ඔව් ආවේ LOT පෝල්ශ් එකක් චාටඩ් ෆ්ලයිට් එකක් හැටියට නොවැම්බර් 8, 2013

ehemada...production list wala thiyenawane thawa 4k![]()
ඒ දවස් වල එහෙම සීන් එකක් කීවා 
e unata ape 1st ekata video ekak hadanna one unasiana airline 1st 380 ekatath mun clip set ekakma haduwa
![]()

උන් ලංකාවෙ සීසනල් එන එක නතර කරලා නෙද? දැන් දැක්කෙ - එමිරෙට්ස් කටාර් කට්ටිය හින්දා වෙන්න ඕනෙ- ඔය දෙගොල්ල පෝලිශ් පොඩි එයාර්පොර්ට් වලටත් දැන් ටිකට් issue කරනවා - සමහර ඒවානම් කොර්ඩ් ශෙයාර් - ආයේ ලංකාවට ලොට් පෝලිශ් චාර්ටර්ඩ් ආවොත් තමා

අනේමන්දා බන්ඒ දවස් වල එහෙම සීන් එකක් කීවා
![]()
LOT Polishලා ලන්කාවෙ සීසනල් ෆ්ලයිට්ස් ඔපෙරට් කරනවනෙ - එතකොට ආපු එකක් නෙද? මෙ අවුරුද්දෙත් එයි!


Will see! - Asianath hena loku ekakne ban! - Korean flag carrier neda?![]()


api wage neweyi Vietnam airline kiyanne niyama laaba labana loku ekak plane 60-70k thiyenawaa thawa Airbus - Boeing degollongenma thadi orders enna thiyenawa - first class selakili depeththenma![]()



msn 1650
msn 1669
msn 1687
msn 1689
owa thama enna thiynne
http://www.srilankan.com/a/coporate/news-details/81


Code:http://www.srilankan.com/a/coporate/news-details/81
![]()


na ban 2014-2015 season eketh awa![]()

ane manda ban..mona magulak karanawada kiyala...![]()


මේක දැකලා ඇති නේද - කටාර්ලගෙ 380 හදපු එක!
ath balanna data na heta balannam 
ehemada? ela ela! okath (LOT) ape eka wage thamayi management eka haddaa chaa lu!![]()

ow ban. ah ehemada habai crew ekenam patta kali tikak innawa![]()
