2015 July 4- ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
2mpbt74.jpg
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ඒකිට හරි ගියානං මට තව කමක් නෑ බං..
මුණනොගැහුනාට හැම විස්තරයක් ගැනම සෑහෙන කාලයක් යනකං අප්ඩේට් එකේ හිටිය..
දැන් නං වෙච්ච් දෙයක් වත් දන්නේ නෑ..:no:

එහෙම තමා බං... ඒ ඒ අය වෙන වෙන මං මාවත් වල ගමන් කරද්දී
ඒ අය සමඟ එකට ගමන් ගත් කාලය ජිවිතේ සොඳුරු මතක අතරට එක් වෙනවා.......... :( :(