machan muge q243 eka den e wage ne! eke nam 1gb! eka thibbe 12500 katada koheda! 512mb madida banmachan 1GB ram thiyena phone ekak ganin ban

machan attama scene eka mage samsung pocket duos phone eka leda godak!ඕව මචන් පිටින් ඔපේ තියෙන "තුප්පහි" ෆෝන්
එහෙම තමයි මේ පැත්තේ උන් නම් කියන්නේ.
ලෙඩක් ආවොත් ඉවරයි. වොරන්ටි ගන්න සති ගානක් යනවා. සොෆ්ට්වෙයා අව්ලක් ආවත් අප්ඩේට් කරගන්න සපෝට් සයිට් එකක් වත් නෑ.
godak welawata signel nethi wenawa ibetama!
so mage athe salli ne me welawe! ithin ehema kiyala normal phone ekakuth ganna be mokada office weda walata smart phone ekakma ona nisa
!mage budget ekata yanna puluwan me wage ekakata witarai bro

සැම්සුන් එල්ජී වගේ එකකට යන්න බැරිනම් හුවාවී ගනින්.machan attama scene eka mage samsung pocket duos phone eka leda godak!godak welawata signel nethi wenawa ibetama!
so mage athe salli ne me welawe! ithin ehema kiyala normal phone ekakuth ganna be mokada office weda walata smart phone ekakma ona nisa
!mage budget ekata yanna puluwan me wage ekakata witarai bro
![]()