ඕකට නුවරඑළියේ දේශප්‍රේමියෝ චන්දේ දෙනව බන්
හගුරන් කේත නුවර එළියේ මෝඩයෝ ඕකට චන්දේ දෙනවා කොහොමත්
ඕකනම් අනිවාර්යෙන්ම ගෙදර යවන්න ඕන එකෙක් තමයි.....ඒත් දුක කියන්නෙ,බලපල්ල ඊලග චන්දෙදිත් හරක් ඔකුන්ට කතිරෙ ගහනව...


ගිය ජනාධිපතිවරණයේ නම් උඩුනුවර (මූට ඒ වෙන කොට දීලා තිබ්බ ආසනේ) පැරදුනා. මේ පාර මහ මැතිවරනෙට බොහෝ දුරට ආසනේ මාරු කරලා ඉල්ලන සයිස් එකක් තියන්නේ. මූ දිනුවේ නැතත් ජාතික ලයිස්තුවෙන් හරි පාර්ලිමේන්තුවට ගයි...![]()
අපරාදෙ බං. ඒස්බියා ඉන්න ඔනෙ ඒකෙක්. හරිම ලස්සනට කතා කරනවා. ඔක්කොම බලපල්ලා....





චන්ද්‍රිකාගෙ රෙදි ගලවනව කිව්ව
ජනාධිපතිට පොන්නය කිව්ව
මූ දැන් ඇත්තෙ කැලෙක හැන්ගිලා
මුගේ අසනෙ එවුන්ට අහු උනොත් බඩු




