2015 July 02 - ElaKiri Radio ! - Elakiri Garage with mahesh1297

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    :rofl: අනිවා අනිවා....
    ලේලන්ඩ් දෙක දුන්නට පස්සේ කිරි ටොයියා ටාටා දෙකක් ගෙනත් මිදුලේ නවත්තලා... හත් දවසක් මගුල් කනලා ලු..
    කන්යාවියෝ 14ක් එක්ක
    4.gif

    14/7 = 2
    එක දවසකට 2 බැගින් :shocked:
    4.gif

    :lol::lol::lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මහේෂ් කියන්නේ නෑනේ බ්‍රේක් ඔයිල් තුවාල වලට හොදයි කියලා.
    තුවාලෙට දැම්මොත් බ්‍රේක් නැතුව දුවනවලු.......:lol:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    අද සින්දු නෑ.
    කථාව....
    කථාව....
    කථාව....
    කථාව....
    කථාව....
    කථාව....
    කථාව....
    කථාව....
    කථාව....
    කථාව....
    කථාව....
    කථාව....
    කථාව....:sorry:
    සහ අවසානයේ.. අන්තිමට...
    4.gif


    ස්තූති කථාව....
    :rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැක්කා නේ.. මෙච්චර වෙලා බ්‍රේක් ඔයිල් ගැන කියලා..
    දැං දැම්මා ගැලපෙනම ගීය...
    ආනේ ඩිංගක් ඉන්නකෝ... ආනේ ඩිංගත් බ්‍රේක් කරන්නකෝ :rofl:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තුවාලෙට දැම්මොත් බ්‍රේක් නැතුව දුවනවලු.......:lol:

    ඇත්තටම හොදයි බං. උඹ දාලා නැද්ද ඉස්සල්ලම දනවා. ඊට පස්සේ ඉක්මනට හොද වෙනවා. :) මම අත්දැකීමෙන් දන්නවා.
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    දැක්කා නේ.. මෙච්චර වෙලා බ්‍රේක් ඔයිල් ගැන කියලා..
    දැං දැම්මා ගැලපෙනම ගීය...
    ආනේ ඩිංගක් ඉන්නකෝ... ආනේ ඩිංගත් බ්‍රේක් කරන්නකෝ :rofl:

    :rofl::rofl: