::::Cool Ebay Gadgets III::::

11371957_794061700713896_450943883_n.jpg

http://www.ebay.com/itm/131451710085

Ada Awe.Supiri Speed. :yes::yes::yes:

patta ban :)
 
kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,071
    36,078
    113
    කෑගල්ල

    ඇයි මචෝ 250 වගේ ගියේ නැත්තේ. 250 ඩොලර් 101 වගේ නේද වෙන්නේ. rs 14000 විතර නේද. ඇයි මචෝ 250 ලංකාවේ 25000 විතර වෙන්නේ? මමත් එකක් ගන්න ඉන්නේ.මටත් පොඩි help එකක් දියන් :)
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    ඇයි මචෝ 250 වගේ ගියේ නැත්තේ. 250 ඩොලර් 101 වගේ නේද වෙන්නේ. rs 14000 විතර නේද. ඇයි මචෝ 250 ලංකාවේ 25000 විතර වෙන්නේ? මමත් එකක් ගන්න ඉන්නේ.මටත් පොඩි help එකක් දියන් :)

    mata oka athi bun mata upto 8TB HDD thiyenawa.
    game gahanneth na echcharatma visual studio load unoth athi :rofl::rofl:
    man mulin gatte PRO eka. eke seller fake ekek kiyala passei danagatte :growl::growl::growl:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,071
    36,078
    113
    කෑගල්ල
    mata oka athi bun mata upto 8TB HDD thiyenawa.
    game gahanneth na echcharatma visual studio load unoth athi :rofl::rofl:
    man mulin gatte PRO eka. eke seller fake ekek kiyala passei danagatte :growl::growl::growl:

    එල එල මම නම් ටිකක් game ගහනවා.
    මගේ 1TB එක ගියා බන් තව අවුරුද්දක් වත් නැ. අද redline උන්ට ගිහින් දුන්නා ලබන සතිය වෙනකම් ඉන්නලු මාරු කරන්න :(
    බලමු මුන් අපිට කොහොමද දෙන්නේ කියලා.මුන් ගේ service හොඳනම් මෙහෙන්ම ගන්නවා.

    මට barclayers උන්නම් එකපාරක් අලුත් එකක්ම දුන්නා. එත් bord එක ගෙනිච්චට පස්සේ ඒකම අපහු දෙනවා මොකක්හරි කරලා. දේපරක් විතර ගියා මටම එපා උනා.
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    එල එල මම නම් ටිකක් game ගහනවා.
    මගේ 1TB එක ගියා බන් තව අවුරුද්දක් වත් නැ. අද redline උන්ට ගිහින් දුන්නා ලබන සතිය වෙනකම් ඉන්නලු මාරු කරන්න :(
    බලමු මුන් අපිට කොහොමද දෙන්නේ කියලා.මුන් ගේ service හොඳනම් මෙහෙන්ම ගන්නවා.

    මට barclayers උන්නම් එකපාරක් අලුත් එකක්ම දුන්නා. එත් bord එක ගෙනිච්චට පස්සේ ඒකම අපහු දෙනවා මොකක්හරි කරලා. දේපරක් විතර ගියා මටම එපා උනා.

    WD board ganna thanak nadda? beach side shop ekak thiyenawa kiwwa mata mataka na
     
    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,559
    716
    113
    34
    Seeduwa

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    A. සිරියා;18615258 said:
    Patta :)
    monawage wada walatada machan oka gaththe. external use karanna neda..
    speed eka nam supiri athi :) eth gaanath ekka baladdi portable HDD ekakata noya okakata yanna hethu monada machan?
    danaganna kollo ahanne :)

    na bun OS eka danna gatte. internal gahala thiyenne. cd rom ekata 1TB gahala thiyene . so internal 120 SSD + 1TB ;););)