unp එක බය වෙන්නෙ මහින්ද අවොත් විතරයි.
වෙන එකෙටවත් බය නෑ උන්....
රනිල්ගේ බොද මිදුම් 3 - බයි මහින්ද රාජපක්ශ![]()



ශ්‍රී ලංකා නිදහස් පක්ශය / සන්ධානය,මහින්ද රාජපක්ශ ඇතුලු සන්ධානය
අච්චාරුවක් වගේ..![]()


අපෝ නෑ... මේපාර මිනීමරුවන්ට දුෂිතයන්ට අනිවා දඩුවම් දෙනව... දුන්නේ නැත්තම් අපි පාරට බහිනාව... බටලන්දේ මිනිමරුවන්ව ඇතුලට දාන්න ඕනේ...බැදුම්කර වංචාවට දඩුවම් දෙන්න ඕනේ... රාජ්‍ය ආයතන විනාස කරපු එවුන්ට එතකොට වින්මය වංචාවලට අහු වෙච්ච දැන් නිදාහසේ ඉන්න එවුන්ට දඩුවම් දෙන්න ඕනේ...![]()
ඒ කියන්නෙ හර්ද ශාක්ෂිය පැත්තකට කරලා පක්ශ වල වහලුන් වෙන උන්ට උඹ කැමතිද?
උඹේ දේශපාලනය එ්කද?
අනිවා...අනිවා .
ඒවගේම කුඩු කන්ටේනර් පිටින් ගෙනාපු
මහා මග අමු දවල් මිනිස්සු මරපු, කුඩු සිල්වල
රාජ්‍ය සේවකයෝ ගස් බැදපු සිල්වල
රතුපස්වල මිනිස්සු මරන්න ඔර්ඩර් දීපු
තම්බින්ට කොලනි හදන්න විල්පත්තුව දීපු
ගැණු සියගණන් දුෂණය කරපු මන්ත්රියන්ට
යුද්දේ දිනපු ජෙනරාල් හිරේ දාපු
අගවිනිසුරු ගෙදර යවපුව
මෙකී නොකී සියලු දේ වෙද්දී ඇටි කෙහෙල් ගිලපු උගුඩුවො වගේ හිටපු නායකයෝ ඔක්කොටමත් දඩුවම් දෙන්න ඕන .


අගවිනිසුරු කවුද? යහපාලනයෙන් ගෙදර ඇරපු කෙනාද??අනිවා...
උඹ කියපු හැම දේටම දඩුවම් දෙනවා.. ජෙනරාල් නිසානේ දැන්මේ මානවහිමිකම් ප්‍රශ්න ඇදුනේ... අයිත ඕකව හිරේ දාන්න ඕනේ...අගවිනිසුරු කවුද? යහපාලනයෙන් ගෙදර ඇරපු කෙනාද??

