ජනමත විචාරණය 2015 - Vote Now!!!

ජනමත විචාරණය 2015

  • එක්සත් ජාතික පක්ෂය

    Votes: 316 41.7%
  • ශ්‍රී ලංකා නිදහස් පක්ශය / සන්ධානය

    Votes: 36 4.8%
  • මහින්ද රාජපක්ශ ඇතුලු සන්ධානය

    Votes: 342 45.2%
  • සම්පන්දන්, මුස්ලිම් කොන්ග්‍රසය ඇතුලු පිරිස

    Votes: 5 0.7%
  • වෙනත්

    Votes: 58 7.7%

  • Total voters
    757
  • Poll closed .

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
දැනටමත් මෛයිත්රි රනිල් කියල තියෙන්නේ මේ මැතිවරණයෙන් පස්සේ නැවතත් හවුල් ආණ්ඩුවක් කරන බව... මේකට මෛත්‍රීට ජන්දේ දුන්න නිදහස් පාක්ෂිකයන්ගෙන් කීදෙනෙක් මහින්දට ජන්දේ දෙයිද? මහින්දට ජන්දේ දීපු කවුරුවත් jvp එකට ජන්දය දෙන්නෙත් නෑ.. මොකද jvp එක මෛත්රිව ගෙන්න ලොකු සටනක් කරා.. මේ අර යහපාලනයට කතිරේ ගහපු ජන්ද jvp එකට කැඩෙනවා... ඉතා සුළු ප්‍රමාණයක්..ඔතනදි චන්ද්‍රික නිදහස් පක්ෂයෙන් ඉල්ලුවොත් ඒ ජන්දත් මහින්දට වැටෙනු ඇත.. කොටින්ම කිව්වොත් මෙවර මැතිවරණය හල්මස්සෝ කුනිස්සෝ අතර තරගයක් වන්නේ නැත.. සියලුම කුඩා පක්ෂ දියවී යනු නිසැකය.. මෙවර මැතිවරණය දෙශාලනයේ දැවැන්තයන් දෙදෙනෙකු අතරේ පවතින බැවින්..(දැවැන්තයි කිව්වට රනිල් පොනිලම තමයි)මෙමෙ සටන හුදෙක් රනිල් vs මහින්ද අතරේම පවතී.. වෙන කිසි වෙකුටවත් මේ දෙදෙනා ලගටවත් පැමිණීමට හැකිවන්නේ නැත...:):):)
මේ පාර හංසයා දින්නේ ජන්ද ලක්ෂ 4 කින්... එතැනදී ඒ ලක්ෂ 4 ට tna සහ මුස්ලිම් කොන්ග් ජන්ද බලපෑවා.. ඒවා පැත්තකට දාපන්කෝ... එතකොට මයිත්‍රී + රනිල් + jvp එකතුවෙලා හංසයා ගත්ත ජන්ද ගාන කියාද? එතකොට මෛත්‍රීට ජන්දේ දුන්න නිදහස් පාක්ෂිකයෝ ආයිත් පාරක් රනිල්-මෛත්‍රී දිග කන්න මෛත්‍රී පිලට ජන්දේ දෙයිද? දැනටමත් රනිල් කියලතියෙනවා ජාතික ආණ්ඩුවක් පිහිටනවා කියලා.. එකට නිදහස් පාක්ෂිකයෝ ජන්දෙදෙයිද? මේ පාර ජන්දේ යෝධයෝ දෙන්නෙක්ගේ ජන්දයක්... ඔතනදි jvp , jhu වගේ පක්ෂ පොඩිපට්ටම් වෙනවා.. ඔතනදි නිදහස් පක්ෂයේ මෛත්‍රී පිලත් ඇඹරිලා යනවා. මොකද මහින්ද වෙනම ඉල්ලලා චන්ද්‍රිකා නිදහස් පක්ෂෙන් ඉල්ලුවොත් නිදහස් පාක්ෂිකයා දෙන්නේ මහින්දට.. එකට හේතු වෙන්නේ නිදහස් පාක්ෂිකයන්ට unp සමඟ හුල් ආණ්ඩු අවශ්‍ය නොවීම සහ එසේ හවුල් වනවානම් තම ජන්දය එකපාරම unp එකට දෙනවයි සිතීම.. මහින්දට ජන්දේ දුන්න කෙනෙක් කවදාවත් jvp එකට ජන්දේ දෙන්නෙත් නෑ.. මොකද මහින්දට විරුද්ධව වදිපුරාම කෑගැහුවේ jvp නිසා.. මේපාර unp ජන්ද කැඩෙනවා jvp එකට. jhu එක දුවිලි වෙනවා..:):):)
 
