නැතුව පින් අගමැති ව අපහු ගේන්නද කියන්නේ ? මැතිවරණ 27 ක් පැරදිච්ච පොන්සියව අපහු දාල දිනලා පෙන්නපන් ?? මයිත්‍රී ට පින්සිද්ද පිනට අගමැති උනේ එක මතක තියාගනින්
unp එකේ මාකට් කරන්න පුළුවන් තරම් බඩ්ඩක් නැහැ බොල
27 නෙ පිළිගත හැකි පැරදීම් තියෙන්නේ කිහිපයයි .එකක් 2010 ජනාධිපතිවරණය හා මහමැතිවරණය (යුධ ජයග්‍රහණය ගෞර්වය මහින්ද සතු වීම ) ඊට කලින් 2004 මහ මැතිවරණය .
2005 ජනාධිපතිවරණය මහින්ද දින්නේ ප්රහාකරන්ගේ උපකාරය ඇතිව .ඉතිං ඒක ගනින්න බැහැ මේ ගොඩට .අනෙක්වා සියල්ල මහින්ද යුද්ධේ විකුණ විකුණ වටේ ගිහින් තැනින්තැන පවත්තපු පලාත් සභා මැතිවරණ .ඉතිං එව්වා කොහොමත් බලය තියෙන පැත්තට නිකන්ම යන එව්වා .අනික රාජ්‍ය බලය ,ජනමාධය පවුලේ නාලිකාවල් කරගෙන තිබ්බ මැතිවරණ වලින් තමා උඹලාගේ මහ හොරා දින්නේ සහ රනිල් පැරදුනේ .හැබැයි මහින්ද පහුගියපාර ජනාධිපතිවරණේ පැරදුනේ රාජ්‍ය බලය පාවිච්චි කරලා ,ජනමාධ්‍ය හසුරවලා ,මැර බලය යොදලා ,බෙදන්න ඕන එව්වා ඔක්කෝම බෙදලා ,මඩ ගහලා .මතක \\ඇතිනේ බය ගෝඨා රනිල්ට මඩ ගහපු හැටි රනිල් ඉල්ලනවා කියලා හිතලා .උතුරේ ඡන්ද ගන්න කේ .පි ව කරුණාවත් බැස්සෙව්වා .එච්චර කරලත් පරාදයි .ඉතිං රාජ්‍ය බලය නැතුව විපක්ෂයේ ඉඳගෙන මැතිවරණ 100 ක් පැරදීමට වඩා .ගැනියෙක් පිරිමියෙක් පිරිමියෙක් ගැහැනියෙක් කරන්න පමණක් නොහැකි බලයක් සතුව තිබෙද්දි එක මැතිවරණයකින් මුල් පුටුවේ ඉන්දැද්දිම පැරදීම පොලව පලාගෙන යන්න ඕන ලැජ්ජාවක් .27 නෙ පිළිගත හැකි පැරදීම් තියෙන්නේ කිහිපයයි .එකක් 2010 ජනාධිපතිවරණය හා මහමැතිවරණය (යුධ ජයග්‍රහණය ගෞර්වය මහින්ද සතු වීම ) ඊට කලින් 2004 මහ මැතිවරණය .
2005 ජනාධිපතිවරණය මහින්ද දින්නේ ප්රහාකරන්ගේ උපකාරය ඇතිව .ඉතිං ඒක ගනින්න බැහැ මේ ගොඩට .අනෙක්වා සියල්ල මහින්ද යුද්ධේ විකුණ විකුණ වටේ ගිහින් තැනින්තැන පවත්තපු පලාත් සභා මැතිවරණ .ඉතිං එව්වා කොහොමත් බලය තියෙන පැත්තට නිකන්ම යන එව්වා .අනික රාජ්‍ය බලය ,ජනමාධය පවුලේ නාලිකාවල් කරගෙන තිබ්බ මැතිවරණ වලින් තමා උඹලාගේ මහ හොරා දින්නේ සහ රනිල් පැරදුනේ .හැබැයි මහින්ද පහුගියපාර ජනාධිපතිවරණේ පැරදුනේ රාජ්‍ය බලය පාවිච්චි කරලා ,ජනමාධ්‍ය හසුරවලා ,මැර බලය යොදලා ,බෙදන්න ඕන එව්වා ඔක්කෝම බෙදලා ,මඩ ගහලා .මතක \\ඇතිනේ බය ගෝඨා රනිල්ට මඩ ගහපු හැටි රනිල් ඉල්ලනවා කියලා හිතලා .උතුරේ ඡන්ද ගන්න කේ .පි ව කරුණාවත් බැස්සෙව්වා .එච්චර කරලත් පරාදයි .ඉතිං රාජ්‍ය බලය නැතුව විපක්ෂයේ ඉඳගෙන මැතිවරණ 100 ක් පැරදීමට වඩා .ගැනියෙක් පිරිමියෙක් පිරිමියෙක් ගැහැනියෙක් කරන්න පමණක් නොහැකි බලයක් සතුව තිබෙද්දි එක මැතිවරණයකින් මුල් පුටුවේ ඉන්දැද්දිම පැරදීම පොලව පලාගෙන යන්න ඕන ලැජ්ජාවක් .