ඒකිට හරි ගියානං මට තව කමක් නෑ බං..
මුණනොගැහුනාට හැම විස්තරයක් ගැනම සෑහෙන කාලයක් යනකං අප්ඩේට් එකේ හිටිය..
දැන් නං වෙච්ච් දෙයක් වත් දන්නේ නෑ..![]()

දැන් යන්නේ කසුන් කල්හාර ගෙ සින්දුවක් ද ?
එකේ නම මොකක්ද ?![]()
mahara gamata wahinne nathuwa kiyala sinduwak thiyanawa
එදාට රැස්වීමක් වත් තියෙනවද 
දැන් යන්නේ කසුන් කල්හාර ගෙ සින්දුවක් ද ?
එකේ නම මොකක්ද ?![]()
chamara weerasinghage
එල එල 
ඔව් කාලා ආවේ.
බොලා කෑවේ නැද්ද?
දැන් යන්නේ කසුන් කල්හාර ගෙ සින්දුවක් ද ?
එකේ නම මොකක්ද ?![]()