Last edited:

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඌට දුන්න කියල වැඩකුත් නෑ වෙන ඉල්ලන උන්ට දුන්න කියල වැඩකුත් නැහැ. ඔක්කොම කරන්නේ ජරා වැඩ. නොදකින් රටට වැඩක් කරන එක පකයෙක් නැනේ

    The-Truth-Has-Been-Spoken-Goat.jpg
     
    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    අපොයි දෙවියනි!!! මහින්දට නේ වැඩි!

    ඕක තමා කියන්නේ සිංහලයා මෝඩයා කියල....
    කඳ බඩ තියනව නං... පිනට සිල් රෙදි තියනව නං... චන්දෙ දෙනවා...
    කරන වැඩ පිළිවෙල ගැන හිතන්නේ නෑ....
    පොඩ්ඩක් හිතන්න බැරි නං කවද හරි සිංහල ජාතියත් නැති වෙලා යාවි... :(
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    me sere sebe wenasakata kiyala JVP ekata deepan

    Vote Mahinda

    ඕකනේ බන් ලංකාවේ ඉන්න ගොන් හරක්ට වෙලා තියෙන්නේ .
    නහය ලගට වතුර පිරුණත් රටක් විදියට හිතන්නේ නැතුව තමන් දාපු පාට පාට කණ්නාඩි වලින් බලනවා .
    මහින්ද යුද්දේ දින්නා .
    එකේ කතා දෙකක් නෑ .
    යූ එන් පී හිටියනම් රට කොටියට දීල කියලත් දන්නවා.
    හැබැයි රටක් කරනවා කියන්නේ යුද්දේ දින්නා කියල හැම කුපාඩිකමක්ම , හොරකමක්ම කර කර තමන්ගේ වටේ හොරුන්ට එක නීතියකිනුත් සාමන්‍ය මිනිහට වෙන නීතියකුත් තරහකාරයට තවත් නීතියකුත් ක්‍රියාත්මක කරන එක නෙවෙයි.
    ලංකාවේ ඉන්න බොහෝ දේශපාලකයෝ නගර සබා ,පළාත් සබා මට්ටමේ දේශපාලකයෝ. පාර්ලිමේන්තුවට ආවත් ඒ මානසික මට්ටමෙන් ගැලවෙන්න බෑ .
    මොකද තමන්ගේ ජන්ද පදනම තියෙන්නේ මළ ගෙදරකට ,දානේ ගෙදරකට ,පන්සලකට කීයක් හරි පූජා කරන එකෙන් වගේ මෙකී නොකී සිල්ලර වැඩ වලින්.
    එහෙම නැතුව රටක් විදියට ජාතික ප්‍රතිපත්තියක ඉදල රට ගොඩ ගන්න දැක්මක් තියෙන දේශ පාලකයෝ ඉන්නේ අතේ ඇගිලි ගානට. අනික 80% වඩා උසස් පෙළත් අසමත් අය ඉන්න පාර්ලිමේන්තුවෙන් ඒ වගේ දැක්මක් තියෙන මිනිස්සු බලාපොරොත්තු වෙන්නත් බෑ .
    එකම දේ
    අඩුම ගානේ හොරකම් , මැරකම්, ජාවාරම් කාරයෙකුට ඇරෙන්න ටිකක් හරි ඉගන ගත්තු එකෙකුට ජන්දේ දීපල්ලා.
    හැබැයි ඉතින් ඩිග්රී ගත්තු එස් බී , බන්දුලලා වගේ බත් කන හරක්නුත් ඉන්නවා කියන එකත් මතක් කරන්න කැමතියි ..
