ඉල්ලන් කෑම

Status
Not open for further replies.

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,869
    6,498
    113
    ගග අද්දර
    ඉල්ලන් ටින්කිරි පුකේ ගා ගත්තම කුබි කනවා බන්. එතකොට ඉතින් විදවන්න වෙනවා. දෙන්නටම අදාලයි. ඕක තවත් ඇදගෙන යන් නැතුව නවත්තපල්ලා දැන්වත්. නැත්නම් ඇගපුරාම කිරි ගාගෙන තමයි දෙන්න මේක නවත්ත ගන්නේ.
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    උබ පණ්ඩිත උනා වැඩියි.

    දැන් බලපන් උබ මේ තව ත්‍රෙඩ් එකක් දාල තව බක පණ්ඩිත වැඩක්නේ කරේ.

    මේකෙන් උබ තවත් ගු වෙනවා, යන එන මන් නැති වෙනවා.

    තොට ආයේ එළකිරියේ රෙස්පෙක්ට් එකක් තියාගෙන ඉන්න වෙන්නේ නැතිය.

    කිඹුලා ගැන දන්න උන් දන්නවා ඌ කවුද කියල. ඌ ගැන නොදන්න උන් හිතන්නේ දැන් ඌ කරෙත් ගෙරි වැඩක් කියල.

    උබ ගු වලට පැනල කිඹුලවත් ගු බාල්දියකින් නාවල හත් පොලේ ගු ගාල චාටර් වෙලා ඉවරයි. සොරි තමයි රන්ජනී.

    සිරා වටම මචං
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    කිබුලා ලිදේ, කොස් ඇට බාවලා, බළල්ලු ලවා, බොක්කෙ දඩමස්, මේකත් උගුලක්ද?, වැඩේ කැතයි, හක්කෙ බුදුරැස්, 11111, 22222, anathawela, dobp, myyy1, myyy2, qqqq, wwwww
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කිඹුල් අයිය එලකිරියෙ යාලුවොන්ට බෙහෙත් කරන්න කැමති නැත්නම් කෙලින් කියන්න තිබුන. මේවගෙ ගෑනු වැඩ කරන්නෙ මොකටද?

    ඇත්තටම කලකිරුනා:(

    :nerd: උබ බෑණ් කරලා තියෙන්නේ ඇයි බන්?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    giphy.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක මේ ත්‍රෙඩ් එකට දාන පළමු සහ අවසන් පෝස්ට් එක මගේ.....

    උඹ මට සර්ජරි එක කරන්න පටන් ගන්න කලින් කිව්වේ මොකක්ද? මේ ගැන ත්‍රෙඩ් එකක් දානව කියලා....
    එතකොට මං කිව්වේ මොකක්ද? හොදට සිහිපත් කරපං....මම කිව්වේ ත්‍රෙඩ් දාන්න එපා කියලා. මම කිව්වේ උඹේ ත්‍රෙඩ් එකට පෝස්ට් එකක් දාපං අමාරුයි කියලා, මොකද මට මඩ ගහන්න ඉන්න උන් නටනව බලන්න පුළුවන් කියලා....මේක පීඑම් කරල නෙවෙයි කියල තියෙන්නේ උඹ මෙතන ඉන්දෙද්දී....උඹට මම අවදානමත් ගන්න කියල නෑ කවදාවත්.....

    11707829_10205669819199103_4590718500355500654_o.jpg

    දැන් මේකේ ඔය කියන අර ත්‍රෙඩ් එක මොකක්ද? උඹ ඉස්සෙල්ලා ම මේකේ දතක් රිදෙනව හෙල්ප් කියල දාපු ත්‍රෙඩ් එක.....

