රවී කරුපයියා මහතා

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    රවී කරුපයියා මහතා

    දෙපාරක් සිතන්නට නොවේ. පහත වීඩියෝ එක බලනු

    https://video-sin1-1.xx.fbcdn.net/h...=6a4075f6aaa7ce1a7614312f2ec736cb&oe=5593876F

    2qckw77.jpg

    25zpa52.jpg

    20ivq81.jpg
     
    • Like
    Reactions: Amila llll

    NotiPutha

    Banned
    May 6, 2015
    102
    43
    0
    අවුලක් නැ. ඒත් මහින්දව අගමැති කරමු කියලනම් කියන්න එපා පුතේ
    :lol::lol:

    හිත සනසගන්න thread දැම්මට ඉතින් මහින්දට අගමැති වෙන්න මේ කපේදි බෑ කියල උබලත් දන්නව මාත් දන්නව. අවුලක් නැ බන්.​

    :lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: ryanex

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අවුලක් නැ. ඒත් මහින්දව අගමැති කරමු කියලනම් කියන්න එපා පුතේ
    :lol::lol:

    හිත සනසගන්න thread දැම්මට ඉතින් මහින්දට අගමැති වෙන්න මේ කපේදි බෑ කියල උබලත් දන්නව මාත් දන්නව. අවුලක් නැ බන්.

    :lol::lol:

    NottigePutha :lol::lol:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    අවුලක් නැ. ඒත් මහින්දව අගමැති කරමු කියලනම් කියන්න එපා පුතේ
    :lol::lol:

    හිත සනසගන්න thread දැම්මට ඉතින් මහින්දට අගමැති වෙන්න මේ කපේදි බෑ කියල උබලත් දන්නව මාත් දන්නව. අවුලක් නැ බන්.​

    :lol::lol:

    පුදනකොටම කාපී යකා. බයියා ළිදේ.. :D:D:D:lol::lol::lol:
     
    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    අවුලක් නැ. ඒත් මහින්දව අගමැති කරමු කියලනම් කියන්න එපා පුතේ
    :lol::lol:

    හිත සනසගන්න thread දැම්මට ඉතින් මහින්දට අගමැති වෙන්න මේ කපේදි බෑ කියල උබලත් දන්නව මාත් දන්නව. අවුලක් නැ බන්.​

    :lol::lol:

    Agree
    Habei itin ehema kiyala ranilata dilath be wage :lol::lol:
     
    NotiPutha

    Banned
    May 6, 2015
    102
    43
    0
    Agree
    Habei itin ehema kiyala ranilata dilath be wage :lol::lol:

    මං ඉතින් රනිල්ට කඩේ යන් නැනෙ බන.් මං කොහෙවත් රනිල්ට දෙන්න කියල කියල නැනෙ :yes:

    අරුන්ට අවුල තියෙන්නේ අපි මහින්දට කඩේ නොයන එකයි

    පරාජිතයා අන්ත පරාජය කිරීම සදහා මම සූදානම්
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අවුලක් නැ. ඒත් මහින්දව අගමැති කරමු කියලනම් කියන්න එපා පුතේ
    :lol::lol:

    හිත සනසගන්න thread දැම්මට ඉතින් මහින්දට අගමැති වෙන්න මේ කපේදි බෑ කියල උබලත් දන්නව මාත් දන්නව. අවුලක් නැ බන්.​

    :lol::lol:

    මහින්දගේ බයියෝ මහින්දව අගමැති කරමු කිය කිය තෙරෙඩ් දැම්මට රනිල්ට support කරන උන් එහෙම අගමැති කරමු කිය කිය පච වෙන්නේ නැහැනේ. කොහොමත් අගමැතිකම දෙන්නේ මෛත්රීනේ.මහින්දට නො චාන්ස්.
     
