✈✈ Aviation ✈✈

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒ එන්නේ සීසන් එකට මචන්. එහෙ වින්ටර් එනකොට ලංකාවට මොල්ඩිව්ස් වලට යුරෝප් ඉඳලා ෆ්ලයිට් වැහි වැහැලා. සමහර ෆ්ලයිට් පාක් කරලා තියනවා ආයේ ආපු උන් එක්කම යනකන්ම. :D
    අම්මට සිරි. මරු..
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Colombo-Dubai flight diverts to Mumbai after Lankan collapses onboard

    An international Colombo-Dubai flight had to be diverted to Mumbai's Chhatrapati Shivaji International Airport (CSIA) on Tuesday and make an emergency landing due to a medical emergency onboard the plane, Indian media reported.

    35-year-old Uwaisa Mohideen Pichchai Abdul Raseedu, a female Sri Lankan citizen, who was traveling from Colombo to Madina via Dubai on the Fly Dubai FZ551 flight, fell unconscious forced the flight to be diverted to CSIA and landed in Mumbai at 10.50 am.
    ඒ මොකද බන්. උඩ වැඩි වෙලාද කැම විස වෙලාද?
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඒ මොකද බන්. උඩ වැඩි වෙලාද කැම විස වෙලාද?

    The MIAL medical team rushed to the spot and attended to the passenger, giving her emergency medical aid.

    The doctors on duty said that the patient was suffering from convulsions and needed immediate medical care. Raseedu was then shifted to Seven Hills Hospital in Mumbai for further treatment where she was admitted in the Intensive Care Unit.The attending doctor said the patient was stable as of now.

    mechchara thama machan wisthara thiyenne
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    Expo Air එකේ 4R-EXJ (DC8) එක දැන් ෆ්ලයි කරන්නේ නැද්ද ? තාම Expo Air එකටද අයිති ? Expo Air ලා මේකෙන් international fly කරාද ?:confused::confused::confused::confused:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    http://www.caa.lk/images/stories/pdf/data/acregister.pdf

    මෙකේ හැටියට ලංකාවේ ශ්‍රීලංකන් සහ මිහින් ලංකා ඇරුනම ලොකු Aircraft දෙකක් තියන්නේ මේ
    DC8 එකයි ILYUSHIN il18 එකයි තමයි අනිත් ඒවා lightweight aircraft and helicopter තමයි වැඩිපුර තියෙන්නේ.
     
    Last edited:

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    http://www.caa.lk/images/stories/pdf/data/acregister.pdf

    මෙකේ හැටියට ලංකාවේ ශ්‍රීලංකන් සහ මිහින් ලංකා ඇරුනම ලොකු Aircraft දෙකක් තියන්නේ මේ
    DC8 එකයි ILYUSHIN il18 එකයි තමයි අනිත් ඒවා lightweight aircraft and helicopter තමයි වැඩිපුර තියෙන්නේ.

    IL 18 redda tama cargo adinne :)
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඔය වගේ එකියක් ගොඩ වෙලාවට මාලේ යනවා ශ්‍රී ලන්කන් එහෙක. හරි හුරුබුහුටි ඇති වොයිස් එක අනුව.

    aluten awa batch ekak first officers.. e ekkenekda danne na :)
    all standards follow karnawa :)