මොනවගේ බිස්නස් එකක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ සහ අතේ කීයක් තියෙනවද කිව්වොත් අදහසක් දෙන්න පුලුවන්..![]()
මට ගොඩාක් කල් ඉඳන් වහල තිබුණ ගල් කොරියක් සෙට් වුණා. මැෂින් නම් මොකුත් නෑ. මේක මම පටන් ගන්න හදන්නෙ තව යාළුවො දෙන්නෙකුත් ඒක්ක.
මේකෙන් ලාභයක් තියෙයිද මචං? ලාභයක් ගන්න මොනවද කරන්න පුළුවන්? මැෂින් ගන්න වෙයිද? නැතුව බැරි වෙයිද? වරායට ගල් යවල ලාභයක් ගන්න පුළුවන්ද?

මචංල, මට අඩු ගාණකට ගොඩාක් කල් ඉඳන් වහල තිබුණ ගල් කොරියක් සෙට් වුණා ළඟම නෑයෙක්ගෙන්. මැෂින් නම් මොකුත් නෑ. මේක මම පටන් ගන්න හදන්නෙ තව යාළුවො දෙන්නෙකුත් ඒක්ක.
මේකෙන් ලාභයක් තියෙයිද මචං? ලාභයක් ගන්න මොනවද කරන්න පුළුවන්? මැෂින් ගන්න වෙයිද? නැතුව බැරි වෙයිද? වරායට ගල් යවල ලාභයක් ගන්න පුළුවන්ද?
http://www.elakiri.com/forum/showthread.php?t=1684518