SB ගෙදර යවමු.....!

Peter Quinn

Active member
  • Jan 17, 2015
    472
    36
    28
    රටකින් එහා
    හගුරන් කේත නුවර එළියේ මෝඩයෝ ඕකට චන්දේ දෙනවා කොහොමත්

    මිනිස්සුන්ට බනින්න එපා මචං... මිනිස්සුන්ගේ නැති බැරි කම් වලට රස්සා බලාගෙන ඕකුන්ට චන්දෙ දෙනවා.. උන් ඒවගෙන් ප්‍රයෝජන ගන්නවා... කොහොම උනත් ඕකා චන්දෙ දිනුවේ හොර චන්ද දාල.. 94 ඉදං ඕකා හොර චන්ද වලින් දිනුවේ..අන්තිමට හගුරන්කෙතින් දිනන්න බැරි නිසා මහනුවර දිස්ත්‍රික්කයේ, යටිනුවර අස්නෙන් ඉල්ලලා අන්තිමට පාර්ලිමේන්තුවට ගියේ...​
     
    Last edited:

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මුන් පාර්ලිමේන්තු එවන එවුන්ගේ මොළවල්වල තියෙන්නෙ ගූ
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕකනම් අනිවාර්යෙන්ම ගෙදර යවන්න ඕන එකෙක් තමයි.....ඒත් දුක කියන්නෙ,බලපල්ල ඊලග චන්දෙදිත් හරක් ඔකුන්ට කතිරෙ ගහනව...

    :(
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    අපරාදෙ බං. ඒස්බියා ඉන්න ඔනෙ ඒකෙක්. හරිම ලස්සනට කතා කරනවා. ඔක්කොම බලපල්ලා....

     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    ගිය ජනාධිපතිවරණයේ නම් උඩුනුවර (මූට ඒ වෙන කොට දීලා තිබ්බ ආසනේ) පැරදුනා. මේ පාර මහ මැතිවරනෙට බොහෝ දුරට ආසනේ මාරු කරලා ඉල්ලන සයිස් එකක් තියන්නේ. මූ දිනුවේ නැතත් ජාතික ලයිස්තුවෙන් හරි පාර්ලිමේන්තුවට ගයි... :no:
     

    apikauruda

    Member
    Jan 14, 2015
    49
    8
    0
    ගිය ජනාධිපතිවරණයේ නම් උඩුනුවර (මූට ඒ වෙන කොට දීලා තිබ්බ ආසනේ) පැරදුනා. මේ පාර මහ මැතිවරනෙට බොහෝ දුරට ආසනේ මාරු කරලා ඉල්ලන සයිස් එකක් තියන්නේ. මූ දිනුවේ නැතත් ජාතික ලයිස්තුවෙන් හරි පාර්ලිමේන්තුවට ගයි... :no:

    ඔව් බං මු පැරදුනත් කොහොමහරි බිලයක් ගහලා යයි bt පැරදුනොත් එකත් ලොකු දෙයක්
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    :lol:

    චන්ද්‍රිකාගෙ රෙදි ගලවනව කිව්ව
    ජනාධිපතිට පොන්නය කිව්ව
    මූ දැන් ඇත්තෙ කැලෙක හැන්ගිලා
    මුගේ අසනෙ එවුන්ට අහු උනොත් බඩු
    :lol::lol::lol::lol::lol: