Perodua Axia in Sri Lanka

-333-

Well-known member
  • Aug 3, 2014
    10,186
    13,060
    113
    33
    ෆින්ලන්ඩ්
    මේ ලබ්බෙ බදු නිසා නෙ බං.. අනේ මන්දා අපේ රටට වාහන ගැන හොද ප්‍රතිපත්තියක් ඕනේ...
    අඩු ගානේ පරණ ඒවා අයිං කරන ගමං වත් අළුත් ඒවා සාධාරණ ගානකට දෙන්න විදිහක් තිබ්බා නං :sorry:

    පෝරිසාදයා;18612156 said:
    Malaysia wala 10 lakhs in LKR... meheta wama 27 Lakhs ... tax eka witharak neme mage hithe Unimo ekenuth hoda ganak thiyagannawa pena widiyata

    කාර් එක කින් ලක්ෂ 12ක් විතර ලාබ තියාගෙන විකුනන්නේ.එක පාර මුන් වාහන 100ට වැඩිය ගෙන්නන හින්ද TAX 1ත් සැහෙන්න අඩු වෙනවා...
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,799
    113
    කාර් එක කින් ලක්ෂ 12ක් විතර ලාබ තියාගෙන විකුනන්නේ.එක පාර මුන් වාහන 100ට වැඩිය ගෙන්නන හින්ද TAX 1ත් සැහෙන්න අඩු වෙනවා...

    meka apita personally import karanna berida?? ethakota gana kiyak weida tax gewala clear karaganna,, ? may be ehema unoth 18-20 kata ganna pulwan wei
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,186
    13,060
    113
    33
    ෆින්ලන්ඩ්
    පෝරිසාදයා;18612251 said:
    meka apita personally import karanna berida?? ethakota gana kiyak weida tax gewala clear karaganna,, ? may be ehema unoth 18-20 kata ganna pulwan wei

    රාජගිරියේ කාර් සේල් එකක් ගෙන්නුවා ගිය අවුරුද්දේ කාර් 1කේ ADVANCE කියන vershion 1න් කාර් 2කක්. 18.50 ට දල තිබ්බේ..Spares තිබ්බේ නෙති හින්ද ගත්තේ නැ .

    Recondition. Modified with body kit .

    Malaysia වලින් කවුරුවත් ගේන්නේ නෙහෙ දැන්...
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සමහරවිට මුන් මේ අලුත් පිට ඔහොම වැඩි ගානට විකුනනව ඇති..පස්සෙ පස්සෙ ටික ටික අඩු කරයි....
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,186
    13,060
    113
    33
    ෆින්ලන්ඩ්
    පෝරිසාදයා;18612325 said:
    Brand new import karanna berida ban apita? Sure ehema puluwan nam aniwa 17-18 kata ganna puluwan..alto katu walata wada hodai ne

    එහෙම ගේන්න ගෙන්න න අය බයයි. ගෙනුවොත් COMPANY 1n කෙස් දානවා ලු..
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,186
    13,060
    113
    33
    ෆින්ලන්ඩ්
    Car price = 2675000
    Registration = 25000 (Approximately)
    Full Insurance First time registered brand new car = 68000 (Ceylinco VIP)
    TAX per year = 2400
    Tinted = 3500 (Normal Tint)
    Mud Covers = 2000
    (Approximately)
    Sheet Covers =
    12500(Approximately)
    Carpet= 8000
    (Approximately)
    Reverse cam with SET = 40000
    (Approximately)

    Total cost = 2935900

    near 3 million without ABS car..????


     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Meke Toyota 1KR engine eka thiyenne. Habai VVT-i nathi version ekak wage.
    Mona hari mun engine eka mod karala wage meke eco katha ekka 21.6 Kmpl petrol karanawa kiyanne.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ammo meke ganan..
    japanese wagonR ekath 26y ne ban brand new wenne
    Hybrid walata tax eka aduwen gahanne. Ewagema indiawa ekka lanakwe trade agreement thiyana nisa mama hithanne maruti wage indian walata tax eka adui japan, malaysian walata wadaa.
    Indiawe kunu ganna thama api sadee pahadee inne
     

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    පෝරිසාදයා;18611982 said:
    30 lakhs walata wage ganna puluwan hoda japanese second hand wahana monawada ????

    Suzuki WAgon R FZ 2014ක් ගෙන්නලා දෙන්න පුළුවන් 25ක් වෙනකොට මචන්!