

Amazon Item received
![]()




okkotoma keeyak giyada ban patta labaine seller ge wena phone nethida s6 edge wage

Bought Fake SD card 32GB
http://www.ebay.com/itm/271866931353?_trksid=p2057872.m2748.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT
checked:
only 4GB
opened a case
finally got refund
Bought Fake SD card 32GB
http://www.ebay.com/itm/271866931353?_trksid=p2057872.m2748.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT
checked:
only 4GB
opened a case
finally got refund

uk එව නන් දන්නෙ නැ. china post HK post එන එවා නන් පරක්කුයි. මාසයක් විතර ගිහින් එකක් අාවා. වෙනදා සති 2න් එනවා


මම නම් SD Cards, Micro SD Cards එහෙම ගන්නේ මේ සෙලර්ගෙන්. Genuine බඩු තියෙන්නේ. මම දැනට කාඩ් 4ක් 5ක් ගෙනල්ල සෑහෙන කලක් තිස්සේ use කරනවා. කිසිම අවුලක් ඇවිත් නැහැ. මම නම් ගත්තේ Toshiba. වෙන ඒවත් තියෙනවා.
http://www.ebay.com/usr/speedrive?_trksid=p2057872.m2749.l2754

meka LG G3 flagship (D855) eka nemeine
LG G3 S D722 eka neda?
oya price ekata paadui bn 4n price + shipping 200+ wiyadam karapu eka okata
anyway enjoy yr G3 S

මධ්‍යම තැපැල් හුවමාරුවේ මේ දිනවල පවතින ලිපි එක්රැස්වීමේ ගැටලූවට විසඳුම් ලබාදීමට කටයුතු කර ඇති බව තැපැල්පති රෝහණ අබේරත්න පවසනවා. ඔහු කියා සිටියේ මේ දිනවල විභාග දෙපාර්තමේන්තුවට යොමුකර ඇති ලිපි හේතුවෙන් ලියාපදිංචි තැපෑලෙන් යොමුකරන ලිපි මධ්‍යම තැපැල් හුවමාරුවේ එක්රැස්වී ඇති බවයි. ඒ අනුව ඊට අදාළ විසඳුම් ලබාදීමට කටයුතු කර ඇති බවයි තැපැල්පතිවරයා කියා සිටියේ.





489 Sold ඒ අයිටම් එක විතරක්. ඒත් තවම තියෙන්නේ රේටින්ග්ස් 28ක් විතරයි නේද....
තව ටිකක් බැලුවනම් හොඳයි වගේ...
D724 For GF
i hv SM-N9005
amazon gift card ekak lebuna free ekai gaththe



Selfie stick gatha kawruhari innawada?? Ebay eken gennana eka labada lankawen ganna eka labada??
mama gatta thaama aawe na, 10$
item ekak slpost eke track karahama Item handed over to customs authority for final delivery kiyala wetenne item eka custom thiyagaththamada?