    • Like
    Reactions: ruwantheekshana

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    අවුලක් නැ. ඒත් මහින්දව අගමැති කරමු කියලනම් කියන්න එපා පුතේ
    :lol::lol:

    හිත සනසගන්න thread දැම්මට ඉතින් මහින්දට අගමැති වෙන්න මේ කපේදි බෑ කියල උබලත් දන්නව මාත් දන්නව. අවුලක් නැ බන්.​

    :lol::lol:

    නැතුව පින් අගමැති ව අපහු ගේන්නද කියන්නේ ? මැතිවරණ 27 ක් පැරදිච්ච පොන්සියව අපහු දාල දිනලා පෙන්නපන් ?? මයිත්‍රී ට පින්සිද්ද පිනට අගමැති උනේ එක මතක තියාගනින්
    unp එකේ මාකට් කරන්න පුළුවන් තරම් බඩ්ඩක් නැහැ බොල
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    නැතුව පින් අගමැති ව අපහු ගේන්නද කියන්නේ ? මැතිවරණ 27 ක් පැරදිච්ච පොන්සියව අපහු දාල දිනලා පෙන්නපන් ?? මයිත්‍රී ට පින්සිද්ද පිනට අගමැති උනේ එක මතක තියාගනින්
    unp එකේ මාකට් කරන්න පුළුවන් තරම් බඩ්ඩක් නැහැ බොල

    කමක් නෑ බන් 27ක් නෙමෙයි 1000ක් පැරදුනත් කමක් නෑ. මහින්ද සහ හොරු රැල නැතුව වෙන ඕනේ එකෙක්.

    ඔය සොන්නයාව නම් එපා අපෝ.. තූ තූ තූ...!
     
    NotiPutha

    Banned
    May 6, 2015
    102
    43
    0
    නැතුව පින් අගමැති ව අපහු ගේන්නද කියන්නේ ? මැතිවරණ 27 ක් පැරදිච්ච පොන්සියව අපහු දාල දිනලා පෙන්නපන් ?? මයිත්‍රී ට පින්සිද්ද පිනට අගමැති උනේ එක මතක තියාගනින්
    unp එකේ මාකට් කරන්න පුළුවන් තරම් බඩ්ඩක් නැහැ බොල

    අපි රනිලව හෝ වෙන එකෙක්ව මාර්කට් කරන්නේ නෑ පුතේ
    අපි මහින්දයට කපනව එච්චරයි. රට වෙන ඕනම එකෙකුට ගිය‍ දෙන් :lol:

    පෙන්නන්න දෙයක් නැ බන්. මහින්ද එදත් පරාදයි. අගෝස්තු වලත් පරාදයි. බුහාහාහා

    මේ . එක් නෙවේ. දැනගන්න අහන්නේ. ඔය රනිල පැරදුනයි කියන මැතිවරණ 27 මේකෙ reply එකත් සමග එවනවද ? :yes:

    -----------------
    පරාජිතයා අන්ත පරාජය කිරීම සදහා මගේ ඡන්දය භාවිතා කරමි.​

    ඡන්දය දෙන පක්ෂය කුමක් වුවත් ගැටලුවක් නැත. මගේ ඡන්දය මහින්ද මහතාට ලබා නොදෙමි

    ජාතික වහල් පෙරමුණ

    එයා සංධානෙන් ආවොත් - UNP/JVP එකට දෙනවා
    එයා තනියෙන් වෙනමම ආවොත් - සන්ධානෙට දෙනවා​
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    මහින්දගේ බයියෝ මහින්දව අගමැති කරමු කිය කිය තෙරෙඩ් දැම්මට රනිල්ට support කරන උන් එහෙම අගමැති කරමු කිය කිය පච වෙන්නේ නැහැනේ. කොහොමත් අගමැතිකම දෙන්නේ මෛත්රීනේ.මහින්දට නො චාන්ස්.

    mun wage adabalayo ekka mona deshapalaneda........ :lol::lol:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    යකෝ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් නැති unp jvp කාරයින්ගෙ පෝස්ට් දැක්කාම :lol:හිනායනවා උන් ගැන පව් කිලත් හිතෙනව
     
    NotiPutha

    Banned
    May 6, 2015
    102
    43
    0
    යකෝ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් නැති unp jvp කාරයින්ගෙ පෝස්ට් දැක්කාම :lol:හිනායනවා උන් ගැන පව් කිලත් හිතෙනව

    පැරදිච්ච එකාගෙ පස්සෙ හෝදන උබල දැක්කම අපිට ඊට වඩා හිනා බන්
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    යකෝ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් නැති unp jvp කාරයින්ගෙ පෝස්ට් දැක්කාම :lol:හිනායනවා උන් ගැන පව් කිලත් හිතෙනව

    ටොයියා ඔන්ලයින් එනකොට උබ ඕෆ් ලයින්. ටොයි එකෙන් එනකොට ටොයියා ඕෆ්ලයින්. ඒ මොකද බන්. මන් හිතන්නේ එළකිරි වෙබ් එකේ කාර්මික දෝෂයක් වෙන්ඩ ඇති.
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    අවුලක් නැ. ඒත් මහින්දව අගමැති කරමු කියලනම් කියන්න එපා පුතේ
    :lol::lol:

    හිත සනසගන්න thread දැම්මට ඉතින් මහින්දට අගමැති වෙන්න මේ කපේදි බෑ කියල උබලත් දන්නව මාත් දන්නව. අවුලක් නැ බන්.​

    :lol::lol:

    උයා අළුතින්ද ආවේ...:lol::lol::lol:
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    අපි රනිලව හෝ වෙන එකෙක්ව මාර්කට් කරන්නේ නෑ පුතේ
    අපි මහින්දයට කපනව එච්චරයි. රට වෙන ඕනම එකෙකුට ගිය‍ දෙන් :lol:

    පෙන්නන්න දෙයක් නැ බන්. මහින්ද එදත් පරාදයි. අගෝස්තු වලත් පරාදයි. බුහාහාහා

    මේ . එක් නෙවේ. දැනගන්න අහන්නේ. ඔය රනිල පැරදුනයි කියන මැතිවරණ 27 මේකෙ reply එකත් සමග එවනවද ? :yes:

    -----------------
    පරාජිතයා අන්ත පරාජය කිරීම සදහා මගේ ඡන්දය භාවිතා කරමි.​

    ඡන්දය දෙන පක්ෂය කුමක් වුවත් ගැටලුවක් නැත. මගේ ඡන්දය මහින්ද මහතාට ලබා නොදෙමි

    ජාතික වහල් පෙරමුණ

    එයා සංධානෙන් ආවොත් - UNP/JVP එකට දෙනවා
    එයා තනියෙන් වෙනමම ආවොත් - සන්ධානෙට දෙනවා​

    උයාගෙ එක චන්දයයි නේද ඒකත් නොදා හිටපන්කෝ වෙනසක් වෙන්නේ නැහැ උඹගෙ ඔය කතිරෙන්...:lol::lol::lol::lol:
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ටොයියා ඔන්ලයින් එනකොට උබ ඕෆ් ලයින්. ටොයි එකෙන් එනකොට ටොයියා ඕෆ්ලයින්. ඒ මොකද බන්. මන් හිතන්නේ එළකිරි වෙබ් එකේ කාර්මික දෝෂයක් වෙන්ඩ ඇති.

