මේ ලබ්බෙ බදු නිසා නෙ බං.. අනේ මන්දා අපේ රටට වාහන ගැන හොද ප්රතිපත්තියක් ඕනේ...
අඩු ගානේ පරණ ඒවා අයිං කරන ගමං වත් අළුත් ඒවා සාධාරණ ගානකට දෙන්න විදිහක් තිබ්බා නං![]()
පෝරිසාදයා;18612156 said:Malaysia wala 10 lakhs in LKR... meheta wama 27 Lakhs ... tax eka witharak neme mage hithe Unimo ekenuth hoda ganak thiyagannawa pena widiyata
කාර් එක කින් ලක්ෂ 12ක් විතර ලාබ තියාගෙන විකුනන්නේ.එක පාර මුන් වාහන 100ට වැඩිය ගෙන්නන හින්ද TAX 1ත් සැහෙන්න අඩු වෙනවා...
Last edited:
munta pissuda ban ? eth ithin Brand new hoyana gothayo mewa gani ban 
Celerio Autogear Model එකත් 26යි. හැබැයි Airbags නෑ ඒකෙ 