මේක වෙලා තියෙන්නෙ ඇමරිකාවේ බටහිර වොශින්ටන් වල . එක්තරා පුද්ගලයෙක් මෙහි පාසැල් බාලදක්ශිකා සන්ගමයකට විශාල මුදලක් ප්රදානය කරලා තියනවා කොන්දේසියකුත් එක්ක.මුදල ලන්කාවේ මුදලින් නම් කෝටියකට අදිකයි. හරියටම කියනවා නම් ඩොලර් ලක්ශයක්. කොන්දේසිය තමයි. බාලදක්ශිකා සංගමයෙ ඉන්න සන්ක්රාන්තික ලිංගික දරුවන්ට මේ මුදල් යන්න බෑ කියන එක.නමුත් බාලදක්ශිකා සන්ගමය මේ මුදල් එපා කියලා ඔහුටම ආපහු බාරදීලා..ඊලඟට වුන දේ තමයි පුදුම. බාලදක්ශිකා සන්ගමය තීරනය කරලා තියනවා ගිය සල්ලි වලින් ටිකක් ගරි ගන්න කැම්පේන් එකක් කරන්න. මේ කැම්පේන් ලැබුනු ප්රතිචාර තමයි දවස් දෙකකින් ඩොලර් දෙලක්ශ පනස් දහසකට අදික මුදලක් එකතු වීම.ඒකෙ නම තමයි. Girl Scouts is #ForEVERYGirl!
http://www.usatoday.com/story/news/...e-money-reject-donation-transgender/29543863/
http://www.usatoday.com/story/news/...e-money-reject-donation-transgender/29543863/