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    දැනටමත් මෛයිත්රි රනිල් කියල තියෙන්නේ මේ මැතිවරණයෙන් පස්සේ නැවතත් හවුල් ආණ්ඩුවක් කරන බව... මේකට මෛත්‍රීට ජන්දේ දුන්න නිදහස් පාක්ෂිකයන්ගෙන් කීදෙනෙක් මහින්දට ජන්දේ දෙයිද? මහින්දට ජන්දේ දීපු කවුරුවත් jvp එකට ජන්දය දෙන්නෙත් නෑ.. මොකද jvp එක මෛත්රිව ගෙන්න ලොකු සටනක් කරා.. මේ අර යහපාලනයට කතිරේ ගහපු ජන්ද jvp එකට කැඩෙනවා... ඉතා සුළු ප්‍රමාණයක්..ඔතනදි චන්ද්‍රික නිදහස් පක්ෂයෙන් ඉල්ලුවොත් ඒ ජන්දත් මහින්දට වැටෙනු ඇත.. කොටින්ම කිව්වොත් මෙවර මැතිවරණය හල්මස්සෝ කුනිස්සෝ අතර තරගයක් වන්නේ නැත.. සියලුම කුඩා පක්ෂ දියවී යනු නිසැකය.. මෙවර මැතිවරණය දෙශාලනයේ දැවැන්තයන් දෙදෙනෙකු අතරේ පවතින බැවින්..(දැවැන්තයි කිව්වට රනිල් පොනිලම තමයි)මෙමෙ සටන හුදෙක් රනිල් vs මහින්ද අතරේම පවතී.. වෙන කිසි වෙකුටවත් මේ දෙදෙනා ලගටවත් පැමිණීමට හැකිවන්නේ නැත...:):):)
    මේ පාර හංසයා දින්නේ ජන්ද ලක්ෂ 4 කින්... එතැනදී ඒ ලක්ෂ 4 ට tna සහ මුස්ලිම් කොන්ග් ජන්ද බලපෑවා.. ඒවා පැත්තකට දාපන්කෝ... එතකොට මයිත්‍රී + රනිල් + jvp එකතුවෙලා හංසයා ගත්ත ජන්ද ගාන කියාද? එතකොට මෛත්‍රීට ජන්දේ දුන්න නිදහස් පාක්ෂිකයෝ ආයිත් පාරක් රනිල්-මෛත්‍රී දිග කන්න මෛත්‍රී පිලට ජන්දේ දෙයිද? දැනටමත් රනිල් කියලතියෙනවා ජාතික ආණ්ඩුවක් පිහිටනවා කියලා.. එකට නිදහස් පාක්ෂිකයෝ ජන්දෙදෙයිද? මේ පාර ජන්දේ යෝධයෝ දෙන්නෙක්ගේ ජන්දයක්... ඔතනදි jvp , jhu වගේ පක්ෂ පොඩිපට්ටම් වෙනවා.. ඔතනදි නිදහස් පක්ෂයේ මෛත්‍රී පිලත් ඇඹරිලා යනවා. මොකද මහින්ද වෙනම ඉල්ලලා චන්ද්‍රිකා නිදහස් පක්ෂෙන් ඉල්ලුවොත් නිදහස් පාක්ෂිකයා දෙන්නේ මහින්දට.. එකට හේතු වෙන්නේ නිදහස් පාක්ෂිකයන්ට unp සමඟ හුල් ආණ්ඩු අවශ්‍ය නොවීම සහ එසේ හවුල් වනවානම් තම ජන්දය එකපාරම unp එකට දෙනවයි සිතීම.. මහින්දට ජන්දේ දුන්න කෙනෙක් කවදාවත් jvp එකට ජන්දේ දෙන්නෙත් නෑ.. මොකද මහින්දට විරුද්ධව වදිපුරාම කෑගැහුවේ jvp නිසා.. මේපාර unp ජන්ද කැඩෙනවා jvp එකට. jhu එක දුවිලි වෙනවා..:):):)

    කිසිම ආණ්ඩුවකින් පෞද්ගලික වාසි නොලබන සාමාන්‍ය පුර වැසියෙක් විදියට හිතුවොත් ප්‍රශ්නේ තියෙන්නේ කවුරු දිනනවද කවුරු පරදිනවද කියන එක නෙවෙයි ...
    දින්නට පස්සේ ආණ්ඩු කරන්න එකතු කර ගන්න එවුන් සහ කලින් ආණ්ඩුවල දූශිතයන්ට දඩුවම් ලැබෙනවද කියන එකයි.
    එහෙම නැතුව මුණූ ටික මාරු උනා කියල රටේ ජනතාවට වෙන සෙතක් නෑ .
    ජන්දෙට කලින් මරා ගත්තු එවුන් ජන්දෙන් පස්සේ කරට අත දාගෙන හොදට ගසා කයි .
    මිනිස්සු හැමදාමත් ගොනාට අදිනවා.
    විසුරවපු පාර්ලිමේන්තුවේ හිටපු එවුන් ගත්තත් කීයෙන් කී දෙනාද චන්දෙකට පස්සේ පක්ෂේ මාරු නොකරපු ය හිටියේ.
    තම්බි කාරයෝ කරන්නෙම ඕක නේ.
    මොන ආණ්ඩුව ආවත් උන් උන්ගේ ගමන යනවා.
    අපේ සිංහලය පක්ෂ පාට වලට බෙදිලා විනාස වෙනවා.
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    කමක් නැද්ද?

