

ela putha..congratz..BTw m8 eka dunnada..kiyatada dunne/denne?
pattam 4n eka ban
headset eka supiri sounds neda oke
eka misak
kolpity branch walatada giye machan ?
software and hardware warrenty ekkada gathe ?
danawa ban.. gift ekak nisa godak watinawa..![]()
ela apinam z2
..Patta broCongratzzzz
![]()
පිස්සුද යකෝ එහෙම කෙස් එකක් නැ
උබ අයින් වෙලා යන්න ඇති එහෙනම්![]()


Machan mata kyanna S6 eke camera ekada hoda G4 ekeda
මේ මට M9 එකේ සාම්පල් පික් ටිකක් දාහන්. මම දැක්කා උඹ ඕකේ ෆොටෝ ගහලා FB HTC ලෝකය ගෲප් එකේ දාලා තියෙනවා. මොනාද බං ඊබේ එකේ ඩොලර් 3.79 ට ගෙන්නන්න පුලුවන් Dot View Cover එක රුපියල් 1000 ට විකුණන්නේ මෙහෙ උන්ට. කුජීතයි ඈහ්.. රිදෙයි..![]()


Elakiri Machan
Congratulations!
එළ එළ..![]()
maru ban..
M8 ekata wada thiyana quality kohomada?
patta machan
congratz mchn
i also hv an M8
M9 ekata maru wenna hithenne naha mchn matanam eke back eka tikak kathai wage (camera lense eka)
tika kalak use karala review ekak dapanko mchn
puluwan nam mawa convince karapan M9 ekara upgrade karanna
umbha M8 ekath use karala thiyena nisa deka poddak critically review karapanko mchn
tnx![]()
Machan M8 ekak dan keeyak wenawada?
පට්ට මචන්
ela
mageth phone ekak thiyenawa heat wena, update karapuwama hariyanawada bn ?

ela ela. congratz.. d%&$&#)@m තමා අවුල. පරිස්සමින් පාවිච්චි කරපන්.


කෑප්ටන් Jack Sparrow;18614618 said:අඩෝ ෆට්ටයි.
උබ දැන් මක්කෙයි කොරන්නේ?
මගෙත් එහෙමයි මචන්.... මමත් ඕඩර් කරන්න ඕනේ අද.... මම කොලම්බෝ වලින් ගන්නේ 300යි බන්... 2.5mm එක... එල එල..
ඒ කොහෙන්ද මචං ඒ. සෑහෙන ලාබයිනේ..
A. සිරියා;18614892 said:300 යිඒ කොහෙන්ද මචං ඒ. සෑහෙන ලාබයිනේ..
එළ ෆෝන් එක පට්ට. ජය වේවා.
හැබැයි මම වුණා නම් M8 ඉඳන් M9 එකකට යන්නෙ නෑ. කීයටද මචං M8 එක දුන්නෙ
asha mobile lane eke bn...
ai e????? moko ganne naththe???


අපෝ ආශා එකේ කුණු කොල්ලෙට ෆෝන් වල බඩු බං. මෙහෙ ඉන්න ලොන්තයෝ 500 ට ගන්න බැක් කවර් එක ආශා එකේ 100 යි 150 යි. උඹ ඩොට් විව් එක ගෙනාවේ ඩොලර් 4 කට වගේ නේහ්.![]()
elazzz

ne bn... mn eka damme 7$ walata.... :/