    (බලන අයට තේරෙනවා ඇති මොකක්ද කියල වුණේ. මම මේ හාදය ගෙන් ඉල්ලුවේ උදව්වක්. මොකද මේකා කලින් ත්‍රෙඩ් එකක් දාල තිබ්බා. දන්න අය දන්නවා මට කිරියේ ඉන්න එදිරිවාදීන් ගැන......මාව මරනව කියල තර්ජනය කරන උන් ගැන. හැංගිලා ඉන්න උන් ටික හොයා ගන්න මට වුවුමනාව තිබ්බා, ඒක ඇත්ත.....)

    උඹ මොකක්ද කලේ......උඹ දැම්ම කිඹුළා මාව කෑව කියල ත්‍රෙඩ් එකක්. මම උඹට කිව්වේ නෑ ත්‍රෙඩ් දාන්න කියලා....අරහෙම ත්‍රෙඩක් දැම්මම උඹ හිතනව ද මේකේ මාව දන්න උන්, මගෙන් මොනව හරි උදව්වක් ගත්ත උන් මගේ හැටි දන්න උන් නිකං ඉදී කියලා.....ලොල්...උඹ බාගෙන නාගන්න ගත්තේ එතන දී.....මම උඹට බාගෙගන නාන්න කියල කියල නෑ මොන හේතුවක් නිසාවත්....

    උඹ තේරුම් ගනින් මට මාව ප්‍රෙමා්ට් කරගන්න ඕන නෑ මේකේ.මාව ප්‍රෙමා්ට් කර ගන්න ඕන නැත්තේ මට ඔලුව උස්ස ගන්න බැරි තරම් කරන්න කේසස් තියන නිසා සහ මේකේ උන්ට මම ඇති තරං ට්‍රීට් කරල තියන නිසා. පහුගිය වසර 4 ඇතුලත මම මේකෙ සාමාජිකයො, උන් ගේ පවුල් වල අයට ඇති තරම් ප්‍රතිකාර කරල ඇති. මං උන් එකෙක්ට වත් කිව්වද බං ත්‍රෙඩ් දාපං කියලා......උඹට කිව්වෙත් නෑ...මම කිව්වේ මට කෙළවන්න බලං ඉන්නව සෙට් එකක් අන්න උන් ටික හැංගිල ඉන්න උන් ටික අදුන ගන්න මට උදව්වක් කරපං කියල විතරයි. ඒ උඹ වැඩ අනා ගන්න පොරක් කියල මං දැන ගෙන හිටියේ නැති නිසා....:dull:උඹ ඒක කරන්න වැරදි මිනිහා කියල මට දැන් තේරෙනවා.....

    උඹට ඇපොන්ට්මන්ට් එක දෙන්න මම මගේ තිබ්බ ඇපොයින්ට්ම්න්ට් එකක් පස්සට දැම්මා මොකද උමට මේක ඉක්මනින් කරල දෙන්න ඕන නිසා. නැත්තං උඹට ඇපොන්ට්මන්ට් එකක් දෙන්න වෙන්නේ මට මේ 10 වෙනිදා.

    උඹට සලකලා ඔය දේ කලේ උම 0 ඉදන් නැගිට්ට එකෙක් කියල මං අදුන ගත්ත නිසා.....මේකේ උන්ට මම කොහොමත් එහෙම කරනවා, ඒ මේකට තියන බැදීම නිසා.....
    හැබැයි උඹ ඒ බැදීම වෛශ්‍යා වෘත්තියේ යෙදෙව්වා කියල මට දැන් තේරෙනවා. මේකේ උන් හොදට ම දන්නවා මගේ පීඑම් බොක්ස් එක ගැන. 250 ම පිරෙන්න යන්නේ දවස් 2යි උපරිම.ඒ ගැන කතා කරන්න දෙයක් නෑ. :dull:

    උඹට ලොකු උණක් තියනව නේ උඹ සල්ලි කාරයෙක් කියල පෙන්වන්න. නැත්තං අර උදව් කරපු අත හපා කන නාටු බල්ලෙක් වගේ උඹ අර වගේ පාහර කතාවක් කියන්නේ නෑ.....ඉතිං මට එවන්න ඉන්න සල්ලි වලින් පින් අතේ වැඩක් කරල දෙලොව වැඩ සලස ගනින්.....උඹේ සල්ලි බල්ලොත් කන්නේ නැති නිසා ඒ දේ කරපං....කොටින් ම මම මුළ ඉදන් ම සල්ලි කියන දේ පිටිපස්සේ උඹ තරම් ඔය විදියට එළවන්නේ නැති බව මතක් කර ගනින්......උඹට සල්ලි ලොකු වුනාට මට ලොකු මිනිස්සු සහ මිනිස්සුන් ගේ හිතවත්කම්....

    මේකේ මිනිස්සුන් ගෙ හිතවත් කම් කොහොමටත් මට තියනව කියල මං දන්නවා.....
    හැබැයි උම වගේ උන් ගේ නම්...හිතවත්කම් නෙනෙයි හෙවනැල්ලක් වත් ඕන නෑ.......
    :dull::dull::dull::dull:

    තව දුරටත් උඹ සමගවත් උඹේ ඔය ඔලමොට්ටල මානසිතකත්වය එක්කවත් මට ගණුදෙනුවක් නෑ.....:dull::dull::dull:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උබ ත්‍රිඩ් පලවෙනි ත්‍රිඩ් එක දානකොටම මම දැනගත්තා බ0 ඔක ඉවර වෙන්නේ මෙහෙම තමා කියලා ... :dull:
    මෙ ත්‍රිඩ් එක ඇදන් යන එකෙන් කිබුලට විතරක් නෙමෙහ් උබටත් හොද නැහ් ...
    ඔය ඔක්කොම වෙලා තියෙන්නෙහ් හරි අවබොදයක් නැති කමින් ... අනිත් එක ඔහොම ත්‍රිඩ් එකක් දානවනම් කිබුලා දන්න කියන එවුන්ට උබ දන්න කියන එවුන්ට ප්‍රයිවට් කියලාහ් ඉන්න තිබ්බා මොකද කිබුලා දන්න කියන උදව් කරනහ් එවුන් අනිවාහ් උබත් එක්ක ඇරගන්න එනවා මඩක් වගේ නම් එක සාමාන්‍ය දෙයක් නෙහ් ... අර ත්‍රිඩ් එකෙත් ගොඩක් එවුන් කියලා තිබ්බේ කිබුලා සවුත්තුවට එහෙම කරන එකෙක් නෙමෙහ් කියලා ... ඉටත් පොස්ට් එකක් දාන්න කිව්වම උබ දාලා තියෙන්නේ ත්‍රිඩ් එකක්නේ ...
    ඔය වගේ ආතල් ගන්න කලින් දන්න කියන එවුන්ට කියලා ඉදින් ... අනිත් එක ප්‍රොෆ් ඉල්ලද්දි අර රිසිට් එක දාපු එක කොහොමත් වැරදි වැඩක් ෆොන් නම්බරේ ඉදන් ඇඩ්‍රස් එකයි නමයි ගමයි ඔක්කොම තියෙනවනෙහ් ..
    අනිත් එවුන්ගෙ ප්‍රයිවසි ගැන දෙපාරක් හිතපන් එක කිබුලගෙන් අහන්න දෙයක් නෙමෙහ් කොමන් සෙන්ස්
    විහිලුවත් විහිලුවක් ලෙවල් එකෙන් නැතුව ඇස් රතු වෙන්නම කරන්න යන්න එපා ...
    අනිත් එක උබ පොඩි ප්‍රශ්නයක් ඇති උනාම පට්ට සිරියස් ගන්නවා වැඩි උබේ ඔය වික්නස් එක නිසා වෙන්නහ් ඔනි ගොඩක් ප්‍රශ්න ඇතිවෙන්නෙහ් ... උබම හිතලා බලපන් මේ ව්ගේ ත්‍රිඩ් දාන්නෙහ් නැතුව කිබුලත් එක්ක වලි දාගන්නෙත් නැතුව ලස්සනට මේ ප්‍රශ්නේ විසදලා ආතල් එකක් විදිහටම ඉවර කරගන්න තිබ්බා ....
    අනිත් එක මිනිහෙක්ගේ උදව්වක් සල්ලි වලට සම කරන්නහ් යන්න එපා ... උබට හැම තැනිම්ම කෙල වෙන්නේ උබ හිතන විදිහේ වගෙම උබ තිරන ගන්න විදිගේ ලොකු වැරැද්දක් තියෙන නිසා බ0 .. පොඩ්ඩක් හිතපන් එ ගැනත් ...
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    මේක මේ ත්‍රෙඩ් එකට දාන පළමු සහ අවසන් පෝස්ට් එක මගේ.....