දැනටමත් මෛයිත්රි රනිල් කියල තියෙන්නේ මේ මැතිවරණයෙන් පස්සේ නැවතත් හවුල් ආණ්ඩුවක් කරන බව... මේකට මෛත්‍රීට ජන්දේ දුන්න නිදහස් පාක්ෂිකයන්ගෙන් කීදෙනෙක් මහින්දට ජන්දේ දෙයිද? මහින්දට ජන්දේ දීපු කවුරුවත් jvp එකට ජන්දය දෙන්නෙත් නෑ.. මොකද jvp එක මෛත්‍රිව ගෙන්න ලොකු සටනක් කරා.. මේ අර යහපාලනයට කතිරේ ගහපු ජන්ද jvp එකට කැඩෙනවා... ඉතා සුළු ප්‍රමාණයක්..ඔතනදි චන්ද්‍රික නිදහස් පක්ෂයෙන් ඉල්ලුවොත් ඒ ජන්දත් මහින්දට වැටෙනු ඇත.. කොටින්ම කිව්වොත් මෙවර මැතිවරණය හල්මස්සෝ කුනිස්සෝ අතර තරගයක් වන්නේ නැත.. සියලුම කුඩා පක්ෂ දියවී යනු නිසැකය.. මෙවර මැතිවරණය දෙශාලනයේ දැවැන්තයන් දෙදෙනෙකු අතරේ පවතින බැවින්..(දැවැන්තයි කිව්වට රනිල් පොනිලම තමයි)මෙමෙ සටන හුදෙක් රනිල් vs මහින්ද අතරේම පවතී.. වෙන කිසි වෙකුටවත් මේ දෙදෙනා ලගටවත් පැමිණීමට හැකිවන්නේ නැත...
මේ පාර හංසයා දින්නේ ජන්ද ලක්ෂ 4 කින්... එතැනදී ඒ ලක්ෂ 4 ට tna සහ මුස්ලිම් කොන්ග් ජන්ද බලපෑවා.. ඒවා පැත්තකට දාපන්කෝ... එතකොට මයිත්‍රී + රනිල් + jvp එකතුවෙලා හංසයා ගත්ත ජන්ද ගාන කියාද? එතකොට මෛත්‍රීට ජන්දේ දුන්න නිදහස් පාක්ෂිකයෝ ආයිත් පාරක් රනිල්-මෛත්‍රී දිග කන්න මෛත්‍රී පිලට ජන්දේ දෙයිද? දැනටමත් රනිල් කියලතියෙනවා ජාතික ආණ්ඩුවක් පිහිටනවා කියලා.. එකට නිදහස් පාක්ෂිකයෝ ජන්දෙදෙයිද? මේ පාර ජන්දේ යෝධයෝ දෙන්නෙක්ගේ ජන්දයක්... ඔතනදි jvp , jhu වගේ පක්ෂ පොඩිපට්ටම් වෙනවා.. ඔතනදි නිදහස් පක්ෂයේ මෛත්‍රී පිලත් ඇඹරිලා යනවා. මොකද මහින්ද වෙනම ඉල්ලලා චන්ද්‍රිකා නිදහස් පක්ෂෙන් ඉල්ලුවොත් නිදහස් පාක්ෂිකයා දෙන්නේ මහින්දට.. එකට හේතු වෙන්නේ නිදහස් පාක්ෂිකයන්ට unp සමඟ හුල් ආණ්ඩු අවශ්‍ය නොවීම සහ එසේ හවුල් වනවානම් තම ජන්දය එකපාරම unp එකට දෙනවයි සිතීම.. මහින්දට ජන්දේ දුන්න කෙනෙක් කවදාවත් jvp එකට ජන්දේ දෙන්නෙත් නෑ.. මොකද මහින්දට විරුද්ධව වදිපුරාම කෑගැහුවේ jvp නිසා.. මේපාර unp ජන්ද කැඩෙනවා jvp එකට. jhu එක දුවිලි වෙනවා..![]()
මාත් දුන්නේ මයිත්රීට ....
හැබැයි ඒ යූ ඇන් පී නිසාවත් මයිත්‍රී නිසාවත් නෙවෙයි මහින්ද ලොක්ක සහ පිරිවර පිස්සු නටල රට විනාස කරා ගමන් කරපු නිසා සහ වෙන විකල්පයක් නොතිබුන නිසා.
හැබැයි යූ ඇන් පී දින සීයේ ආණ්ඩුව යහපාලනය යහපාලනය කියල හැසිරුණු හැටි නම් කුජීතයි .
රාජිතල , එස්බී ලා වගේ ජනතාවට අප්‍රිය කරපු චරිත නැවත කරලියට ඇවිත් රගන්න පටන් ගත්තා .
සමහර ඇමතියෝ මාස පහට රටවල් 40 කට වඩා ගිහිල්ල තිබුන .
නිකන් නෙවෙයි පුතාල රොත්ත බුරුත්ත ඔක්කොම එක්ක .
රවී කරුණානායක වගේ චරිත 2001/2002 යූ එන් පී ආණ්ඩුව කාලේ පිස්සු නටපු විදියටම පිස්සු නැටුව.
අනික තමයි මහා බැංකු වංචාව , විල්පත්තු සිද්දිය ,දෙමලෙන් ජාතික ගීය ගැයීම , කොටි නිදහස් කරපු වගේ මෙකි නොකී බොහෝ සිද්දි වලින් මිනිස්සුන්ට නැවතත් යූ එන් පී කියන්නේ රටට ,විශේෂයෙන් සිංහලයට ආදරේ නැති පක්ෂයක් කියල ඒත්තු ගැන්වුණා . සුනාමි ආපු වෙලාවේ , යුද්දේ ඉවර වුන වෙලාවේ සහ 2015 ජනාදිපති වරණයෙන් පසු රටක් විදිහට හැදෙන්න පුළුවන් වටිනා අවස්ථා තුනක් කාලකන්ණි , අවස්ථාවාදී , බඩගොස්තරවාදී දේශපාලුවෝ විනාස කරා කියල කියන්න තමයි තියෙන්නේ.
Me case deka hindama mahindata wadi chance ekak thiyanawa man hithanne. So mahinda athulu parshawaya dinai me para.