Girl Scouts refuse $100,000 gift with transgender limits

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,995
    1
    8,841
    113
    -~උලක් උඩ-~
    මේක වෙලා තියෙන්නෙ ඇමරිකාවේ බටහිර වොශින්ටන් වල . එක්තරා පුද්ගලයෙක් මෙහි පාසැල් බාලදක්ශිකා සන්ගමයකට විශාල මුදලක් ප්‍රදානය කරලා තියනවා කොන්දේසියකුත් එක්ක.මුදල ලන්කාවේ මුදලින් නම් කෝටියකට අදිකයි. හරියටම කියනවා නම් ඩොලර් ලක්ශයක්. කොන්දේසිය තමයි. බාලදක්ශිකා සංගමයෙ ඉන්න සන්ක්‍රාන්තික ලිංගික දරුවන්ට මේ මුදල් යන්න බෑ කියන එක.නමුත් බාලදක්ශිකා සන්ගමය මේ මුදල් එපා කියලා ඔහුටම ආපහු බාරදීලා..ඊලඟට වුන දේ තමයි පුදුම. බාලදක්ශිකා සන්ගමය තීරනය කරලා තියනවා ගිය සල්ලි වලින් ටිකක් ගරි ගන්න කැම්පේන් එකක් කරන්න. මේ කැම්පේන් ලැබුනු ප්‍රතිචාර තමයි දවස් දෙකකින් ඩොලර් දෙලක්ශ පනස් දහසකට අදික මුදලක් එකතු වීම.ඒකෙ නම තමයි. Girl Scouts is #ForEVERYGirl!

    http://www.usatoday.com/story/news/...e-money-reject-donation-transgender/29543863/

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,995
    1
    8,841
    113
    -~උලක් උඩ-~
    Radioactive දැන් දූවගෙන එයි :lol:
    දැන් වැඩිය පේන්න නෑ නේද.. ඊයෙ දැක්කට පස්සෙ දැක්කෙ නෑ කොහොම වුනත් අපි අතර අන්‍යෝන්‍ය අවභෝදයක් තියනවා:cool:
     
    Zelonelyone

    Member
    Apr 14, 2015
    134
    29
    0
    The age of liberation !

    අඩෝ මේක නං ජීවත් වෙන්න පට්ට කාලයක් බන්

    බොහොම interesting කාලයක් මේක

    මම හිතන්නේ පුනුරුදයට පස්සේ ආපු වැදගත්ම කාලය මේක
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ගොඩක් professional bodies වල තියෙනව code of conduct කියල එකක් ... ඒව නොසලකා වැඩ කරොත් membership එක cancel කරනව

    Conduct your professional activities without discrimination on the grounds of sex, sexual orientation, marital status, nationality, colour, race, ethnic origin, religion, age or disability, or of any other condition or requirement
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    හොඳ වෙලාවට ඒවායින් එළකිරි එකවුන්ට් චෙක් කරන්නේ නෑ :rofl:
     
    :cool::cool::cool::):):)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Radioactive දැන් දූවගෙන එයි :lol:

    ඌට පාඩුවේ ඉන්න දීපන් බං. කිරියේ එකෙක්ට උදව්වක් කරන්න ඉන්න උන්ට කිරිය එපා වෙලා ගියාම කවුද යකෝ මේකේ ඉන්නේ?? :angry::angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඌට පාඩුවේ ඉන්න දීපන් බං. කිරියේ එකෙක්ට උදව්වක් කරන්න ඉන්න උන්ට කිරිය එපා වෙලා ගියාම කවුද යකෝ මේකේ ඉන්නේ?? :angry::angry:

    එළකිරි එන නොඑන එක උගේ වැඩක් මිසක් මගේ වැඩක් නෙවෙයිනේ බං? අනික ඌ කවුරු උනත් මට වැඩක් නැහැ එකඟ වෙන දේට එකඟ වෙනවා නැති දේට එකඟ වෙන්නේ නෑ
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ගොඩක් professional bodies වල තියෙනව code of conduct කියල එකක් ... ඒව නොසලකා වැඩ කරොත් membership එක cancel කරනව

    Conduct your professional activities without discrimination on the grounds of sex, sexual orientation, marital status, nationality, colour, race, ethnic origin, religion, age or disability, or of any other condition or requirement

    sira ,
    BCS karaddi igena gatta deyak thamai meka :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එළකිරි එන නොඑන එක උගේ වැඩක් මිසක් මගේ වැඩක් නෙවෙයිනේ බං? අනික ඌ කවුරු උනත් මට වැඩක් නැහැ එකඟ වෙන දේට එකඟ වෙනවා නැති දේට එකඟ වෙන්නේ නෑ

    ඕකට එපා වෙලා ආයේ යයි බොල. :(:(
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    The age of liberation !

    අඩෝ මේක නං ජීවත් වෙන්න පට්ට කාලයක් බන්

    බොහොම interesting කාලයක් මේක

    මම හිතන්නේ පුනුරුදයට පස්සේ ආපු වැදගත්ම කාලය මේක

    වෙනස් සිතුවිල්ලක්... :):)