මේ විදියටයි වැඩෙ පටන් ගත්තේ..
දරුනුවටම දාන්න කිව්වෙත් කිබුලමයි
ත්‍රේඩ් එකේ මන් රෙප් කපාගෙන බැනුම් අහ අහ ඉද්දි කිව්වේ මෙහෙමයි.. නමුත් මූ මෙ පී.එම් එකෙන් පස්සේ පැත්ත පලාතක වත් හිටියේ නෑ..
ඔය වැඩේ මට කරන්න කියලා මාව චාටර් කරපු කෙනා ආවේ පහුවෙනිදා..
ඒ අවමත් අල්ලගත්තේ මම පෲෆ් එකක් දාපු එක.. පෘෆ් එක දාපු එක වැරදියිලු අනම් මනන් කිව්වා.. ඒ වෙලේ මන් පෲෆ් දානවා කියන්න පී. එම් දාන්න බැලුවා පී. උගේ එම් ෆුල්ල් වෙලා තිබුනේ.. ඌ විසිටර් මැසේජ් වත් ඕන් කරන් තිබ්බෙ නෑ.. දරුනුවටම වැඩෙ කරපන් කිව්වෙත් එයාමයි.. අන්තිමට වැඩෙ දෙල් වෙද්දි මිනිහා මාව බිල්ලට දීලා ශේප් වුනා.. පස්සේ මම යවපු පී.එම් එක මේ..
ඔය මැසේජ් එකට එවපු මැසේජ් එක තමයි මේ..
ඔය මැසේජ් එකට යවන්න ඔන රිප්ලයි එක යවන්න බෑ.. පී.එම් බ්ලොක්.. ඒ නිසා මන් මෙතනින් දානවා මට කියන්න ඕන ටික..
මොඩයෙක් වගෙ කතකරන්න එපා.. උබව ආරක්ශා කරන අයම තමයි ඇයි මම උබට සල්ලි දුන්නෙ නැත්තේ කියලා කෑගැහුවේ මෙතන.. උබ උබේ වුර්තිය කරපන් මට උබේ වුර්තිය සම්බන්දව කිසිම අවුලක් නෑ.. උබ ඒ වැඩේ හොදටම කරනව.. හැබයි උබ දැන් මෙතන සුදනා වෙන්න එපා.. උබ උදව්වක් කල බව ඇත්තයි.. මම උබට කරපු උදව්වක් විදියටයි ත්‍රේඩ් දෙකම දැම්මේ.. උබ මොකක්ද කලේ? මට කට්ටිය බනිද්දි උබ කොහෙද හිටියේ? මේ ටිකත් බලපන්.. උබේ යාලුවෝ දෙන්නා මට මැරිඩ් ක්ලබ් එකෙදි මඩ ගහපු විදිය.. මන් උන්ට ඒ වෙලේ වචනයක් වත් කිව්වේ නෑ.. උන් මගේ තාත්තව ගෙදරින් එලවලා කිය කිය මැරිඩ් ක්ලබ් එකේ මඩ ගැහුවා.. මගේ ජීවිත කතාව අරගෙන මඩ ගැහුවා.. උබ ඒවා අනුමත කරනවද?
Originally Posted by Ridila™ ඔය පොන්සියා මට මුලින් කිය කිය උන්නා ඌ ගැන මට ඉරිසියාව අනම් මනම් කියලා. ඌ මේ හෙන බිස්නස් බුවා කියලා අපි නිකම්මු කියලා හිතන් ඉන්න ඇති මේකේ උන් එක්ක ආතල් එකේ විහිලුවක් කරගෙන හිටියම. ජීවිතේ පොරවල් කියලා ලොකුවට හිතන් ඉන්න පොන්සියෝ එලකිරියට ආවම ඔහොම වෙනවා බං අයියේ. මම ඒකේ දාපු ශෝ එකකුත් නෑ හැබැයි ඌට නම් සෑහෙන්න රිදිලා තියෙනවා බක පණ්ඩිත වැඩ කරන්න ගිහින් හත් පොලේ ගාගෙන. හීනමානෙක ජීවත් වෙන එකෙක්. දැන් දාපු පෝස්ට් එකෙන් නම් උගේ තියෙන මානසිකත්වේ ගැන හොඳටම් තේරුනා. මොකුත් කියන්න යන්නේ නෑ ඕනේ දෙයක් කියා ගත්තු දෙන් දතාට පොරොන්දු උනා ආයේ ඕකට මොකුත් කියන්නේ නෑ කියලා. ඔයිට වඩා මානසික පිස්සෝ හම්බුවෙලා තියෙනවා මූ මේ ප්‍රාථමික මට්ටමේ එකෙක්.
Quote: Originally Posted by tharinda76 තොගේ ලබ්බකට මම කෝට් කරාද ? පැත්තකට වෙලා හිටපන් පාඩුවේ .. තොපි වගේ දෙපත් නයින්ට සලකල ඌ ඔහොම කථා අහගෙන මදි... තොගේ පොස්ට් එකක් වත් කෝට් කරන්න අප්පිරියයි මට උඹ ගැන උඹේ ඉතිහාසයම සාක්ෂි දරනවනේ ?