    උඹ මට සර්ජරි එක කරන්න පටන් ගන්න කලින් කිව්වේ මොකක්ද? මේ ගැන ත්‍රෙඩ් එකක් දානව කියලා....
    එතකොට මං කිව්වේ මොකක්ද? හොදට සිහිපත් කරපං....මම කිව්වේ ත්‍රෙඩ් දාන්න එපා කියලා. මම කිව්වේ උඹේ ත්‍රෙඩ් එකට පෝස්ට් එකක් දාපං අමාරුයි කියලා, මොකද මට මඩ ගහන්න ඉන්න උන් නටනව බලන්න පුළුවන් කියලා....මේක පීඑම් කරල නෙවෙයි කියල තියෙන්නේ උඹ මෙතන ඉන්දෙද්දී....උඹට මම අවදානමත් ගන්න කියල නෑ කවදාවත්.....

    11707829_10205669819199103_4590718500355500654_o.jpg

    දැන් මේකේ ඔය කියන අර ත්‍රෙඩ් එක මොකක්ද? උඹ ඉස්සෙල්ලා ම මේකේ දතක් රිදෙනව හෙල්ප් කියල දාපු ත්‍රෙඩ් එක.....

    (බලන අයට තේරෙනවා ඇති මොකක්ද කියල වුණේ. මම මේ හාදය ගෙන් ඉල්ලුවේ උදව්වක්. මොකද මේකා කලින් ත්‍රෙඩ් එකක් දාල තිබ්බා. දන්න අය දන්නවා මට කිරියේ ඉන්න එදිරිවාදීන් ගැන......මාව මරනව කියල තර්ජනය කරන උන් ගැන. හැංගිලා ඉන්න උන් ටික හොයා ගන්න මට වුවුමනාව තිබ්බා, ඒක ඇත්ත.....)

    උඹ මොකක්ද කලේ......උඹ දැම්ම කිඹුළා මාව කෑව කියල ත්‍රෙඩ් එකක්. මම උඹට කිව්වේ නෑ ත්‍රෙඩ් දාන්න කියලා....අරහෙම ත්‍රෙඩක් දැම්මම උඹ හිතනව ද මේකේ මාව දන්න උන්, මගෙන් මොනව හරි උදව්වක් ගත්ත උන් මගේ හැටි දන්න උන් නිකං ඉදී කියලා.....ලොල්...උඹ බාගෙන නාගන්න ගත්තේ එතන දී.....මම උඹට බාගෙගන නාන්න කියල කියල නෑ මොන හේතුවක් නිසාවත්....

