Photoshop ඉගෙන ගන්න මෙන්න නියම Tutorial Pack එකක්.

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    Photoshop ඉගෙන ගන්න මෙන්න නියම Tutorial Pack එකක්.

    mIWTuTg.jpg


    ඔන්න මචන්ලා අද අරගෙන ආවා සුපිරි Photoshop Video Tutorial Pack එකක්. නෙට් එකේ සැරිසරද්දි තමා හම්බ උණේ. Adobe Photoshop කියද්දි කවුරුත් දන්නවනේ Photo edit කරන්න පාවිච්චි කරන හොදම මෘදුකාංගයක්.කියලා. Photoshop ඉගෙන ගන්න තියෙන හොදම වෙබ් සයිට් එක තමයී Lynda.com කියන්නේ. ඉතින් මට හම්බ උණා මේ Lynda.com එකේ Photoshop CC Essential Training Video (2015) Tutorial Pack එකක්. ඉතින් ඔන්න Photoshop ඉගෙන ගන්න කැමති අයට ගන්න දානවා. මේකේ මුල ඉදන්ම වැඩ කරගන්න හැටි කියලා දෙනවා. පොඩි පොඩි Video කෑලි 145 ක් තියනවා. විඩියෝ කොලිටි එක ගැන කියනවනම් 1280 x 720 වලිනුයි තියෙන්නේ. Download Link එකට නම් තියෙන්නේ Mega Link එකක්. මේ Mega Link ලේසියෙන්ම Download කරගන්න පුලුවන් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලකුත් දෙන්නම්. ඒක හරහා Videos ටික Download කරගන්න.

    ■ Video කෑලි 145 සයිස් එක 1.9 GB
    ■ Exercise Fille.zip එකක් තියනවා ඒක 1.5 GB

    RS1xhyW.jpg


    Lynda – Photoshop CC Essential Training (2015)

    හරි මෙතනින් Photoshop CC Essential Training Video Tutorial Pack එක Download කරගන්න. ( Mega Link )




    Mega Link ලේසියෙන්ම Download කරගන්න පුලුවන් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් තියනවා " MEGA Link Downloader " කියලා. ඒක මෙතනින් Download කරගන්න. ( 1.2 MB )



    Requirement:
    - .NET Framework 4.0 or .NET Framework 4.5
    - XP/Vista/7/8.1

    මෙන්න Download Link එකේ Preview එකක්.

    cPH9Bql.png


    මෙන්න මේවා ගැන තමයි මේකෙන් කියලා දෙන්නේ.

    Topics include:

    ■ Customizing Photoshop’s interface
    ■ Resizing and resampling images
    ■ Comparing raw and JPEG files
    ■ An overview of Camera Raw
    ■ Cropping and straightening
    ■ Working with layers
    ■ Transforming, distorting, and warping
    ■ Taking advantage of Smart Objects
    ■ Working with layer masks and blend modes
    ■ Making selections
    ■ Adding adjustment layers
    ■ Retouching portraits, including skin, teeth, hair, and eyes
    ■ Combining multiple images
    ■ Working with filters
    ■ Creating character, paragraph, and type along a path
    ■ Shape layers and layer effects
    ■ Painting in Photoshop
    ■ Creating time-lapse videos and animated GIFs
    ■ Working with video
    ■ Sharing images

    jDlPiel.jpg


    pE1604x.jpg


    මෙහෙමයි MEGA Link Downloader එක හරහා Download කරගන්නේ.

    සාමාන්‍ය විදිහටම Install කරගෙන Launch කරගෙන Setting ක්ලික් කරලා Download Directory එක දෙන්න.

    J595ygd.png


    gyE7QFt.png


    ඊට පස්සේ " Add Link " ක්ලික් කරලා Mega Download Link එක දෙන්න.

    dThh1b2.png


    අවශ්‍ය නම් ඔක්කොම ටික හරි තෝරා ගත් කිහිපයක් උනත් ගන්න පුලුවන්.

    TMCUgFJ.png


    DOgYOHU.gif


    rdGfoLH.gif
    rdGfoLH.gif
    rdGfoLH.gif

    HO7jlvN.gif

    YIIBw7O.png

    A1TUtiA.gif

    sZmegoQ.gif

    X9ZXkJN.gif