Goverment Univercity Life Cost Help

gov Uni Help

Member
Jul 4, 2015
11
1
0
මචාල රජයේ විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්නකොට මාසෙකට කියක් වගේ වියදම් වෙනවාද?

උබලා දන්නා එකක ගානක් තියේ නම් help එකක් දිපල්ලා :(


කෑම ,ඇදුම් පැළදුම් ,බෝඩිම් ගාස්තු ,etc etc
 

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පරිස්සමින් ජීවත් වුනොත් 15කින් වගේ shape වෙන්න පුළුවන් මාසෙකට. හැබැයි අමාරුයි ඉතින්.
     

    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    එක එක කැම්පස් හැටියට වෙනස් කොල්ලෝ.සමහර ඒවගේ හොස්ටල් අවුරුදු 2යි දෙන්නේ, තව ඒවගේ අවුරුදු 4ම දෙනවා. කෑමත් ඒවගේ තමා 25ටත් තියෙනවා.50, 100ටත් තියෙනවා.ඒවාගේම තමා කන බොන එකෙක් වුනොත් හේම ඉතින් ගොඩක් වියදම වැඩි.උබට ගියාම මහපොල හරි බර්සරි හරි හම්බවෙයි.ඒවාගෙන් මැනේජ් කරගෙන යන්න පුලුවන්.ගොඩක් වෙලාවට රුපියල් 10,000ට අඩුවෙන් යයි.ඒක තමන්ගේ හැටියට තමා.
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    depends. පිනට කන්න කරන්න පුරුදු වෙයන්. කෙල්ලෙක් සෙට් කරගනින්. කෑම වියදම ගොඩක් අඩුවෙයි.. :)
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,450
    17,442
    113
    Auckland
    දැන් නම් ටිකක් වියදම් වැඩී. ගන්ජ ටිකක් ගනන් වැඩි උනානෙ. බෝතල් ටික නම් මහපොලින් මැනේජ් කරගන්න පුලුවන්වෙයි
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    කෑම බීම වලට තමයි ගොඩක්ම වියදම් යන්නේ, මට නම් කෑම බීම වලටයි, බෝඩිම් ගාස්තුයි, පොත් පත් වියදුම් ඔක්කොම බැලුවම 11000-12000 කින් වගේ ශේප් කරගන්න පුලුවන්:yes:
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    උදේ කෑමට 50ක් වගේ... x 30

    දවල් කෑමටත් 50ක් වගේ... x 30

    රෑ කෑමට 100ක් වගේ :dull: .. x 30

    tea 1... 5-10ක් වගේ... x30 x2

    බෝඩිමට 2500 - 5000 ක් වගේ (මට 2500ක් සෙට් උනා දැන් 3000ක් කරලා)

    අනෙකුත් වියදම්... (photocopy, reload, ....... )
     

    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    පරිස්සමින් ජීවත් වුනොත් 15කින් වගේ shape වෙන්න පුළුවන් මාසෙකට. හැබැයි අමාරුයි ඉතින්.
    lankawa gena utto ahane, singa wala newey:lol:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    සාමානය්‍යෙන් කොල්ලෙක්ට 15,000 ක් යනවා කෑම බීම(වතුර) ට. බෝඩිමකුත් ඕනි උනොත් තව 5ක් වගේ යාවි.:)
     

    sandeep.drck

    Active member
  • Sep 19, 2008
    159
    42
    28
    below 10,000 depends on the uni...mama Uva wellassa hitiye...hostel 2 yrs dunna ethakota nam 6,000 walin manage karanna puluwan...bodime nam 10,000 thamai