Dialog Optima ??

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    dialog-optima.png

    me phone eka use karana aya poddak kiyawwa nam kohomada me baande kiyala?:) Rs9990 ta denawa kiyala daala thiyanawa!:rolleyes::love:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    awulakata thiyanne meke ram eka 512mb! :baffled:
    Dialog Q243 eka thibba den tika dawasakata kalin Rs12500 katada koheda daala! eka den ne wage! eke ram eka 1gb
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඕව මචන් පිටින් ඔපේ තියෙන "තුප්පහි" ෆෝන්
    එහෙම තමයි මේ පැත්තේ උන් නම් කියන්නේ.
    ලෙඩක් ආවොත් ඉවරයි. වොරන්ටි ගන්න සති ගානක් යනවා. සොෆ්ට්වෙයා අව්ලක් ආවත් අප්ඩේට් කරගන්න සපෝට් සයිට් එකක් වත් නෑ.
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ඕව මචන් පිටින් ඔපේ තියෙන "තුප්පහි" ෆෝන්
    එහෙම තමයි මේ පැත්තේ උන් නම් කියන්නේ.
    ලෙඩක් ආවොත් ඉවරයි. වොරන්ටි ගන්න සති ගානක් යනවා. සොෆ්ට්වෙයා අව්ලක් ආවත් අප්ඩේට් කරගන්න සපෝට් සයිට් එකක් වත් නෑ.
    machan attama scene eka mage samsung pocket duos phone eka leda godak!:growl: godak welawata signel nethi wenawa ibetama!:baffled: so mage athe salli ne me welawe! ithin ehema kiyala normal phone ekakuth ganna be mokada office weda walata smart phone ekakma ona nisa:nerd:!mage budget ekata yanna puluwan me wage ekakata witarai bro:sorry::(
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔව්.. kbb 50 ලාභයි ඒත් බං වෙබ් බ්‍ර්ව්ස් කරන්න බෑනෙ ඒක බාන්න හොඳයි :dull: :dull:
    නෙට් යන්නනං හුච් තමා.. බාන්න මාත් ඩයලොග් එකක් තියාගෙන ඉන්නෙ :dull: :dull:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    machan attama scene eka mage samsung pocket duos phone eka leda godak!:growl: godak welawata signel nethi wenawa ibetama!:baffled: so mage athe salli ne me welawe! ithin ehema kiyala normal phone ekakuth ganna be mokada office weda walata smart phone ekakma ona nisa:nerd:!mage budget ekata yanna puluwan me wage ekakata witarai bro:sorry::(
    සැම්සුන් එල්ජී වගේ එකකට යන්න බැරිනම් හුවාවී ගනින්.