    ඉතින් උයාට ඒක අවුල්ද :lol::lol::lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,288
    1
    13,184
    113
    Gotham City
    නැතුව පින් අගමැති ව අපහු ගේන්නද කියන්නේ ? මැතිවරණ 27 ක් පැරදිච්ච පොන්සියව අපහු දාල දිනලා පෙන්නපන් ?? මයිත්‍රී ට පින්සිද්ද පිනට අගමැති උනේ එක මතක තියාගනින්
    unp එකේ මාකට් කරන්න පුළුවන් තරම් බඩ්ඩක් නැහැ බොල
    27 නෙ පිළිගත හැකි පැරදීම් තියෙන්නේ කිහිපයයි .එකක් 2010 ජනාධිපතිවරණය හා මහමැතිවරණය (යුධ ජයග්‍රහණය ගෞර්වය මහින්ද සතු වීම ) ඊට කලින් 2004 මහ මැතිවරණය .
    2005 ජනාධිපතිවරණය මහින්ද දින්නේ ප්‍රහාකරන්ගේ උපකාරය ඇතිව .ඉතිං ඒක ගනින්න බැහැ මේ ගොඩට .අනෙක්වා සියල්ල මහින්ද යුද්ධේ විකුණ විකුණ වටේ ගිහින් තැනින්තැන පවත්තපු පලාත් සභා මැතිවරණ .ඉතිං එව්වා කොහොමත් බලය තියෙන පැත්තට නිකන්ම යන එව්වා .අනික රාජ්‍ය බලය ,ජනමාධ‍ය පවුලේ නාලිකාවල් කරගෙන තිබ්බ මැතිවරණ වලින් තමා උඹලාගේ මහ හොරා දින්නේ සහ රනිල් පැරදුනේ .හැබැයි මහින්ද පහුගියපාර ජනාධිපතිවරණේ පැරදුනේ රාජ්‍ය බලය පාවිච්චි කරලා ,ජනමාධ්‍ය හසුරවලා ,මැර බලය යොදලා ,බෙදන්න ඕන එව්වා ඔක්කෝම බෙදලා ,මඩ ගහලා .මතක \\ඇතිනේ බය ගෝඨා රනිල්ට මඩ ගහපු හැටි රනිල් ඉල්ලනවා කියලා හිතලා .උතුරේ ඡන්ද ගන්න කේ .පි ව කරුණාවත් බැස්සෙව්වා .එච්චර කරලත් පරාදයි .ඉතිං රාජ්‍ය බලය නැතුව විපක්ෂයේ ඉඳගෙන මැතිවරණ 100 ක් පැරදීමට වඩා .ගැනියෙක් පිරිමියෙක් පිරිමියෙක් ගැහැනියෙක් කරන්න පමණක් නොහැකි බලයක් සතුව තිබෙද්දි එක මැතිවරණයකින් මුල් පුටුවේ ඉන්දැද්දිම පැරදීම පොලව පලාගෙන යන්න ඕන ලැජ්ජාවක් .27 නෙ පිළිගත හැකි පැරදීම් තියෙන්නේ කිහිපයයි .එකක් 2010 ජනාධිපතිවරණය හා මහමැතිවරණය (යුධ ජයග්‍රහණය ගෞර්වය මහින්ද සතු වීම ) ඊට කලින් 2004 මහ මැතිවරණය .
    2005 ජනාධිපතිවරණය මහින්ද දින්නේ ප්‍රහාකරන්ගේ උපකාරය ඇතිව .ඉතිං ඒක ගනින්න බැහැ මේ ගොඩට .අනෙක්වා සියල්ල මහින්ද යුද්ධේ විකුණ විකුණ වටේ ගිහින් තැනින්තැන පවත්තපු පලාත් සභා මැතිවරණ .ඉතිං එව්වා කොහොමත් බලය තියෙන පැත්තට නිකන්ම යන එව්වා .අනික රාජ්‍ය බලය ,ජනමාධ‍ය පවුලේ නාලිකාවල් කරගෙන තිබ්බ මැතිවරණ වලින් තමා උඹලාගේ මහ හොරා දින්නේ සහ රනිල් පැරදුනේ .හැබැයි මහින්ද පහුගියපාර ජනාධිපතිවරණේ පැරදුනේ රාජ්‍ය බලය පාවිච්චි කරලා ,ජනමාධ්‍ය හසුරවලා ,මැර බලය යොදලා ,බෙදන්න ඕන එව්වා ඔක්කෝම බෙදලා ,මඩ ගහලා .මතක \\ඇතිනේ බය ගෝඨා රනිල්ට මඩ ගහපු හැටි රනිල් ඉල්ලනවා කියලා හිතලා .උතුරේ ඡන්ද ගන්න කේ .පි ව කරුණාවත් බැස්සෙව්වා .එච්චර කරලත් පරාදයි .ඉතිං රාජ්‍ය බලය නැතුව විපක්ෂයේ ඉඳගෙන මැතිවරණ 100 ක් පැරදීමට වඩා .ගැනියෙක් පිරිමියෙක් පිරිමියෙක් ගැහැනියෙක් කරන්න පමණක් නොහැකි බලයක් සතුව තිබෙද්දි එක මැතිවරණයකින් මුල් පුටුවේ ඉන්දැද්දිම පැරදීම පොලව පලාගෙන යන්න ඕන ලැජ්ජාවක් .
     
    • Like
    Reactions: Rasika212