ජනමත විචාරණය 2015 - Vote Now!!!

ජනමත විචාරණය 2015

  • එක්සත් ජාතික පක්ෂය

    Votes: 316 41.7%
  • ශ්‍රී ලංකා නිදහස් පක්ශය / සන්ධානය

    Votes: 36 4.8%
  • මහින්ද රාජපක්ශ ඇතුලු සන්ධානය

    Votes: 342 45.2%
  • සම්පන්දන්, මුස්ලිම් කොන්ග්‍රසය ඇතුලු පිරිස

    Votes: 5 0.7%
  • වෙනත්

    Votes: 58 7.7%

  • Total voters
    757
  • Poll closed .

maraputha

Member
Dec 23, 2014
3,720
409
0
11215879_784936258280844_9108672743063789995_n.jpg
 

NotiPutha

Banned
May 6, 2015
102
43
0
සමනල රෑනයි නිදහස් නිවහල්... මේ අපේම අපේ දේශයයි...

13149135_51n.jpg

ලබ්බ තමයි සමනල රැ්න. රෑට ඇවිල්ලා පුක්ෂණ්‍ය කරල යයි සමනල රෑන :lol:
 

Samsung1

Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    දැක්ක නේද... මහින්ද නිසා නිදහස් පක්ෂේ දෙකඩ වෙන හැටි.... අවසානේ වාසිය UNP එකට යන හැටි.... :growl:
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    දැක්ක නේද... මහින්ද නිසා නිදහස් පක්ෂේ දෙකඩ වෙන හැටි.... අවසානේ වාසිය UNP එකට යන හැටි.... :growl:

    වාසිය කාට ගියත් මහින්දත් ලගින්ම ඉන්නවනෙ යූ.එන්.පී එකට. මහින්ද මාකටින් පාර පටන් ගත්තාම රනිල කැලේ. හහ් හහ් හහ් හා...:lol::lol::lol: