මචංලා 1st ,2nd year BIT ,NIBM වගේ කරලා..තුන්වැනි අවුරුද්ද IIT හෝ SLIIT වගේ කරපු අය ඉන්නවද? :rolleyes: පොඩ්ඩක් අදහස් කියන්න බලන්න එහෙම කරපු උන්. :)