමු..


    - http://www.lankaenews.com/news/2451/si
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,701
    28,796
    113
    දෙදෙරීම් අස්සේ ගෝඨා රට හැර යයි



    පවතින දේශපාලන වාතාරවණය රාජපක්ෂවරුන්ට සුබ දායක නොවන බව සලකා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විදෙස් ගත වීම සදහා සියලු කටයුතු සූදානම් කොට ඇති බව වාර්තාවේ.

    ඒ සදහා ඔහු ඊයේ (13) මෙ වනවිට අධිකරණ භාරයේ ඇති තම විදෙස් ගමන් බලපත්‍රය නිදහස් කර ගැනීම සදහා අධිකරණය වෙත මෝසමක් ඉදිරිපත් කොට ඇති අතර එයින් ඉල්ලා සිටියේ තමාට මාස 03ක කාලයක් විදෙස් ගත වීම සදහා අවසර දෙන ලෙසත් ඒ සදහා අධිකරණ භාරයේ ඇති විදෙස් ගමන් බලපත්‍රය නිදහස් කරන ලෙසත්ය.

    ඒ අනුව මෝසම සලකා බැලූ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය ගෝඨාභය රාජපක්ෂට එක් මාසයක් සදහා විදෙස් ගත වීමට අවසර ලබාදුන්නේය. කෙසේ නමුත් පසුගිය කාලයේ ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කරවීම සදහා නොයෙක් උපක්‍රම දියත් කළද ඒ සියල්ල මේ වන විට ව්‍යර්ථ වී ඇති බැවින් මෙසේ විදෙස් ගතවීමට සදහා කල්පනා කොට ඇති බවද තතුදත් ආරංචි මාර්ග සදහන් කොට සිටි. එසේම මේ වනවිට මාධ්‍ය වේදී ප්‍රදිප් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන චෝදනා ලැබ සිටින්නා වන්නේද ගෝඨාභය රාජපක්ෂය.
    විදෙස් ගත වීම සදහා වන මෙකී සැලසුම් ක්‍රියාත්මක වන්නේ ඉදිරියේදී මහින්ද රාජපක්ෂගේ පරාජය හා අදාළ චෝදනාවන්ගෙන් පැනයාමට දැයි යන සැකය මතුව ඇති බවද වාර්තාවේ.


    - http://sinhala.theindependent.lk/index.php/2015-02-04-20-18-00/item/1522-2015-08-14-12-05-46
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    දෙදෙරීම් අස්සේ ගෝඨා රට හැර යයි



    පවතින දේශපාලන වාතාරවණය රාජපක්ෂවරුන්ට සුබ දායක නොවන බව සලකා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විදෙස් ගත වීම සදහා සියලු කටයුතු සූදානම් කොට ඇති බව වාර්තාවේ.

    ඒ සදහා ඔහු ඊයේ (13) මෙ වනවිට අධිකරණ භාරයේ ඇති තම විදෙස් ගමන් බලපත්‍රය නිදහස් කර ගැනීම සදහා අධිකරණය වෙත මෝසමක් ඉදිරිපත් කොට ඇති අතර එයින් ඉල්ලා සිටියේ තමාට මාස 03ක කාලයක් විදෙස් ගත වීම සදහා අවසර දෙන ලෙසත් ඒ සදහා අධිකරණ භාරයේ ඇති විදෙස් ගමන් බලපත්‍රය නිදහස් කරන ලෙසත්ය.

    ඒ අනුව මෝසම සලකා බැලූ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය ගෝඨාභය රාජපක්ෂට එක් මාසයක් සදහා විදෙස් ගත වීමට අවසර ලබාදුන්නේය. කෙසේ නමුත් පසුගිය කාලයේ ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කරවීම සදහා නොයෙක් උපක්‍රම දියත් කළද ඒ සියල්ල මේ වන විට ව්‍යර්ථ වී ඇති බැවින් මෙසේ විදෙස් ගතවීමට සදහා කල්පනා කොට ඇති බවද තතුදත් ආරංචි මාර්ග සදහන් කොට සිටි. එසේම මේ වනවිට මාධ්‍ය වේදී ප්‍රදිප් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන චෝදනා ලැබ සිටින්නා වන්නේද ගෝඨාභය රාජපක්ෂය.
    විදෙස් ගත වීම සදහා වන මෙකී සැලසුම් ක්‍රියාත්මක වන්නේ ඉදිරියේදී මහින්ද රාජපක්ෂගේ පරාජය හා අදාළ චෝදනාවන්ගෙන් පැනයාමට දැයි යන සැකය මතුව ඇති බවද වාර්තාවේ.


