අම්මට සිරි. මරු..ඒ එන්නේ සීසන් එකට මචන්. එහෙ වින්ටර් එනකොට ලංකාවට මොල්ඩිව්ස් වලට යුරෝප් ඉඳලා ෆ්ලයිට් වැහි වැහැලා. සමහර ෆ්ලයිට් පාක් කරලා තියනවා ආයේ ආපු උන් එක්කම යනකන්ම.![]()
අම්මට සිරි. මරු..ඒ එන්නේ සීසන් එකට මචන්. එහෙ වින්ටර් එනකොට ලංකාවට මොල්ඩිව්ස් වලට යුරෝප් ඉඳලා ෆ්ලයිට් වැහි වැහැලා. සමහර ෆ්ලයිට් පාක් කරලා තියනවා ආයේ ආපු උන් එක්කම යනකන්ම.![]()
ඒ මොකද බන්. උඩ වැඩි වෙලාද කැම විස වෙලාද?Colombo-Dubai flight diverts to Mumbai after Lankan collapses onboard
An international Colombo-Dubai flight had to be diverted to Mumbai's Chhatrapati Shivaji International Airport (CSIA) on Tuesday and make an emergency landing due to a medical emergency onboard the plane, Indian media reported.
35-year-old Uwaisa Mohideen Pichchai Abdul Raseedu, a female Sri Lankan citizen, who was traveling from Colombo to Madina via Dubai on the Fly Dubai FZ551 flight, fell unconscious forced the flight to be diverted to CSIA and landed in Mumbai at 10.50 am.
ඒ මොකද බන්. උඩ වැඩි වෙලාද කැම විස වෙලාද?
ඒක වෙන්න බෑ නේ මචං කෝටි 4320 ගානක් වෙනවා මේ කියපු විදියට 450ක් නෙමෙයි




Expo Air එකේ 4R-EXJ (DC8) එක දැන් ෆ්ලයි කරන්නේ නැද්ද ? තාම Expo Air එකටද අයිති ? Expo Air ලා මේකෙන් international fly කරාද ?![]()
danna widiyata oka dan fly karanne na
parana nisa wenna athi neda machan ? but thama lankawe register karala tiyanawa meka
http://www.caa.lk/images/stories/pdf/data/acregister.pdf
මෙකේ හැටියට ලංකාවේ ශ්‍රීලංකන් සහ මිහින් ලංකා ඇරුනම ලොකු Aircraft දෙකක් තියන්නේ මේ
DC8 එකයි ILYUSHIN il18 එකයි තමයි අනිත් ඒවා lightweight aircraft and helicopter තමයි වැඩිපුර තියෙන්නේ.

ඔය වගේ එකියක් ගොඩ වෙලාවට මාලේ යනවා ශ්‍රී ලන්කන් එහෙක. හරි හුරුබුහුටි ඇති වොයිස් එක අනුව.MJ331 Cute voice ekak tiyana kellek Captain![]()
![]()
MJ331 Cute voice ekak tiyana kellek Captain![]()
![]()


ඔය වගේ එකියක් ගොඩ වෙලාවට මාලේ යනවා ශ්‍රී ලන්කන් එහෙක. හරි හුරුබුහුටි ඇති වොයිස් එක අනුව.


kohomada machan owa ahanne?![]()

MJ331 Cute voice ekak tiyana kellek Captain![]()
![]()

lajjai wage ahan inna 