






ලොකු උදව්වක් ඕනි මගෙ THC one එකක් තියනවා එකේ lollipop update කරන්නෙ කොහොමද
එකේ software update කියල එකක් නැහැ![]()








MAcho Please Help.....
mage laga thiyena Galaxy S3 ( SHV-E210L Korean ) eka exchange raranna hoda?????
SIZE]
eka kohomada balanne



මචන්ලා මගේ z2 එකක් තියෙන්නේ....fb එකේ comment කරද්දී මට comment එකත් එක්ක sticker or smilies දන්නා දෙන්නේ නැත්තේ ඇයි.....???????comment එක type කලාට පස්සේ සෙන්ඩ් වෙන එක විතරයි තියෙන්නේ....අර sticker icon එක නැනේ...ඇයි ඒ??????
![]()
type karanna kalin visible wela thiyenawa...
![]()
me keypad eka minimize kalata enneth naha....
![]()
eka akurak hari type karapu gaman nathi wenawa..ai send eka witharai ithuru wenne![]()





මගේ ලෙඩ දෙකක් තියෙනවා
SHV E210S තියෙන්නේ kitkat තියෙන්නේ මට මේක ඩවුන්ග්‍රේඩ් කරන්න ඕනේ ජෙලි බීන් වලට. කරන්න ගියාම invalid magic string කියල එනවා. මේ නොක්ස් කියන මගුල අයින් කරන්නේ කොහොමද. Knox warranty void: 0x1 කියන එක 0x0 කරන්නේ කොහොමද.
ඔඩින් වලින් ගහල තියෙනවා . මේ නොක්ස් කියන මගුල තියෙන kitkat බුට් ලෝඩර් එක තියෙන්නේ. මේකට kitkat ඕනේ කස්ටම් ඔෆීෂියල් ඕනේ එකක් ගහන්න දෙනවා. kitkat ගහන්න කලින්
KIES_HOME_E210SKSJMB7_E210SSKTAMB1_866518_REV00_user_low_ship.tar.md5 රොම් එක ගහන්න දුන්නා.
දැන් ගහන්න ගියාම මගදී නවතිනවා. invalid magic string කියල රතු පාටින් වැටෙනවා.
ඊට පස්සේ ආයේ මේකට වැඩ කරනවා
E210SKSUKNI3_4.4.4_ThucLinh.tar.md5
වැඩේ තියෙන්නේ මේක මගේ අය්යගේ ෆෝන් එක. මේක මට සතියකට දුන්නේ. කියලම දුන්නේ මක බාස් වැඩ කරන්න එපා කියල . මමත් නිකන් ඉන්න බැරි කමට හොද කස්ටම් රොම් එකක් හොයන්න කීපයක් ගහල බැලුව. අන්තිමට ඔෆීෂියල් kitkat එක ගැහුවා. ඊට පස්සේ තමයි මෙහෙම උනේ.
මම වෙන ත්‍රෙඩ් එකකත් දැම්ම. එත් ඒ ගැන දන්න කෙනෙක් හම්බ උනේ නෑ. ඔයාලවත් උදව් කරන්නසර්ච් කරලා බැලුව එත් මේ බුට් ලෝඩර් එක අයින් කරන්න විදියක් අහු උනේ නැහැ.
knox අයින් කරන විදිය ස්ටෙප් බයි ස්ටෙප් දන්න කෙනෙක් ඉන්නවද.
පරන බූට් ලෝඩර් එක ආපහු ගහන්න විදියක් නැද්ද.
දැන් මේ වගේ එකක් තියෙන්නේ
https://photo.tinhte.vn/store/2014/09/2600598_IMG_0048.jpg
කලින් තිබුනේ මේ වගේ එකක්
https://lh6.googleusercontent.com/-...I/AAAAAAAAbkE/udDOfxPqg9A/choimobile.vn-2.jpg
![]()
machanla මේ phone1 මම ගත්තා. එත් games crack කර ගන්න බැරුව ඉන්නේ. පොඩි හෙල්ප් එකක් දෙන්න පුලුවන්ද?
Machanla... mata loku help ekak one...
mama Xperia Z1 ekak ganna yanne Model eka SOL23( Japan ekak )
32GB Internal..
gattata awulak nadda.... meheta elatama wada karanawada??
Monawada thiyena issue meka lankawe use karana kota??
Mehe market eka aduda ( C6306 model ekata wada )??
ow nam ei ehema adu
උබට crack කරන්න බෑ, cracked කරපු එකක් බාන්න..
google search කරන්න ඕන තරම් ඇති, මතක ඇතුව processor එකට ගන්න.