    උඹ තේරුම් ගනින් මට මාව ප්‍රෙමා්ට් කරගන්න ඕන නෑ මේකේ.මාව ප්‍රෙමා්ට් කර ගන්න ඕන නැත්තේ මට ඔලුව උස්ස ගන්න බැරි තරම් කරන්න කේසස් තියන නිසා සහ මේකේ උන්ට මම ඇති තරං ට්‍රීට් කරල තියන නිසා. පහුගිය වසර 4 ඇතුලත මම මේකෙ සාමාජිකයො, උන් ගේ පවුල් වල අයට ඇති තරම් ප්‍රතිකාර කරල ඇති. මං උන් එකෙක්ට වත් කිව්වද බං ත්‍රෙඩ් දාපං කියලා......උඹට කිව්වෙත් නෑ...මම කිව්වේ මට කෙළවන්න බලං ඉන්නව සෙට් එකක් අන්න උන් ටික හැංගිල ඉන්න උන් ටික අදුන ගන්න මට උදව්වක් කරපං කියල විතරයි. ඒ උඹ වැඩ අනා ගන්න පොරක් කියල මං දැන ගෙන හිටියේ නැති නිසා....:dull:උඹ ඒක කරන්න වැරදි මිනිහා කියල මට දැන් තේරෙනවා.....

    උඹට ඇපොන්ට්මන්ට් එක දෙන්න මම මගේ තිබ්බ ඇපොයින්ට්ම්න්ට් එකක් පස්සට දැම්මා මොකද උමට මේක ඉක්මනින් කරල දෙන්න ඕන නිසා. නැත්තං උඹට ඇපොන්ට්මන්ට් එකක් දෙන්න වෙන්නේ මට මේ 10 වෙනිදා.

    උඹට සලකලා ඔය දේ කලේ උම 0 ඉදන් නැගිට්ට එකෙක් කියල මං අදුන ගත්ත නිසා.....මේකේ උන්ට මම කොහොමත් එහෙම කරනවා, ඒ මේකට තියන බැදීම නිසා.....
    හැබැයි උඹ ඒ බැදීම වෛශ්‍යා වෘත්තියේ යෙදෙව්වා කියල මට දැන් තේරෙනවා. මේකේ උන් හොදට ම දන්නවා මගේ පීඑම් බොක්ස් එක ගැන. 250 ම පිරෙන්න යන්නේ දවස් 2යි උපරිම.ඒ ගැන කතා කරන්න දෙයක් නෑ. :dull:

    උඹට ලොකු උණක් තියනව නේ උඹ සල්ලි කාරයෙක් කියල පෙන්වන්න. නැත්තං අර උදව් කරපු අත හපා කන නාටු බල්ලෙක් වගේ උඹ අර වගේ පාහර කතාවක් කියන්නේ නෑ.....ඉතිං මට එවන්න ඉන්න සල්ලි වලින් පින් අතේ වැඩක් කරල දෙලොව වැඩ සලස ගනින්.....උඹේ සල්ලි බල්ලොත් කන්නේ නැති නිසා ඒ දේ කරපං....කොටින් ම මම මුළ ඉදන් ම සල්ලි කියන දේ පිටිපස්සේ උඹ තරම් ඔය විදියට එළවන්නේ නැති බව මතක් කර ගනින්......උඹට සල්ලි ලොකු වුනාට මට ලොකු මිනිස්සු සහ මිනිස්සුන් ගේ හිතවත්කම්....

    මේකේ මිනිස්සුන් ගෙ හිතවත් කම් කොහොමටත් මට තියනව කියල මං දන්නවා.....
    හැබැයි උම වගේ උන් ගේ නම්...හිතවත්කම් නෙනෙයි හෙවනැල්ලක් වත් ඕන නෑ.......
    :dull::dull::dull::dull:

    තව දුරටත් උඹ සමගවත් උඹේ ඔය ඔලමොට්ටල මානසිතකත්වය එක්කවත් මට ගණුදෙනුවක් නෑ.....:dull::dull::dull:

    හප්පා මේකද සීන් එක.අරූ කිව්වා විදිහට මම හිතුවෙත් උබ ත්‍රෙඩ් එකක් දාන්න කිව්වා කියලා..සොරි බං..උබ මේක දැම්ම එක හොදයි..නැත්නම් ගොඩක් උන් එහෙම තමා හිතන්නේ..:)
     
    Status
    Not open for further replies.