බිස්නස් එකක් පටන් ගන්න

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මොනවගේ බිස්නස් එකක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ සහ අතේ කීයක් තියෙනවද කිව්වොත් අදහසක් දෙන්න පුලුවන්.. :yes:
     
    Revollusion

    Member
    May 28, 2013
    240
    14
    0
    මොනවගේ බිස්නස් එකක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ සහ අතේ කීයක් තියෙනවද කිව්වොත් අදහසක් දෙන්න පුලුවන්.. :yes:

    මට ගොඩාක් කල් ඉඳන් වහල තිබුණ ගල් කොරියක් සෙට් වුණා. මැෂින් නම් මොකුත් නෑ. මේක මම පටන් ගන්න හදන්නෙ තව යාළුවො දෙන්නෙකුත් ඒක්ක.
    මේකෙන් ලාභයක් තියෙයිද මචං? ලාභයක් ගන්න මොනවද කරන්න පුළුවන්? මැෂින් ගන්න වෙයිද? නැතුව බැරි වෙයිද? වරායට ගල් යවල ලාභයක් ගන්න පුළුවන්ද?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මට ගොඩාක් කල් ඉඳන් වහල තිබුණ ගල් කොරියක් සෙට් වුණා. මැෂින් නම් මොකුත් නෑ. මේක මම පටන් ගන්න හදන්නෙ තව යාළුවො දෙන්නෙකුත් ඒක්ක.
    මේකෙන් ලාභයක් තියෙයිද මචං? ලාභයක් ගන්න මොනවද කරන්න පුළුවන්? මැෂින් ගන්න වෙයිද? නැතුව බැරි වෙයිද? වරායට ගල් යවල ලාභයක් ගන්න පුළුවන්ද?

    මන් ඒ ගැන දන්නේ නෑ මචන්. :sorry:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Anna e vage web ekak hari blog ekak hari hadala Land or vehicles buying selling karala COMMISSION ekak ganna.
     
    chathura225

    Active member
  • Aug 14, 2012
    576
    63
    28
    මට ගොඩාක් කල් ඉඳන් වහල තිබුණ ගල් කොරියක් සෙට් වුණා. මැෂින් නම් මොකුත් නෑ. මේක මම පටන් ගන්න හදන්නෙ තව යාළුවො දෙන්නෙකුත් ඒක්ක.
    මේකෙන් ලාභයක් තියෙයිද මචං? ලාභයක් ගන්න මොනවද කරන්න පුළුවන්? මැෂින් ගන්න වෙයිද? නැතුව බැරි වෙයිද? වරායට ගල් යවල ලාභයක් ගන්න පුළුවන්ද?

    Koheda tiyenne...?
    Gal kadanna nam minissu dala karanna puluwan matel kadannam nam machine ekak ganna wenawa
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    අදහසක් දාන්න විදියක් නෑ බන්..
    සමහර උගත්තු කියලා හිතාගෙන ඉන්න එවුන් නිසා අමාරුවෙන් ගොඩ යන්න හදන එකෙක්ටමයි කෙලවෙන්නේ.. සොරි :sorry:
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    තමන් පටන් ගන්න යන ව්‍යාපාරය ගැන පොඩි හරි දැනුමක් තියනවනම් ඉක්මනට තමන්ගේ ව්‍යාපාරය ගොඩනගා ගන්න පුළුවන්...

    පුලුවන්නම් තමන් පටන් ගන්න යන ව්‍යාපාරය ගැන ටික කාලයක් තොරතුරු අද්‍යනය කරලා ව්‍යාපාරය පටන් ගන්න.. (හදිස්සි වෙන්න එපා)
     
    Anuradha92

    Member
    May 21, 2015
    4
    0
    0
    මචංල, මට අඩු ගාණකට ගොඩාක් කල් ඉඳන් වහල තිබුණ ගල් කොරියක් සෙට් වුණා ළඟම නෑයෙක්ගෙන්. මැෂින් නම් මොකුත් නෑ. මේක මම පටන් ගන්න හදන්නෙ තව යාළුවො දෙන්නෙකුත් ඒක්ක.
    මේකෙන් ලාභයක් තියෙයිද මචං? ලාභයක් ගන්න මොනවද කරන්න පුළුවන්? මැෂින් ගන්න වෙයිද? නැතුව බැරි වෙයිද? වරායට ගල් යවල ලාභයක් ගන්න පුළුවන්ද?

    http://www.elakiri.com/forum/showthread.php?t=1684518

    Habour ekata gal patawala profit ganna eka amaru wedak. A business eka loku subject ekak. Danata eke mega business karana set ekak athe thiyenne.

    Ubata civil engineering knowledge eka thiyena kawruhari set Karaganda puluwannn issarahata lankawe pre-cast building prodects (eg: pre-cast walls , beams ) walata thenak thiyenawa.