2015 July 02 - ElaKiri Radio ! - Elakiri Garage with mahesh1297

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
මයිකල් අයියා කෝමා එකක හිටියා නේද හිම මත ලිස්සන්න ගිහිං :sorry:

:yes::yes:
දැන් නම් සිහිය ඇවිත් මයේ හිතේ....
ට්‍රැක් එකේ අගෙට ලිස්සල යන්න තියෙද්දි.. මොන එහෙ හිමේ ලිස්සන්න ගියාද මන්දා
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes::yes:
    දැන් නම් සිහිය ඇවිත් මයේ හිතේ....
    ට්‍රැක් එකේ අගෙට ලිස්සල යන්න තියෙද්දි.. මොන එහෙ හිමේ ලිස්සන්න ගියාද මන්දා
    අනේද කියන්නේ මූට පිස්සු බං..
    අපරාදේ පට්ටම හැකියාව
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ♪ භවයෙන් භවේ පැතුමන් පුරා
    ආවේ සොයා මා හද ආදරේ
    නදීශානී... නදීශානී...
    නදීශානී... නදීශානී... ♪ ♫



    නෙතුකැන් සැලේ මා හද ගිම් නිවා
    දෙසවන් පුරා ඒ හසරැල් සලා
    පිපි මල් සිනාවේ මදු රොන් සලා
    ලතැවුල් නිවා ඈ මට ලංවෙලා



    භවයෙන් භවේ.... ♪ ♫


    නටබුන් අතීතේ දෑතින් වසා
    අදමෙන් සදාකල් සනසන්න මා
    දිවිමං තලාවේ සෙවණක් සොයා
    යුගයෙන් යුගේදී හමුවන්න මා



    භවයෙන් භවේ.... ♪ ♫
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නටබුන් අතීතේ දෑතින් වසා
    අදමෙන් සදාකල් සනසන්න මා
    දිවිමං තලාවේ සෙවණක් සොයා
    යුගයෙන් යුගේදී හමුවන්න මා