New_HTC_One_M9

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔන්න එහෙනම් මචන්ලා M8 එකට බායි කියලා... M9 එකක් ගෙනාවා..... ;);)... සුපිරි ෆෝන් එක... හීට් සීන් එක තිබ්බා ගත්තවෙලේම... update එකෙන් පස්සේ එකත් හරි.....
    මම මේක ගත්තේ ඩයල්කොම් එකෙන්.. 83යි.....

    11665569_903433076361992_4037316491872586804_n.jpg

    11667396_903433169695316_541773654973534984_n.jpg

    11665515_903433233028643_5783223062413761540_n.jpg
     
    Last edited:

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    :eek::eek::growl::growl: ඔන්න ආවා පැහැදිලි ඉරිසියා කාරයා... :angry::angry: මේක පට්ට බන්... සුපිරි...

    තැන්කු බන්:)

    CongrtZ machan..Machan dialcom ungen phone ganna epa kamba horu inne.. Meketh thread 4k 5kma giya okun gana.

    Warranty scene giyama ubata epa WEI.. Sinhala kadekin ganin machan aye gannakota..:dull:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    CongrtZ machan..Machan dialcom ungen phone ganna epa kamba horu inne.. Meketh thread 4k 5kma giya okun gana.

    Warranty scene giyama ubata epa WEI.. Sinhala kadekin ganin machan aye gannakota..:dull:
    :):):)
    දාපන්කෝ ඉතින් Review එකක්
    camera samples එක්ක

    එල දාන්නම්...

    උබට කියන්නමයි හිටියේ.... උබලා දැන් ලොකු මිනිස්සුනේ... අපිව උබේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙන් ඉදලම රිමෝ කරලනේ.... :angry::growl::growl:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    machan dialcom eken phone eka ganna kalin check karla balana denawada?
    mata G4 ekak ganna inne bun dialocom tamai

    ඔව් බන්... දෙනවා.... සීල බන් ඔක්කොම... original ආව ස්ටිකරේ ඉදල තිබ්බා. කොම්පැනි සීල එක.. ස්ටිකරේ........
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    There is no big difference between M8 & M9...

    :lol::lol:


    4G speed - (M8)LTE Cat4 150/50 Mbps, (M9)LTE Cat6 300/50 Mbps

    Protection - (M8)Corning Gorilla Glass 3, (M9)Corning Gorilla Glass 4

    Chipset - (M8)Qualcomm MSM8974AB Snapdragon 801, (M9)Qualcomm MSM8994 Snapdragon 810

    Ram - (M8)2GB, (M9) 3GB

    Camera - (M8) 4UP 4K video netha, (M9) 20.2MP with 4K

    ඔවාගේ හේනට තියනවා.. බලහන්.... - http://www.gsmarena.com/compare.php3?idPhone1=6074&idPhone2=6891
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    camera eka loku hondak na ban... low light sahenna awul... LG G4 thama dnata hondama camera 4n eka.

    PC එකේ රිවිව් බලලා ඕවා ඔහොන්ම කියනන් එපා.. ෆෝන් එක අල්ලන්නේවත් නැතුව... G4 තමා ඉස්සලම බැලුවේ... කැමරා එල.. අනිත් ඔක්කොම වර්චරස් චාටර්... update එකෙන් පස්සේ මේකේ camera better...