    ubata riduna ne :rofl:

    ube fake walin vote keeyak demmada ? :lol:

    කිසිම ආණ්ඩුවකින් පෞද්ගලික වාසි නොලබන සාමාන්‍ය පුර වැසියෙක් විදියට හිතුවොත් ප්‍රශ්නේ තියෙන්නේ කවුරු දිනනවද කවුරු පරදිනවද කියන එක නෙවෙයි ...
    දින්නට පස්සේ ආණ්ඩු කරන්න එකතු කර ගන්න එවුන් සහ කලින් ආණ්ඩුවල දූශිතයන්ට දඩුවම් ලැබෙනවද කියන එකයි.
    එහෙම නැතුව මුණූ ටික මාරු උනා කියල රටේ ජනතාවට වෙන සෙතක් නෑ .
    ජන්දෙට කලින් මරා ගත්තු එවුන් ජන්දෙන් පස්සේ කරට අත දාගෙන හොදට ගසා කයි .
    මිනිස්සු හැමදාමත් ගොනාට අදිනවා.
    විසුරවපු පාර්ලිමේන්තුවේ හිටපු එවුන් ගත්තත් කීයෙන් කී දෙනාද චන්දෙකට පස්සේ පක්ෂේ මාරු නොකරපු ය හිටියේ.
    තම්බි කාරයෝ කරන්නෙම ඕක නේ.
    මොන ආණ්ඩුව ආවත් උන් උන්ගේ ගමන යනවා.
    අපේ සිංහලය පක්ෂ පාට වලට බෙදිලා විනාස වෙනවා.

    sira katawa bn ... 100% agreed :yes:
     
    අපෝ නෑ... මේපාර මිනීමරුවන්ට දුෂිතයන්ට අනිවා දඩුවම් දෙනව... දුන්නේ නැත්තම් අපි පාරට බහිනාව... බටලන්දේ මිනිමරුවන්ව ඇතුලට දාන්න ඕනේ...බැදුම්කර වංචාවට දඩුවම් දෙන්න ඕනේ... රාජ්‍ය ආයතන විනාස කරපු එවුන්ට එතකොට වින්මය වංචාවලට අහු වෙච්ච දැන් නිදාහසේ ඉන්න එවුන්ට දඩුවම් දෙන්න ඕනේ... :yes::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    කිසිම ආණ්ඩුවකින් පෞද්ගලික වාසි නොලබන සාමාන්‍ය පුර වැසියෙක් විදියට හිතුවොත් ප්‍රශ්නේ තියෙන්නේ කවුරු දිනනවද කවුරු පරදිනවද කියන එක නෙවෙයි ...
    දින්නට පස්සේ ආණ්ඩු කරන්න එකතු කර ගන්න එවුන් සහ කලින් ආණ්ඩුවල දූශිතයන්ට දඩුවම් ලැබෙනවද කියන එකයි.
    එහෙම නැතුව මුණූ ටික මාරු උනා කියල රටේ ජනතාවට වෙන සෙතක් නෑ .
    ජන්දෙට කලින් මරා ගත්තු එවුන් ජන්දෙන් පස්සේ කරට අත දාගෙන හොදට ගසා කයි .
    මිනිස්සු හැමදාමත් ගොනාට අදිනවා.
    විසුරවපු පාර්ලිමේන්තුවේ හිටපු එවුන් ගත්තත් කීයෙන් කී දෙනාද චන්දෙකට පස්සේ පක්ෂේ මාරු නොකරපු ය හිටියේ.
    තම්බි කාරයෝ කරන්නෙම ඕක නේ.
    මොන ආණ්ඩුව ආවත් උන් උන්ගේ ගමන යනවා.
    අපේ සිංහලය පක්ෂ පාට වලට බෙදිලා විනාස වෙනවා.

    ඒ කියන්නෙ හර්ද ශාක්ෂිය පැත්තකට කරලා පක්ශ වල වහලුන් වෙන උන්ට උඹ කැමතිද?

    උඹේ දේශපාලනය එ්කද?