mamai kevinui danna Windows phone nikan hitahan bn![]()

අර akilar කියන එකා හැම එකටම පැන පැන මොකක් හරි බයිලයක් කියන නිසා මේ ත්‍රෙඩ් එක දුවනවා මිසක මේක පටන් ගත්ත kevin කියන එකා වින්ඩෝස් ගැන දන්නා උලව්වක් නැහැ වගේ ..![]()
මේක තියෙනවා සිංහලයො.. ඩේටා ඔන් කරලා සර්ජ් බට්න් එක ඔබලා මියුසික් අයිකන් එක ඔබපං.. listening for music කියලා වැටෙයි..වින්ඩොව්ස් වල මේ ඇප් එකක් වත් නැහැ
![]()

වින්ඩොව්ස් වල මේ ඇප් එකක් වත් නැහැ
![]()
මේක තියෙනවා සිංහලයො.. ඩේටා ඔන් කරලා සර්ජ් බට්න් එක ඔබලා මියුසික් අයිකන් එක ඔබපං.. listening for music කියලා වැටෙයි..
මේ ඒක නෙවේ ඇයි උඹ අනිත් උං වගේ තියෙන අළුත් ඇප් ගැන නොදා නැති ඒවා ගැන දාලා අඩන්නෙ![]()

out of topic.
ebay eke auction ekak dinanne kohomada?
යාළුවනේ මගේ ෆෝන් එකේ Excel ෆයිල් මෙහෙමයි පේන්නෙ. edit කරන්න බෑ. මෙකද කරන්නෙ ? ?
![]()