ජපන් බයිකුත් හැප්පෙනව බන්. පරිස්සමින්
ජපන් බයික් safety කිව්වට බන් ඒවත් හැප්පුනොත් කුඩු තමයි
රෝද දෙකක් උඩ තියන ජීවිතේ අකාලේ නැති කර ගන්න එපා
මොන බයික් එකේ උනත් ඇඟ cover වෙන්නෙ නෑනෙ බන්
පරිස්සමට පාරෙ පලයන්
හෙමීට
වාහන නැතුව පාරෙ clear හරියක හයියෙන් යමන්
ගාල්ල සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ අම්බලන්ගොඩ සිට පැමිණි යතුරුපැදියක්
මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදියේ පැමිණි පුද්ගලයා ජිවිතක්ෂයට පත්ව තිබේ.
අනතුරු සිදු වී ඇත්තේ අකුරල ප්‍රදේශයේ වන අතර සිද්දියෙන් මිය ගිය පුද්ගලයා
අකුරල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25ක තරුණයෙකි.
මොහුගේ මෘතදේහය බලපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ
ජපන් බයික් තියන උන් මාත් එක්ක රන්ඩු වෙන්න එන්න එපා
මටත් Japan එකක් තමා තියෙන්න
පරිස්සමට යමන් රත්තරනේ....
එච්චරයි කියන්න ඕන උනේ

. 