    - http://sinhala.theindependent.lk/index.php/2015-02-04-20-18-00/item/1522-2015-08-14-12-05-46


    මිනීමරු බල්ලාගේ මල කුණ ලංකාවට ගේන්න ලැබේවා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මිනීමරු දස කැරියා රට පැනලද ? ඔකාගේ මළකුණ ලංකාවට ගේන්න ලැබේවා. වහලුන්ට වන්දනාමාන කරන්න
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,701
    28,796
    113
    ගෝඨා විමර්ශනය මග හරී, සිතාසි දොරේ අලවයි



    ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැන්වුවත් විවිධ හේතු දක්වමින් ඒ සඳහා ඉදිරිපත්වීම පැහැර හරිමින් සිටින ගෝඨාභය රාජපක්ෂට අද (18) විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර ඇති අතර ගෝඨාභය රාජපක්ෂගේ නිවසේ ගේට්ටුවේ ඇලවීමට මිරිහාන පොලිසිය ඊයේ (17) දහවල් කටයුතු කර ඇත.

    මේ ලිඛිත දැනුම්දීම සිදුකිරීමට ඊයේ එහි ගිය මිරිහාන පොලිසියේ නිලධාරින්ට ගෝඨාභය රාජපක්ෂගේ නිවසේ ආරක්ෂාවට සිට හමුදා සැරයන් වරයා පවසා ඇත්තේ කිසිවක් භාරනොගන්නා ලෙසට රාජපක්ෂ මහතා තමන්ට උපදෙස්දී තිබෙන බවයි.

    එම ප්‍රකාශය කළ හමුදා සැරයන්වරයාගේ කටඋත්තරයක්ද මිරිහාන පොලිසිය සටහන් කරගෙන සිතාසිය ගේට්ටුවේ ඇලවූ බවට මිරිහාන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයලත් කොමිසම දැනුම්වත් කර තිබේ.

    රක්නා ලංකා ආරක්ෂක සේවයට අදාළව ලැබී තිබෙන පැමිණිල්ලකට අනුව ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රශ්න කිරීම අවශ්‍ය වී ඇත. පැමිණිල්ලට අදාළ මූලික විමර්ශන කටයුතු මේ වනවිට අවසන් කර ඇත.

    අද දින ගෝඨාභය රාජපක්ෂ කොමිසම හමුවේ පෙනී නොසිටියහොත් ඒ ගැන ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ කොමිසම ඉදිරියේ තීරණයකට එළඹෙන බව දන්වා සිටී. ගෝඨාභය රාජපක්ෂට ‍කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබුණේ 14දාය. මැතිවරණ කටයුතුවල යෙදෙන බැවින් ඒ සඳහා ඉඩ ලබා දෙන ලෙසට හිටපු සන්ධාන මහලේකම් හරහා ඔහු දැනුම්දීමක් කර තිබී ඇත.


    - http://sinhala.theindependent.lk/index.php/2015-02-04-20-18-00/item/1552-2015-08-18-19-04-14
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,701
    28,796
    113
    "ආණ්ඩුව සමග සහයෝගයෙන් ඉන්න" - ගෝඨා නිදහස් පක්ෂයට කියයි

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සහයෝගයෙන් කටයුතු කිරීමට නිදහස් පක්ෂය පියවර ගත යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

    නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ ඉකුත් මහ මැතිවරණයේදී ලැබුණු ජනවරමට ගරු කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේදී කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවයි.

    එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුව සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව ද ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.


    - See more at: http://offair.nethfm.com/article/24911