Quote: Originally Posted by Ridila™ සමහර මිනිසුන්ගේ වයසත් එක්ක මොලේ පරිනත වෙනවා තවත් සමහරුන්ගේ එහෙම වෙන්නේ නෑ බං. ඒකට මොනවා කරන්නද. වරදක් උනාම ඒ වැරැද්ද නිහතමානීව පිලිගන්න එක වෙනම කතාවක්. (වරද ප්‍රිස්ක්‍රිප්ශන් දාපු එක සීල් එකත් එක්කම නම පේන්න) හැමෝටම නිහතමානී වෙන්න බෑ සහෝ. වී කරල් අතරේ අහස දිහා බලාගෙන ලොකුවට ඔලුව උදුම්මගෙන ඉන්න බොල් වී කරලුත් තිබ්බේ නැත්නම් අනික් වී කරල් වල අගයක් නෑනේ බං.
Quote: Originally Posted by tharinda76 මම ඌට බනින්නේ නෑ බන්... මොකද උගේ මානසික තත්වේ ඌ විසින්ම ඉදිරිපත් කරලා තිබ්බනේ අපේ එකාටයි ඇමතුවේ ...මොන දේටත් සීමාවක් තියෙන්න ඕන ...
Quote: Originally Posted by tharinda76 මම මෙහෙම කාටවත් ලේසියෙන් කියන්නේ නෑ "උගේ අතීතය ඌ ගැන පවසයි ..." පව්
Quote: Originally Posted by tharinda76 මාත් ඕකට මොකුත් කියල නෑ ඌ මේ ත්‍රෙඩ් එකට ඇවිල්ලා මට කියපු දෙවෙනි පාර නිසා කිව්වේ ...මාත් ගොඩක් දේවල් කිව්වේ දතාට ..මොකද කොහෙවත් යන වටිනාකමක් ගරුත්වයක් දෙන්න බැරි එකෙක්ව අපිට කොහෙත්ම වැඩක් නෑනේ බන්
Quote: Originally Posted by Ridila™ වැඩක් නෑ ඌ උගේ ත්‍රෙඩ් එකේ සිංහනාද කර කර බම්ප් කර කර තවත් බයිට් වෙවී හොටු පෙරාගෙන අඬනවා. චීත්ත ඩයල් එකක් ඌ නම්. අර කඹ අදින වෙලේ මම රෙප් අරගෙන ආතල් එකට වෝට් එක උන්ට නොදා හිටි ඒවත් අල්ලගෙන පටන් ගත්තේ මුල ඉඳන්. ඉතින් බලහන් හිතේ තියන් ඉන්න හැටි. ඔහොම මිනිස්සු ආශ්‍රය කරන්න ඕනේ හෙනම පරිස්සමින්.
Quote: Originally Posted by Ridila™ මම දන්නවා උඹ මෙහෙම කරන්නේ නැති බව. හරිහමන් ජාතියක් ජන්මයක් නැති නපුංසකයෝ තමා වෙන උන්ගේ නම් දාලා රෙප් කපන්නේ. මේක දැම්මේ මගේ නමත් දාලා මේකේ උන්ගේ රෙප් කපලනම් කියහන් නම දාලා ++ රෙප් දෙන්නම්. Attachment
59845 Quote:
Originally Posted by tharinda76 මූ තාම ජීවත් වෙලා ඉන්න එකම ලොකු දෙයක් ලි අනාතයා Quote: Originally Posted by Ridila™ මෙන්න මෙහෙම සින්දුවක කෑල්ලක් ලියලා තියෙනේ නිකන් නෙමෙයිනේ සහෝ.. මා හරි උගතා මා හරි ජගතා සිතනා මිනිහා මෝඩයෙකී අනුන් හෙලන්නට වලක් කපන්නා ඒ තුල වැටිලා මිය යන්නා කල දේ පලදේ එලෙසේ . .
Quote: Originally Posted by tharinda76 මට නම් කියන්න තියෙන්නේ මෙච්චරයි ...පවුලකින් කෙනෙක්ව අයින් කරන්නේ නිකන් නෙමෙයිනේ බන් ... රිදෙයි
උබ නියම මනුස්සයෙක් නම් මනුස්සකමක් තියෙනවනම් මට වුන අපහසුතාවයට සමාවයි ගන්න ඕනේ.. උබලගේ හක්කේ බුදුරැස්.. මන් දැන් දැනගත්තනේ උබගැන.. මෙතනින් එහා උබත් එක්ක කතාවක් නෑ බන්.. උබගේ වුර්තියට නෙවෙයි උබ කරපු වැඩෙටයි මට දුක.. උබ අඩුම තරමෙ මට වුන දේට සමාව ගන්න තිබ්බා.. උබ කලේ මගේ වරදි එක එක පෙන්න පෙන්න උබ සුදනා වුන එකයි.. උබවගේ එකෙක්ගෙන් වුර්තීය මට්ටමේ සේවයක් ලබාගත්ත එකටත් මන් අද පසුතැවෙනවා.. මට හිතුනා 5000 ගන්නේ නැතිකොටම මෙතන මොකක් හරි අවුලක් වෙන බව.. ඔයගේන් ගත්ත සේවයේ වටිනාකම අද හෙටම ලැබෙයි.. එපමනයි.
අන්තිමට මට උබට කිව යුත්ත මෙහෙම දැම්මා.. එපමනයි.
මෙය සන්වාදයට විවුර්තයි.. රෙප් කපන්න ඕන අය කපන්න..